ඉංග්‍රීසි උදව්වක්.....

deepwater

Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ඉංග්‍රීසි උදව්වක්.....

    මචන්ලා...

    හොදට කඩ්ඩ හදාගන්ට තැනක් දන්නා කෙනෙක් කියනවද. spoken english, මට දැනටමත් සෑහෙන දුරට හොදට කතා කරන්ට පුළුවන්, interviews, meetings අවුලක් නැතුව කරන්ට පුළුවන්. ඒත් හොද professional level එකකින් natural විදිහට කතා කරන එක තාම පොඩ්ඩක් මදි වගේ ඒක හදා ගන්ට තමා ඕනේ. මේක මට විතරක් නෙවේ ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.

    දන්නා කියන අය reply එකක් දානවනම් ගොඩක් අගය කරනවා!.