ඉංග්‍රීසි කතා කරන පොෂ් කෙල්ලොන්ට ගොඩාක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    සල්ලි ඇති ගොඩක් නෑනේ හැබැයි ඇති ... :)

    ඔව් ඉතින් පල්ලියෙන් ඇති වෙන්න සල්ලි දෙනවා ඇතිනේ සුභාරංචි පතුරවනවට. මොනවා උනත් කෙල්ලගේ හැකියාව නියමයි. අවුරුදු 6න් සිංහල අල්ලා ගත්ත. අපි අවුරුදු 13 ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් කතා කරගන්න බෑනේ