ඉංග්‍රීසි කතා කරන පොෂ් කෙල්ලොන්ට ගොඩාක් n-1RFOApUSk
sha34 Well-known member Apr 11, 2015 871 895 113 Jan 15, 2017 #1 ඉංග්‍රීසි කතා කරන පොෂ් කෙල්ලොන්ට ගොඩාක් Last edited: Jan 15, 2017 Reactions: chinthaka156 and ^Buddhika^
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Jan 15, 2017 #2 සල්ලි ඇති ගොඩක් නෑනේ හැබැයි ඇති ... Reactions: sha34
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com Jan 15, 2017 #3 niyama kella
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,143 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 15, 2017 #4 පින් ලන්තෙ එළ කෙල්ලෙක්
N nalin0001 Well-known member Jun 12, 2014 20,279 34,931 113 Jan 15, 2017 #5 ^Buddhika^ said: සල්ලි ඇති ගොඩක් නෑනේ හැබැයි ඇති ... Click to expand... ඔව් ඉතින් පල්ලියෙන් ඇති වෙන්න සල්ලි දෙනවා ඇතිනේ සුභාරංචි පතුරවනවට. මොනවා උනත් කෙල්ලගේ හැකියාව නියමයි. අවුරුදු 6න් සිංහල අල්ලා ගත්ත. අපි අවුරුදු 13 ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් කතා කරගන්න බෑනේ
^Buddhika^ said: සල්ලි ඇති ගොඩක් නෑනේ හැබැයි ඇති ... Click to expand... ඔව් ඉතින් පල්ලියෙන් ඇති වෙන්න සල්ලි දෙනවා ඇතිනේ සුභාරංචි පතුරවනවට. මොනවා උනත් කෙල්ලගේ හැකියාව නියමයි. අවුරුදු 6න් සිංහල අල්ලා ගත්ත. අපි අවුරුදු 13 ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් කතා කරගන්න බෑනේ
chinthaka156 Well-known member Jun 26, 2008 3,742 4,825 113 එලකිරි හන්දිය Jan 16, 2017 #7 අඩේ පිට රටක කෙනෙක් මෙහෙම සිංහල ඉගෙන ගත්ත එකට සතුටු හිතෙනවා.. Reactions: sha34
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jan 16, 2017 #8 niyamai
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL Jan 16, 2017 #9 Highly appreciate her fluency in Sinhala, personally I don't like Yohowa witness promoters
wgdchathuranga_1 Well-known member Dec 25, 2009 1,815 632 113 COLOMBO Jan 16, 2017 #10 අපේ උන් JOB එකක් කරනවද ? .. ඔව් පොඩි රස්සාවක් කරනවා