ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,825
    23,513
    113
    Chat GPT එක්කත් දැන් කතා කරන්න පුලුවන් ඇප් එකෙන්.
    වැඩේ තියෙන්නෙ කොයි එකවත් ඇත්ත මනුස්සයෙක් එක්ක කතා කරනව තරන් නැචුරල් නෑ.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Let us know how you do it. is it child friendly machan
    IzTalk nada aluth name eka


    is it paid one?
    ------ Post added on Jan 19, 2024 at 1:55 PM


    Thanks. meka hodada. corrections thiyenawada
    ------ Post added on Jan 19, 2024 at 1:59 PM

    මචන් මේක free..GPT එකේම extended version එකක්
    කැමති වොයිස් සෙට් (Aus, India, US, UK etc.) එකක්ම තියෙනවා
    ගොඩක් වෙලාවට කතා කරනකොට නැචුරල් වගේ දැනෙනවා


    https://play.google.com/store/apps/details?id=gpt.voice.chatgpt
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මචන් මේක free..GPT එකේම extended version එකක්
    කැමති වොයිස් සෙට් (Aus, India, US, UK etc.) එකක්ම තියෙනවා
    ගොඩක් වෙලාවට කතා කරනකොට නැචුරල් වගේ දැනෙනවා


    https://play.google.com/store/apps/details?id=gpt.voice.chatgpt
    මේක මන් බැලුවා. එත් මෙකේ තියෙන්නේ අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් වුනාට එයා උත්තර දෙන්නේ ටෙක්ස්ට් එකකින්නේ. ඕනේනම් mic icon එක කරලා ඒක ඉංග්‍රිසියෙන් අහන්න පුලුවන් වගේ එකක් නේද
     
    • Like
    Reactions: priyanka_hdp