Chat GPT එක්කත් දැන් කතා කරන්න පුලුවන් ඇප් එකෙන්.
වැඩේ තියෙන්නෙ කොයි එකවත් ඇත්ත මනුස්සයෙක් එක්ක කතා කරනව තරන් නැචුරල් නෑ.
වැඩේ තියෙන්නෙ කොයි එකවත් ඇත්ත මනුස්සයෙක් එක්ක කතා කරනව තරන් නැචුරල් නෑ.
Free version ekak thiyenawa. Conversation 10 minutes walata restrict wenawa..mn paid version eka use karanne..marama realistic conversion karanawa.paid da?
Free version ekak thiyenawa. Conversation 10 minutes walata restrict wenawa..mn paid version eka use karanne..marama realistic conversion karanawa.
Let us know how you do it. is it child friendly machan
IzTalk nada aluth name eka
is it paid one?
------ Post added on Jan 19, 2024 at 1:55 PM
Thanks. meka hodada. corrections thiyenawada
------ Post added on Jan 19, 2024 at 1:59 PM
මේක මන් බැලුවා. එත් මෙකේ තියෙන්නේ අපිට ඉංග්රීසියෙන් කතා කරන්න පුලුවන් වුනාට එයා උත්තර දෙන්නේ ටෙක්ස්ට් එකකින්නේ. ඕනේනම් mic icon එක කරලා ඒක ඉංග්රිසියෙන් අහන්න පුලුවන් වගේ එකක් නේදමචන් මේක free..GPT එකේම extended version එකක්
කැමති වොයිස් සෙට් (Aus, India, US, UK etc.) එකක්ම තියෙනවා
ගොඩක් වෙලාවට කතා කරනකොට නැචුරල් වගේ දැනෙනවා
https://play.google.com/store/apps/details?id=gpt.voice.chatgpt
meka podi artificial gathiyak thiyenawa. anika hitapu gaman amuthuma language ekakakata maru venawa