ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේක මන් බැලුවා. එත් මෙකේ තියෙන්නේ අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් වුනාට එයා උත්තර දෙන්නේ ටෙක්ස්ට් එකකින්නේ. ඕනේනම් mic icon එක කරලා ඒක ඉංග්‍රිසියෙන් අහන්න පුලුවන් වගේ එකක් නේද
    මචන් ඒක ඕකේ ආව අවුලක්
    දවසක් දෙකක් යනකොට අප්ඩේට් එකක් එයි
    ඒක දාගත්තම හරි යනවා
    ඒකේ රිවීව් වල තියෙනවා ඒ කතාව කට්ටිය අහලා
    මටත් ඕකම වෙලා අප්ඩේට් එකට පස්සේ හරි ගියා මචන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මචන් ඒක ඕකේ ආව අවුලක්
    දවසක් දෙකක් යනකොට අප්ඩේට් එකක් එයි
    ඒක දාගත්තම හරි යනවා
    ඒකේ රිවීව් වල තියෙනවා ඒ කතාව කට්ටිය අහලා
    මටත් ඕකම වෙලා අප්ඩේට් එකට පස්සේ හරි ගියා මචන්
    Ok machan. Thanks

    Clubhouse
    me mokakda
    ------ Post added on Jan 20, 2024 at 2:47 PM
     
    • Like
    Reactions: priyanka_hdp

    Sen-lu

    Well-known member
  • me mokakda
    Clubhouse app එක දන්නෙ නැද්ද බං. ඕකෙ එක එක ගෲප් තියෙනව. උං එක්ක නිකං කතාවට සෙට් වෙන්න තියෙන්නෙ. උබ කැමති මාතෘකාවලට අදාල ඕපන් ගෲප් එකකට සෙට් උනානම් හරි.

    මම ඔය ක්ලයිමෙට් චේන්ජ් ගෲප් එකකට සෙට්වෙලා උං ටීෂර්ට් පවා එව්ව.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Clubhouse app එක දන්නෙ නැද්ද බං. ඕකෙ එක එක ගෲප් තියෙනව. උං එක්ක නිකං කතාවට සෙට් වෙන්න තියෙන්නෙ. උබ කැමති මාතෘකාවලට අදාල ඕපන් ගෲප් එකකට සෙට් උනානම් හරි.

    මම ඔය ක්ලයිමෙට් චේන්ජ් ගෲප් එකකට සෙට්වෙලා උං ටීෂර්ට් පවා එව්ව.
    එළ මචන් මං ට්‍රයි කරන්නම් මේකත්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ලැජ්ජ වෙලා බෑ හැබැයි බලෙන් පැනල කතා කරන්න ඕන.
    මුලින් AI වලින් පුරුදු වෙලා ඉන්නම් ලැජ්ජාව නැති වෙනකල්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    • Like
    Reactions: priyanka_hdp

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    616
    113
    bump

    bump
    ------ Post added on Jan 23, 2024 at 4:43 PM

    bump
    ------ Post added on Jan 28, 2024 at 9:43 AM