මචන් ඒක ඕකේ ආව අවුලක්මේක මන් බැලුවා. එත් මෙකේ තියෙන්නේ අපිට ඉංග්රීසියෙන් කතා කරන්න පුලුවන් වුනාට එයා උත්තර දෙන්නේ ටෙක්ස්ට් එකකින්නේ. ඕනේනම් mic icon එක කරලා ඒක ඉංග්රිසියෙන් අහන්න පුලුවන් වගේ එකක් නේද
Ok machan. Thanksමචන් ඒක ඕකේ ආව අවුලක්
දවසක් දෙකක් යනකොට අප්ඩේට් එකක් එයි
ඒක දාගත්තම හරි යනවා
ඒකේ රිවීව් වල තියෙනවා ඒ කතාව කට්ටිය අහලා
මටත් ඕකම වෙලා අප්ඩේට් එකට පස්සේ හරි ගියා මචන්
me mokakdaClubhouse
Clubhouse app එක දන්නෙ නැද්ද බං. ඕකෙ එක එක ගෲප් තියෙනව. උං එක්ක නිකං කතාවට සෙට් වෙන්න තියෙන්නෙ. උබ කැමති මාතෘකාවලට අදාල ඕපන් ගෲප් එකකට සෙට් උනානම් හරි.me mokakda
එළ මචන් මං ට්රයි කරන්නම් මේකත්Clubhouse app එක දන්නෙ නැද්ද බං. ඕකෙ එක එක ගෲප් තියෙනව. උං එක්ක නිකං කතාවට සෙට් වෙන්න තියෙන්නෙ. උබ කැමති මාතෘකාවලට අදාල ඕපන් ගෲප් එකකට සෙට් උනානම් හරි.
මම ඔය ක්ලයිමෙට් චේන්ජ් ගෲප් එකකට සෙට්වෙලා උං ටීෂර්ට් පවා එව්ව.
ලැජ්ජ වෙලා බෑ හැබැයි බලෙන් පැනල කතා කරන්න ඕන.එළ මචන් මං ට්රයි කරන්නම් මේකත්
mama godak user kaana ne sahomeka podi artificial gathiyak thiyenawa. anika hitapu gaman amuthuma language ekakakata maru venawa
මුලින් AI වලින් පුරුදු වෙලා ඉන්නම් ලැජ්ජාව නැති වෙනකල්ලැජ්ජ වෙලා බෑ හැබැයි බලෙන් පැනල කතා කරන්න ඕන.
මචන් මේක free..GPT එකේම extended version එකක්
කැමති වොයිස් සෙට් (Aus, India, US, UK etc.) එකක්ම තියෙනවා
ගොඩක් වෙලාවට කතා කරනකොට නැචුරල් වගේ දැනෙනවා
https://play.google.com/store/apps/details?id=gpt.voice.chatgpt