ඉංග්‍රීසි තේරෙන එකෙක් කියපං මේක

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    u kiyanne alut UK PM indian unata, u india walta UK pawala denne ne (politically, socially etc) kiyala. mokada attatama india wa loot kala UK eken trillion ganak, eke revenge eka gani kiyala UK citizens la hithanawalu.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඒ වුනාට ඌ බැන්දෙත් ඉන්දියන් ගෑනියෙක් ලු නේද?
    ඒ ගෑනිට මොනවද වංචා චෝදනා වගයක් තියනවලු නේද ලොකු ගනං වලින්?
    UK යුරෝපෙන් අයිං වෙලා, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවලු කියලත් මම අහගෙන.

    gaja parak ghlda inne:lol:
    කොහොමත් ඩෝප් වෙච්ච සීන් එකේ ඉන්නෙ ගොඩක් වෙලාවට.
    ------ Post added on Nov 20, 2022 at 12:20 PM
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    සරලව කිව්වොත් මු කියන්නේ රිශි ඉන්දියන් හින්දු උනා කියලා UK ඉන්දියාවට විකුණලා දාන්න යන්නේ නැහැ කියලා .
    රිශි ඉන්දියන් උනත් UK පුරවැසියෙක් විදියට රට පාලනය කරයි කියලා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ඒ වුනාට ඌ බැන්දෙත් ඉන්දියන් ගෑනියෙක් ලු නේද?
    ඒ ගෑනිට මොනවද වංචා චෝදනා වගයක් තියනවලු නේද ලොකු ගනං වලින්?
    UK යුරෝපෙන් අයිං වෙලා, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවලු කියලත් මම අහගෙන.

    කොහොමත් ඩෝප් වෙච්ච සීන් එකේ ඉන්නෙ ගොඩක් වෙලාවට.
    ------ Post added on Nov 20, 2022 at 12:20 PM
    indian un godak marry karanne indian ma tama, blacks marry karanne blacks (boho wita)
    atta unge family ekata dushana chodana tiyenawa, owa ithin Biden, Trump, Putin, Borris, Ranil, Mahinda oya hama ekatama tiyenawane.
    UK racist un owa allagena tama oya gon katha kiyanne. Indian tradition eka definitely UK walata influence karai. eth unge policies change wenne neh
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    indian un godak marry karanne indian ma tama, blacks marry karanne blacks (boho wita)
    atta unge family ekata dushana chodana tiyenawa, owa ithin Biden, Trump, Putin, Borris, Ranil, Mahinda oya hama ekatama tiyenawane.
    UK racist un owa allagena tama oya gon katha kiyanne. Indian tradition eka definitely UK walata influence karai. eth unge policies change wenne neh
    උගෙ අම්මා තාත්තා අප්‍රිකාවෙ ඉඳලා ඇවිත් තියෙන්නෙ. සීයා පකිස්තාන් (බ්‍රිටිශ් ඉන්දියා).

    Tradition එක influence කරයි කියන්නෙ කොයි වගේ විදිය්ටද?

    ලංකාවට නම් ඔන්න රජාභිශේකය සඳහා ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වා ගත්තා. කුල 800ක ශ්‍රමිකයන් ගෙන්නුවා. පන්සල් ඇතුලේ කෝවිල් හැදුවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සරලව කිව්වොත් මු කියන්නේ රිශි ඉන්දියන් හින්දු උනා කියලා UK ඉන්දියාවට විකුණලා දාන්න යන්නේ නැහැ කියලා .
    රිශි ඉන්දියන් උනත් UK පුරවැසියෙක් විදියට රට පාලනය කරයි කියලා
    ඉංගිරිසි ඔස්තාර් ඔසාමා ස' :lol:
    #රැස්පැකට්
     
    • Haha
    Reactions: Cypress