ශ්‍රී ලංකා කෑල්ලක් කියන්නෙ මොකක්දuk kamathi ne indian karayekta prime minister dunna ekta..racist seen ekak
Koheda bn ehema kellak kiwwe?ශ්‍රී ලංකා කෑල්ලක් කියන්නෙ මොකක්ද
දැං නෙ sub දැක්කෙ. ඌ සුනාක් කියන්නෙ ශ්‍රී ලංකා වගේ.Pissuda
u kiyana eka screen eketh watenawa ne yako..sri lanka kallak kiwwa nm screen eke hari watenna epaiශ්‍රී ලංකා කෑල්ලක් කියන්නෙ මොකක්ද

ඒකනෙu kiyana eka screen eketh watenawa ne yako..sri lanka kallak kiwwa nm screen eke hari watenna epai![]()
ඒ වුනාට ඌ බැන්දෙත් ඉන්දියන් ගෑනියෙක් ලු නේද?u kiyanne alut UK PM indian unata, u india walta UK pawala denne ne (politically, socially etc) kiyala. mokada attatama india wa loot kala UK eken trillion ganak, eke revenge eka gani kiyala UK citizens la hithanawalu.
කොහොමත් ඩෝප් වෙච්ච සීන් එකේ ඉන්නෙ ගොඩක් වෙලාවට.gaja parak ghlda inne![]()
මටත් ශ්‍රී ලංකා කෑල්ලක් ඇහුනශ්රී ලංකා කෑල්ලක් කියන්නෙ මොකක්ද
indian un godak marry karanne indian ma tama, blacks marry karanne blacks (boho wita)ඒ වුනාට ඌ බැන්දෙත් ඉන්දියන් ගෑනියෙක් ලු නේද?
ඒ ගෑනිට මොනවද වංචා චෝදනා වගයක් තියනවලු නේද ලොකු ගනං වලින්?
UK යුරෝපෙන් අයිං වෙලා, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවලු කියලත් මම අහගෙන.
කොහොමත් ඩෝප් වෙච්ච සීන් එකේ ඉන්නෙ ගොඩක් වෙලාවට.
------ Post added on Nov 20, 2022 at 12:20 PM
උගෙ අම්මා තාත්තා අප්‍රිකාවෙ ඉඳලා ඇවිත් තියෙන්නෙ. සීයා පකිස්තාන් (බ්‍රිටිශ් ඉන්දියා).indian un godak marry karanne indian ma tama, blacks marry karanne blacks (boho wita)
atta unge family ekata dushana chodana tiyenawa, owa ithin Biden, Trump, Putin, Borris, Ranil, Mahinda oya hama ekatama tiyenawane.
UK racist un owa allagena tama oya gon katha kiyanne. Indian tradition eka definitely UK walata influence karai. eth unge policies change wenne neh
ඉංගිරිසි ඔස්තාර් ඔසාමා ස'සරලව කිව්වොත් මු කියන්නේ රිශි ඉන්දියන් හින්දු උනා කියලා UK ඉන්දියාවට විකුණලා දාන්න යන්නේ නැහැ කියලා .
රිශි ඉන්දියන් උනත් UK පුරවැසියෙක් විදියට රට පාලනය කරයි කියලා
