වෙඩින්ග්ස් කතාව ගැන නෙමේ ඉංග්‍රීසි පාවිච්චිය ගැන තියෙන්නෙ මෙහෙම අදහසක්.
පොෂ් කම පෙන්නන්න කඩ්ඩ දාන එකටත් වඩා දැන් වෙන්නෙ මනුස්සයෙක් කඩ්ඩ පාවිච්චිකලාම හීනමානකාරයො හිත රිද්දගන්න එක නෙවේද. පවුල් පසුබිම් එකිනෙකාට වෙනස් වෙනව...මගෙ ගෙදර ඉතාම කලාතුරකින් ඉංග්‍රීසියෙන් කතාකරේ පොඩි කාලෙ, මගෙ සමහර යාලුවොන්ගෙ ගෙවල් වල සිංහල අඩුවෙන් කතා වෙලා තියෙන්නෙ. ඉතින් අපි හැසිරෙන විදි වෙනස් වෙනව තමයි ලොකු උනාම.
මෙතන සිත්ගන්නාසුලු දේකුත් තියෙනව...වරප්රසාදිත පන්තියකින් ආපු කෙනෙක් කඩ්ඩ පාවිච්චි කරද්දි අපේ අයට ඒක ගැන ගානක් නෑ, මොකද ඒ මනුස්සයා පටන් ගද්දිම දුරක ඉඳල එන්නෙ, ඒ නිසා තමන්ගෙ මමත්වයට එල්ල වෙන "ත්‍රෙට්" එක අඩුයි. හැබැයි තමන්ගෙ සමාජ පන්තියෙම කෙනෙක් (අපි හිතමු පහළ මධ්‍යම පන්තිය කියල) බැරි බැරි ගාතෙ ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ගත්ත ගමන් රිදෙන්න ගැනීම මාරම ඉන්ටරස්ටින්ග්
. උඹල පැරසයිට් බැලුවනම් ඒකෙ බේස්මන්ට් එකෙන් උඩට නගින්න හදන කලින් වැඩකාර ගෑනු කෙනාව පයින් ගහල බිමට වට්ටන්නෙ දුප්පත් පවුලෙම කෙනෙක් බව මතක ඇති.
PS: ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් එක්ක කතාකිරීම නම් කනට අමිහිරියි...ඊටත් වඩා අම්බානක ක්‍රින්ජ්. ඒත් ගොංකම් එක්ක තමයි මිනිස්සු මුලින් දේවල් ඉගෙන ගන්නෙ, පස්සට ඒව හලල දායි.

Last edited: