ඒක උන්ගේ කැමැත්තනේ....උන් පොෂ් කියල උඹනේ හිතන්නේ..එහෙම නොහිත ඉඳින් ඉවරයිනේ
Ehemada mama hithanne naha .Dan Nam owa magic kiyala.2010 kalin Nam ohoma wenna athiLankawe sinhala ba wage English walin witharak katha kaloth godak dewal lesiyen kara ganna puluwan. Policiyen dada liyanne naha, government office wala wada ikmanin kerenawa, polime inna oneth naha, thanakata giyama wishesha salakili..
ona thanaka wahana park karanna puluwan. government hospital wala doctor indan hamoma salakanawa..
godak minissu nikan dewal karala denawa. samahara kada wala kaawama salli epa kiyalath thiyanawa.. andura ganna labuna eka sathutak lu mahaththyawaepa kiyaddi api balen salli denna ona
ඇයි 2010 ට කලින් කිව්වෙ ?Ehemada mama hithanne naha .Dan Nam owa magic kiyala.2010 kalin Nam ohoma wenna athi
Na bn Dan godak minissunta kadda tilak Hari puluwandha neda?.ඇයි 2010 ට කලින් කිව්වෙ ?
අර උඩින් කිව්ව එකා වගෙ තැනකට ගිහින් කඩ්ඩෙන් කතා කරොත් හො කඩ්ඩ පුළුවන් වගෙ පෙන්නුවොත් තැනක් තියෙද නැද්ද කියන එක මන් අත් විඳලා නැහැ,Na bn Dan godak minissunta kadda tilak Hari puluwandha neda?.
Anika Dan un kadda bari unath loard pakir wagene social media Wala jathya alaya nisa.ohoma kadden Katha karanna giyoth okun owa video karala FB page Wala dawi, ita passe e wage anith un ekka ekathu wela baniwi
Ow ekath aththa,kadda awashya thanadi bawitha karanna one.threewheel karayoth ekka wage kadda Danna giyoth chater wenawa.onna anith patte eka kadden nelanawa nam.resort ekakadi, government loku seen Dana officersla , private company Wala show Dana un ekka kadda use karala kapala Danna one unwa Nam.අර උඩින් කිව්ව එකා වගෙ තැනකට ගිහින් කඩ්ඩෙන් කතා කරොත් හො කඩ්ඩ පුළුවන් වගෙ පෙන්නුවොත් තැනක් තියෙද නැද්ද කියන එක මන් අත් විඳලා නැහැ,
මොකද කඩ්ඩ පුළුවන් උනත් මන් කවදාවත් ලංකාවෙදි ප්‍රතිපත්තියක් විදියට කඩ්ඩ පාවිච්චි කරන්නෙ නැහැ පොදු ස්ථාන වලදි සහ අනෙකුත් තැන වලදි මට වැඩක් කරගන්න.
මන් බැංකුවෙ ඒ ටී එම් එකෙන් උනත් සිංහල තොරන්නෙ .
හැබැයි අපෙ උන්ට කඩ්ඩ පුළුවන් කියලා හිතුවාට එච්චරටම බැහැ. මන් කාලයක් ලංකාවෙ කම්පැණි එකක වැඩ කරා.
එතන මමයි තව එකෙකුයි විතරයි රජයෙ ඉස්කොල වලට ගිය උන්ට හිටියෙ.
අනික් බහුතරය ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් එහෙම නැත්තම්
ශාන්ත තොමස් ,වෙස්ලි වගෙ ඉංග්‍රිසි මූලික කරගත් පාසල් වලට ගිය උන් .
අනෙද කියන්නෙ ඉන්ටර්නැෂනල් කියන එව්වාට ගිය උන්ගෙත් ඉංග්‍රිසි එච්චර නැහැ.
රජයෙ ඉස්කොල වලට ගිය සිංහලම කතා කරපු අයට සාපෙක්ෂව නම් හොඳා.
එත් හිතුව තරම් ලොකු දෙයක් නැහැ.
අර අපෙ රටෙ බහුතරට ඉන්නෙ සිංහල මාධ්‍ය පාසල් වලට ගිය. ජීවිතෙට ගෙදරදිවත් ඉංග්‍රිසි වචනයක් කතා නොකරන පවුල් වල අයනෙ .
අන්න ඒ නිසා අර ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උනුයි අනික් ඉංග්‍රිසි කතා කරන ඉස්කොල වලට ගිය උනුයි වැඩ පෙන්වනවා.
අර උඩින් කිව්ව එකා වගෙ තැනකට ගිහින් කඩ්ඩෙන් කතා කරොත් හො කඩ්ඩ පුළුවන් වගෙ පෙන්නුවොත් තැනක් තියෙද නැද්ද කියන එක මන් අත් විඳලා නැහැ,
මොකද කඩ්ඩ පුළුවන් උනත් මන් කවදාවත් ලංකාවෙදි ප්‍රතිපත්තියක් විදියට කඩ්ඩ පාවිච්චි කරන්නෙ නැහැ පොදු ස්ථාන වලදි සහ අනෙකුත් තැන වලදි මට වැඩක් කරගන්න.
මන් බැංකුවෙ ඒ ටී එම් එකෙන් උනත් සිංහල තොරන්නෙ .
හැබැයි අපෙ උන්ට කඩ්ඩ පුළුවන් කියලා හිතුවාට එච්චරටම බැහැ. මන් කාලයක් ලංකාවෙ කම්පැණි එකක වැඩ කරා.
එතන මමයි තව එකෙකුයි විතරයි රජයෙ ඉස්කොල වලට ගිය උන්ට හිටියෙ.
අනික් බහුතරය ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් එහෙම නැත්තම්
ශාන්ත තොමස් ,වෙස්ලි වගෙ ඉංග්‍රිසි මූලික කරගත් පාසල් වලට ගිය උන් .
අනෙද කියන්නෙ ඉන්ටර්නැෂනල් කියන එව්වාට ගිය උන්ගෙත් ඉංග්‍රිසි එච්චර නැහැ.
රජයෙ ඉස්කොල වලට ගිය සිංහලම කතා කරපු අයට සාපෙක්ෂව නම් හොඳා.
එත් හිතුව තරම් ලොකු දෙයක් නැහැ.
අර අපෙ රටෙ බහුතරට ඉන්නෙ සිංහල මාධ්‍ය පාසල් වලට ගිය. ජීවිතෙට ගෙදරදිවත් ඉංග්‍රිසි වචනයක් කතා නොකරන පවුල් වල අයනෙ .
අන්න ඒ නිසා අර ඉන්ටර්නැෂනල් ඉස්කුල් ගිය උනුයි අනික් ඉංග්‍රිසි කතා කරන ඉස්කොල වලට ගිය උනුයි වැඩ පෙන්වනවා.

ow hutta, posh nam kamanne, posh wenna dagalanawa witarane,
kadda supiriyata puluwannam eth kamanne, hariyata beruwa boru show daana gonnu tama hematenama inne,
dekkada me posh waliya
mama saranga umali & sarangage appa aduranawa. Appa nam maha gal musalaya udeta dumak dagena munath hodanne nathuwa thalapathpitiye pare awidinawa. pora mala. utath ganu godai. putha maha wesa dial eka mu maha walaththaya muta ona koma hari dn badapu ganige akka nangitath hukanna. karima dial ekak. umali gana nokiyami.
මෙහෙම පිටරට ඉංග්‍රීසි විදියට කලාම ඒක ලොකු දෙයක්ද? ලංකාවේ වැඩිපුර සිංහල දන්න මිනිස්සු ඉස්සරහ ඉංග්‍රීසියෙන් කතාකරන එක ලොකු කමක්ද ?
මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි ලොකු කම පෙන්නන පාවිච්චිකරන මානසිකත්වය කොහෙන්ද එන්නේ කියලා .
මේක මුළු ලංකාවේම පොදු තත්වය. සුද්ද ලංකාව ඇවිත් ලංකාවේ සිරිත් චාරිත්‍ර බලලා පුදුම වෙනවා. අපි එන්ග්රිසි කොපි කරලා ගොන් අතල් ගන්නවා,
මේක සිංහල නොතේරන ය ගොඩක් එන වෙදීමක් නම් නැත්නම් පිට රටක තිබ්බ එකක් නම් සින්හල නොතේරන නිසා මෙහෙම කලා ට කමක් නැහැ .
එත් මේ ලංකාවේ.
චිනේ , ඉතාලියේ. ජර්මනියේ . ජපානේ . මෙහෙම වෙනවද?
අනේ මන්ද දුපත් වහල් මානසිකත්වය.
මේකෙන් කියන්නේ නැහැ එන්ග්රිසි එපා කියලා . ඉංග්‍රීසි අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් තත් බාෂා . එත් එක තත්වය . මොලය මනින ඒකකයක් නෙවෙයි.,
අපො මන් දැක්කා ඔය වලිය .
බලපන් උන් කතා කරන කැත. මන් කිව්වෙ ඉංග්‍රිසි වල.
අපි සුද්දො වෙන්න ඔනෙ නැහැ ඉංග්‍රිසි කතා කරද්දි .
එත් ඔයිට වැඩිය ලස්සනට අපිට උච්ඡාරනය කරන්න පුළුවන් .
තව දෙයක් අත්වින්දා මන් .
අපෙ උන් ඉංග්‍රිසි කතා කරනවානම් උන්ගෙ ටයිප් එකට අපි කතා නොකරොත් අපිට ඉංග්‍රිසි බැහැ කියලා හිතනවා.
උබට කියන්න මන් අර ගියා කිව්ව කම්පැණි එකෙ මන් කිව්වානෙ මායි තව එකෙකුයි ඇරෙන්න අනික් සෙරම ඉන්ටර්නැශනල් ඉස්කූල් ගිය ,වෙස්ලි ශාන්ත තොමස් ගිය උන් හිටියෙ කියලා.
අරුන් මුල් කාලෙ අපිව වැඩිය ගණන් ගත්තෙ නැහැ.
හෙතුව උන් හිතුවෙ අපිට ඉංග්‍රිසි බැහ කියලා උන් වගෙ.
පස්සෙ වැඩ කරන කොට ටිකක් වනන්න ගත්තහම තමා
මුන් මා එක්ක වැඩියෙන් කතා කරන්න ආවෙ.
ඔය ඉංග්‍රිසි ඉස්කොල වලට යන උන්ගෙ ඔය අධිමාන්‍ය තියෙනවා ටිකක් .
පිටට උන් සොෂල් තමා.හරි හොඳයි .එත් උන් උන්ගෙ කල්චර් එකට සෙට් වෙන්නෙ නැහැ වගෙ නම් කපනවා.