ඉංග්රීසි, සිංහල Translation Add-on
http://lionlk.com/lktips
මචන්ලා මම අද පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දැම්මා....ඉතින් මට හම්බවුනා සිංහල Translation එකක්... ඩෙෆා ඔයගොලොන් මේක ගැන කලින් දන්නවා ඇති ඒ වගේම use කරලත් ඇති...නමුත් මම දැන් දෙන්න යන්නෙ අලුත්ම Firefox version එකට ඇඩ් කරන්න පුලුවන් Add-on එකක්....
මෙන්න මෙතන මම ලින්ක් එක දාන්නම් මේකට ගිහින් ගන්න...මෙකේ Add-on දෙකක් තියෙනවා එකක් Firefox එකට අනිත් එක Google Chrome එකට...දෙකටම දාගන්න ඔයගොල්ලොන්ට තෙරෙන්නෙ නැති ඉංග්රීසි වචන එහෙම ආවොත් ඩෙෆා මේක ගොඩක් වටිනව....මොකද වචනෙන් වචනෙ අපිට මදුර එක Open කරන්න බෑනෙ...
ඔයගොලොන්ට වැදගත් වෙයි කියල හිතෙනවා...
මේ මම search කරලා හොයගත්ත blog එකක්..මේක මගේ නෙමේයි...

+5