.
.
.
.
.
.
.
.
.
.
.
.
සමහර උන් ඉංග්‍රීසී පොශ් වෙන්න කියල ඉගෙන ගන්නවා.. තව සමහරු ඉන්වට්විව් එකකට මූණ දෙන්න කියල ඉන්ටර්විව් එක අනිද්දනං හෙට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් එකෙක් වෙන්න හැම කටුවක්ම වගේ කනවා.. තවත් උන් සිංහල අස්සෙන් යාන්තං ඉංග්‍රිසි වචනයක් දෙකක් කියන්න ඉගෙන ගන්නව අනික් උන් කතා කරන දිහා බලාගෙන ඉදලා.. තව සමහර උන් ඉංග්‍රිසි දන්න උන්ගෙ ඇසුර නිසා කටවහරෙන්ම නිකන්ම ඉංග්‍රිසි හුරු වෙනවා..

මේ මොන ක්‍රමේට කරත් කමක් නෑ.. ඒකත් එක්තරා භාෂාවක් කියල මතක තියාගනිං
මොකද සමහර උන් උන් වදපු දෙමව්පියන්ටත් අපහාස කරනවා සහ පව් පුරවගන්නවා රටේ නැති කුප්ප කතා කියල,,
උන්ට ලෝකේ පිලිගන්නැති භාසාවක් හුරු කරා කියල.. 
සුදු ශර්ට් එකක් ඇන්දා කියල අදින එකා සුදු වෙන්නෙත් නෑ.. කලු ශර්ට් එකක් ඇන්දා කියල අදින එකා කලු වෙන්නෙත් නෑ.. භාසාවක් දැනගත්තුපලියට ඒ භාසාව අයිති රටේ උන් වගේ හැසිරෙන්න ඕනෙ නෑ නේ.. භාසාව කියන්නේ අදහස් ප්‍රකාශය කරන එක්තරා මාධ්‍යක් විතරයි..
පොඩ්ඩක් හොයල බලහං
චීනේ වගේ රටවල් වල ඉංග්‍රිසී වලට දීලා තියන තැන මොන වගේද කියල... අපිට ජාත්‍යන්තරේ එක්ක කෙලින්ම ගනුදෙනු කරන්න ඉංග්‍රීසී ඕනෙ උනාට චීනේ එහෙම තැනක නෑ.. උන් උන්ගේ භාශාව ගැන ඩිමාන්ඩි එක උන්ම හදල තියනව.. ලංකාවේ කී දෙනෙක්ට මැන්ඩරින් කතා කරන්න පුලුවන් ඇද්ද ? කී දෙනෙක් ඒ භාසාව ඉගෙන ගන්න ආසාවෙන් ඇත්ද ?
ඒත් අපි ? අපි කොතනද! ?
අපේ උන් වෙන රටක භාසාවක් අල්ලගෙන අපේ භාසාවට පහරනවා..
ලෝකේ ලංකාවෙ උන් ඇරුනහම අපේ භාසාවට ආස කී දෙනෙක් ඇද්ද ?
ඒක ඉගෙන ගන්න ලෝකෙ උන්ට අවශ්‍යතාවක් නැති උනත්.. ඒ තැන අපිට සිංහල වෙනුවෙන්
ඇති කරගන්න බැරිද ?