ඉංග්‍රීසී

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
.
.

සමහර උන් ඉංග්‍රීසී පොශ් වෙන්න කියල ඉගෙන ගන්නවා.. තව සමහරු ඉන්වට්විව් එකකට මූණ දෙන්න කියල ඉන්ටර්විව් එක අනිද්දනං හෙට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් එකෙක් වෙන්න හැම කටුවක්ම වගේ කනවා.. තවත් උන් සිංහල අස්සෙන් යාන්තං ඉංග්‍රිසි වචනයක් දෙකක් කියන්න ඉගෙන ගන්නව අනික් උන් කතා කරන දිහා බලාගෙන ඉදලා.. තව සමහර උන් ඉංග්‍රිසි දන්න උන්ගෙ ඇසුර නිසා කටවහරෙන්ම නිකන්ම ඉංග්‍රිසි හුරු වෙනවා.. :oo::baffled:

මේ මොන ක්‍රමේට කරත් කමක් නෑ.. ඒකත් එක්තරා භාෂාවක් කියල මතක තියාගනිං :yes: මොකද සමහර උන් උන් වදපු දෙමව්පියන්ටත් අපහාස කරනවා සහ පව් පුරවගන්නවා රටේ නැති කුප්ප කතා කියල,, :yes: උන්ට ලෝකේ පිලිගන්නැති භාසාවක් හුරු කරා කියල.. :confused:

සුදු ශර්ට් එකක් ඇන්දා කියල අදින එකා සුදු වෙන්නෙත් නෑ.. කලු ශර්ට් එකක් ඇන්දා කියල අදින එකා කලු වෙන්නෙත් නෑ.. භාසාවක් දැනගත්තුපලියට ඒ භාසාව අයිති රටේ උන් වගේ හැසිරෙන්න ඕනෙ නෑ නේ.. භාසාව කියන්නේ අදහස් ප්‍රකාශය කරන එක්තරා මාධ්‍යක් විතරයි..

පොඩ්ඩක් හොයල බලහං :yes: චීනේ වගේ රටවල් වල ඉංග්‍රිසී වලට දීලා තියන තැන මොන වගේද කියල... අපිට ජාත්‍යන්තරේ එක්ක කෙලින්ම ගනුදෙනු කරන්න ඉංග්‍රීසී ඕනෙ උනාට චීනේ එහෙම තැනක නෑ.. උන් උන්ගේ භාශාව ගැන ඩිමාන්ඩි එක උන්ම හදල තියනව.. ලංකාවේ කී දෙනෙක්ට මැන්ඩරින් කතා කරන්න පුලුවන් ඇද්ද ? කී දෙනෙක් ඒ භාසාව ඉගෙන ගන්න ආසාවෙන් ඇත්ද ? :confused:

ඒත් අපි ? අපි කොතනද! ?
අපේ උන් වෙන රටක භාසාවක් අල්ලගෙන අපේ භාසාවට පහරනවා..
ලෝකේ ලංකාවෙ උන් ඇරුනහම අපේ භාසාවට ආස කී දෙනෙක් ඇද්ද ?
ඒක ඉගෙන ගන්න ලෝකෙ උන්ට අවශ්‍යතාවක් නැති උනත්.. ඒ තැන අපිට සිංහල වෙනුවෙන්
ඇති කරගන්න බැරිද ?

:dull::dull::baffled:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අපේ එවුන්ට නොදැනෙන, පිට වුන්ට දැනෙන, අපේ රටෙත් සිංහල භාෂාවේත් අගය

මේක හැමෝම අහල බලන්න

Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි චීනෙ නෙමෙයි සේවා අන්ශය දියුනු වෙන ලන්කාව වගේ පොඩි රටකට ඉන්ග්‍රීසි අනිවර්යයෙන්ම ඔනි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඔහොම හිතුවනන් සිංගප්පූරුව කියල රටක් අද නැහැ..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    attachment.php
     
    Attachments

    • Languages.jpg
      Languages.jpg
      89.7 KB · Views: 23

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සිංහල භාෂාවට අඩු සැලකිලි, පහර ගහන එක වරදයි තමයි.
    කොහොම උනත් අපි වෙනත් භාෂාවන් දැනගෙන ඉන්න එක හොඳයි.
    චිනේ අය ඒගොල්ලන්ගේ භාෂාව එක්ක වැඩ කරන්නේ උන්ට ඩිමාන්ඩ් කරන්න පුළුවන් මාර්කට් එකක් තියෙන නිසා.
    වැඩිම ජනග්‍රහණය ඉන්නේ එහෙ.
    චිනේ වෙනත් රටවල් එක්ක ගනු දෙනු කරද්දී ඉංග්‍රීසි දන්නා අය අතරමැදියෝ (ට්‍රාන්ස්ලෙටර්ස්ලව)කරගෙන තමයි වැඩ කරන්නේ.
    එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්න අය තමයි වැඩ කරන්නේ.
    ලංකාව දියුණු වෙන රටක්, ඩිමාන්ඩ් කරන්න පුළුවන් මාර්කට් එකක් නැහැ.
    ඒ නිසා අපි ඉංග්‍රීසි දැන ගන්න ඕනේ.

    කොහොම උනත් අපිට වැරදුනේ අපි සිංහලෙන් ඉගෙන ගන්න ගිය නිසා තමයි. (මේක මගේ මතය)
    මොකද ලොකු ලොකු අය ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍ය ඉස්කෝල වලින් හරි පිට රට.
    පොඩි අය තමයි ගමේ ඉස්කෝලේ සිංහලෙන් ඉගෙන ගන්නේ.

    කොහොම උනත් අපිට වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න සුද්දා වගේ ඉංග්‍රීසි දැනගන්නම ඕනේ නැහැ.
    හැබැයි දැනගන්න එක හොඳයි.
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3

    exactly!