මේකයි..
මට දැනගන්න ඕනේ මචන්ලා හොඳට ඉංගිරිසි උගන්වන තැනක් ගැන ..අරව මේවා ලෝකේ තියනවා තමයි එත් තක්කෙටම කොහොඅම්ද කරගන්න පුළුවන් කියල..මමත් උපරිම කැප වෙනවා.. එකේ දෙකක් නැ.. කතා කරන්නයි ලියන එකයි හොඳටම කරගන්න ඕනේ.. අනේ දන්නා එකෙක් හෙල්ප් එකක් දීපන් පොඩ්ඩක්.. මට බැරිම නෙමේ.. එත් මන් 30% ක් වගේ පුළුවන් එත් මහා සාගරයක් වගේනේ බන්.. පුළුවන් එකෙක් හෙල්ප් එකක් දීපල්ලකෝ..
කාලෙකින් ආවේ බන් එලකිරියට වැඩ නිසා එන්න වෙලාවක් නැ එත් උදව්වඕන උනාම එලකිරිය තමයි මතක් වෙන්නේ...