ෆේස් බුක් කෙල්ලෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ විහිළු කරන්නේ නැතිව පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    මේ දවස් වල මට කෙනක් නැති නිසා හිතේ දුකක් පාළුවක් තියෙනවා තනි කමක් දැනෙනවා, කෙනක් හිටියා නම් හොදයි කියල නිතර හිතෙනවා. නිකන් කතා කරන්නවත් කලින් කෙනක් හිටියා උන් ඔකොම පැත්තක වුනා එක නිසා දැන් හෙන අප්සට් වගේ

    උබලා ෆේස් බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගෙන තියෙනවා ද ?

    Serach Box එකේ හිතෙන නමක් Type කරලා City ,Work වගේ ඒවාට හිතෙන දේවල් දීලා එන results එකේ කෙල්ලෝ Add කරගත්තොත් අවුල් ද ? මට කෙනක් හොයගන්න ඕනේ එත් බයයි මචන්ලා එහෙම Add කරගන්න. මට මේවා හිතෙනවා

    උන් මොනවා හිතයි ද
    උන්ව සෙට් කරගන්නම පස්සෙන් එනව කියලා හිතයි ද ?
    අදුරන්නේ නැති එකෙක් නිසා මම එහෙම කරන එක හරිද ?
    උන්ට මම සවුත්තු වෙයිද කියලා හිතෙනවා
    උබලා මොකද හිතනන් මේ වැඩේ අවුල් ද ? කොහොමද මේ වැඩේ කරන්නේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කොල්ලෙක්ට අහු නොවී කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ඇත්ත බන් මම ඉස්සර සෑහෙන්න කොල්ලෝ රවටලා තියෙනවා ෆේක් වලින් , එත් ඇත්ත Profile හොයගන්න පුළුවන්.
    එපා නේද. ඊළගට දාන ත්රෙඩ් 100ට විතර මේකේ උන්ට රිප්ලයි දාන්න උනාම ,ඊට වඩා හොදයි ඔහොම්ම හිටපං
    :lol:
    ලෙඩක් දා ගන්න හදන්නේ. ඕව කරන්න යන්න එපා.
    ඇයි ?
    Adu kule kelloi kollonge fake acc pesbuk inne, try instagram
    මම බැලුවේ හොද සයිස් එකේ එවුන් තමයි බන්, මගේ instagram එක අවුල් Photo අඩුයි බන් හරි යයිද දන්නේ නැහැ ඉතින් try කරලා බලන්න ඕනේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    හරි ගිහින් නම් නෑ, ඒත් ගෘප් වල commment අස්සෙ මුකුලු කරලා සෙට් කරගන්න එක හරි යන්නෙ තියලා හිතෙනවා.

    ගොඩක්ම දැන් request accept වෙන් නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    ඔය FB මගුල් කරන්න ගිහින් චොර උනාම අපිට උබට රිප්ලයි ගහලම එපා වෙනවා. ඒක නිසා උබ අදුරන / දුරින් නැද වෙන කෙල්ලෙක් හොයා ගනින්. බැරිම නම් අම්මට කියපන් ලේලි කෙනෙක් හොයල බලන්න කියල.
    පොඩ්ඩක් එලියට බැහැල ඇවිදලා කරලා හිටපන්. කෙල්ලෝ ඉන්නවා ඕනෑතරම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    හරි ගිහින් නම් නෑ, ඒත් ගෘප් වල commment අස්සෙ මුකුලු කරලා සෙට් කරගන්න එක හරි යන්නෙ තියලා හිතෙනවා.

    ගොඩක්ම දැන් request accept වෙන් නෑ
    මටනම් මුකුළු හරි යන්නේ නැහැ බන් මටනම් පෙන්නම බැරි දෙයක්

    accept වෙන්නේ නැති එකනම් ඇත්ත , ඒ මදිවට Profile එක ලොක් කරගෙන ඉන්නේ

    ඔය FB මගුල් කරන්න ගිහින් චොර උනාම අපිට උබට රිප්ලයි ගහලම එපා වෙනවා. ඒක නිසා උබ අදුරන / දුරින් නැද වෙන කෙල්ලෙක් හොයා ගනින්. බැරිම නම් අම්මට කියපන් ලේලි කෙනෙක් හොයල බලන්න කියල.
    පොඩ්ඩක් එලියට බැහැල ඇවිදලා කරලා හිටපන්. කෙල්ලෝ ඉන්නවා ඕනෑතරම්.
    ඔව් බන් චෝර වෙයි කියලා බයයි නිකන් නොන්ජල් වෙන්න බයයි , උබ කියන වැඩේ තමා කරන්න වෙන්නේ
    ------ Post added on Sep 10, 2024 at 12:31 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    "මචන්, ඒ feelings එක හරිම ස්වභාවික දෙයක්, especially තනිකමක් දැනෙන කාලේ. කවුරුත් ඒකෙන් ගියාම හොඳටම අමාරුයි. ඒත්, හොඳම කාරණය නම්, ඔයාට හරි පුද්ගලයෙක් හොයා ගන්නවා කියන එක, විශේෂයෙන් ඔයාගේ පැත්තෙන් ගෞරවයෙන් පිරි ආකාරයකින්.

    ෆේස්බුක් හරහා කෙනෙක් connect වෙන්න එක නරක දෙයක් නෙවෙයි, specially if you do it with a genuine intention. නමුත්, එකක්ම කරුණක් තේරුම් ගන්න ඕනේ: අන්තිමේදි ඒ connections හදන්නේ long-term එකක් ද නැද්ද කියලා, ඒක ඔයාගේ ආකාරය මතයි.

    අනෙක් අය හිතන දේ ගැන තාමම හොඳටම බය වගේ හිටිනවා කියලා පේනවා. එහෙම ඔයා ඇඩ් කරන්න හිතන කෙනාට කලින් කතා බස් කරලා, friendly level එකේ engage වෙලා, gradually develop කරලා ගත්තොත් better results එකක් ලැබෙයි.

    උන්ට සවුත්තු වෙයිද කියලා බය නැතිව පරස්පර විශ්වාසයක් හදන්න වැඩ කරන එක හොඳම දෙයි.

    එහෙම add කරගන්න එක බයිලා වගේ දක්නම් අනිත් අයට විකාරයක් වගේ පේන්න පුළුවන්, ඒ නිසා slow & steady යන්න, first friends කරන්න, trust එකක් build කරන්න. අවුල් නැතිව නිතර හොඳම ආකාරයෙන් conversation එකක් පටන් ගන්න."
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ විහිළු කරන්නේ නැතිව පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    මේ දවස් වල මට කෙනක් නැති නිසා හිතේ දුකක් පාළුවක් තියෙනවා තනි කමක් දැනෙනවා, කෙනක් හිටියා නම් හොදයි කියල නිතර හිතෙනවා. නිකන් කතා කරන්නවත් කලින් කෙනක් හිටියා උන් ඔකොම පැත්තක වුනා එක නිසා දැන් හෙන අප්සට් වගේ

    උබලා ෆේස් බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගෙන තියෙනවා ද ?

    Serach Box එකේ හිතෙන නමක් Type කරලා City ,Work වගේ ඒවාට හිතෙන දේවල් දීලා එන results එකේ කෙල්ලෝ Add කරගත්තොත් අවුල් ද ? මට කෙනක් හොයගන්න ඕනේ එත් බයයි මචන්ලා එහෙම Add කරගන්න. මට මේවා හිතෙනවා

    උන් මොනවා හිතයි ද
    උන්ව සෙට් කරගන්නම පස්සෙන් එනව කියලා හිතයි ද ?
    අදුරන්නේ නැති එකෙක් නිසා මම එහෙම කරන එක හරිද ?
    උන්ට මම සවුත්තු වෙයිද කියලා හිතෙනවා
    උබලා මොකද හිතනන් මේ වැඩේ අවුල් ද ? කොහොමද මේ වැඩේ කරන්නේ ?
    Facebook හරි යන් නෑ බං. බාගෙට බාගයක් අමු fake. අනික පොඩි කෙල්ලො නම් Facebook වැඩි පාවිච්චියකුත් නෑ දැන්. එන උන් වුණත් එන්නෙ meme එකක් බලලා stress එක පොඩ්ඩක් නැති කරන් යන්න. එ‍්ක අස්සෙ උඹ ගිහින් මැසේජ් දදා වාත වුණාම උන්ට එපා වෙනවා විතරයි.

    එහෙම නෙවෙයි පලයන් tiktok. නම ගම search කරන්න එපා, කොහොමත් එ‍්වා වැඩක් නෑනෙ. Tiktok එකේ පොඩ්ඩක් උඩ පහළ යද්දි හිතට හොඳ කෙල්ලෙක් දැක්කොත් follow එකක් දාල video කීපයකට like දාහන්. එකපාරටම පට්ට කෑලිම line කරන්න යන්නත් එපා බොරු වැඩක්. වැඩිය views නැති සාමාන්‍ය, ප්‍රියමනාප type කෙල්ලො ඉන්නෙ. අන්න එයාලා තමයි හොඳ. Video වලට චාටර් නොවී comment එකක් වගේ දාහන්. එ‍්කි follow කරොත් chat කරන්න පුළුවන්නෙ.

    Chat කරන්න ගත්තට පස්සෙ එ‍්කෙ long game ගහන්න හදන්න එපා හරි යන් නෑ. උඹ අ‍ැඹරි අ‍ැඹරි ඉද්දි වෙන එකෙක් හුකලත් ඉවර වෙයි. දවසක් දෙකක් කතා කරල සෙට් නම් කෙළින්ම හම්බෙන්න අහපන්. හා නම් හා, බෑ කිව්වොත් වැඩිය වාත වෙවී යන්න එපා. එතනින් නවත්තල දාහන්. සමහර වෙලාවට වාතයක් නෙවෙයි කියල තේරුණාම එ‍්කිම වුණත් අ‍ායෙ කතා කරයි, හැබැයි වැඩිය care කරන්න යන්න එපා ලස්සනම කෑල්ලක් නෙවෙයි නම්. ටිකක් තැන තියාගෙනත් හිටපන්.

    Meet වෙන්න සෙට් වුණාම ඕනවට වඩා සල්ලි පෙන්නන් යන්න එපා. ඔය ගොඩක් උන් කරන මෝඩ වැඩක්. එතකොට සෙට් වෙන්නෙම අමු බඩු සහ දත ගලවන්න එන උන්. සාමාන්‍යයෙන් පිළිවෙලට අ‍ැඳලා pickme එකක් දාගෙන හරි, නැත්තම් bike එකක වගේ හරි පළයන්. කාර් තිබ්බත් එකපාර එ‍්කෙ යන්න හදන්න එපා කරදර වැඩියි. කන්න බොන්න යද්දි වුණත් සාමාන්‍ය තැනකින් පටන් ගනින්. බිල උඹ ගෙවහන් හැබැයි ටිකක් note කරගනින් කෙල්ල entitled වෙලා වගේ ඔහේ වියදම් කරන්න හදනවද, නැත්තම් පරිස්සමින් සාමාන්‍ය දෙයක් කාලා අ‍ැති කියන type ද කියල. දෙවනි වර්ගෙ වඩා හොඳයි.

    First day හුකන්න බලාගෙනම යන එක අවුල්. එ‍්ක සමහරවිට සෙට් වෙන්න පුළුවන්, හැබැයි එ‍්ක ඔලුවෙ තියන් ගියාම බැරි වුණොත් හිතට අප්සෙට් ගහනවනෙ. ඉතින් කෝකටත් ready පිට, හැබැයි කතාබහ කරල ඕන නම් කිස් එකක් hug එකක් දීලා එනවා කියන මානසිකත්වයෙන් පළයන්, එතකොට බැරි වුණා කියල අවුල් ගහන් නෑ. පුළුවන් වුණොත් එ‍්ක ඉතින් extra.

    එච්චර තමයි. විශේෂයෙන්ම පොඩි කෙල්ලෙක් නම් ලොකුවට ලව් කර කර නහින්න යන්න එපා එ‍්ක උන්ටත් මළ කරදරේ. උඹ ටිකක් වැඩිමල් නිසා caring අයියා ගාණට හිටියාම අ‍ැති. එ‍්කිගෙ අරක මේක වන්න හුන්න හොයන්න යන්නත් එපා වාත වෙන උන් කාට වුණත් පේන්න බෑනෙ. තමන් ගැනත් හැම හුත්තම කියන්න යන්න එපා, කෙල්ලො පොඩි mystery එකක් තියෙනකොට අ‍ාසයි. තමන්ගෙ limit තියාගෙන හිටපන්, එතකොට වරෙන් කිව්වම වුණත් කෙල්ලෙක් නෑ බෑ කියනවා අඩුයි.

    අනික එකක් මත්තෙ නැහෙන්නත් එපා. තව අයව අනිවා normal අ‍ාශ්‍රය කරහන්. කෙල්ලො වුණත් කොහොමත් competition එකක් වගේ තියෙද්දි ටිකක් අ‍ාසයි. ගොඩක් serious ගන් නැතිව අයියා නංගි level එකේ හිටියාම කාලෙත් එක්ක ඕන එකක් ඉබේම සෙට් වෙනවා ඉතින්. එහෙම නෑ වගේ එ‍්වා හලලා තව තව එ‍්වා බලහන්.

    ඕක තමයි ඉතින් තියෙන්නෙ. කරගෙන යද්දි ටික ටික වැඩේ තේරෙනවා. එතකොට උඹෙම ක්‍රමයක් හදා ගනින්. Good luck.

    P. S. Single හොඳම යාලුවෙක් ඉන්න ගෑනු ළමයි පැනල සෙට් කරගනින්. එතකොට පිනා චාන්ස් සෑහෙන්න සෙට් වෙනවා. 😅
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    "මචන්, ඒ feelings එක හරිම ස්වභාවික දෙයක්, especially තනිකමක් දැනෙන කාලේ. කවුරුත් ඒකෙන් ගියාම හොඳටම අමාරුයි. ඒත්, හොඳම කාරණය නම්, ඔයාට හරි පුද්ගලයෙක් හොයා ගන්නවා කියන එක, විශේෂයෙන් ඔයාගේ පැත්තෙන් ගෞරවයෙන් පිරි ආකාරයකින්.

    ෆේස්බුක් හරහා කෙනෙක් connect වෙන්න එක නරක දෙයක් නෙවෙයි, specially if you do it with a genuine intention. නමුත්, එකක්ම කරුණක් තේරුම් ගන්න ඕනේ: අන්තිමේදි ඒ connections හදන්නේ long-term එකක් ද නැද්ද කියලා, ඒක ඔයාගේ ආකාරය මතයි.

    අනෙක් අය හිතන දේ ගැන තාමම හොඳටම බය වගේ හිටිනවා කියලා පේනවා. එහෙම ඔයා ඇඩ් කරන්න හිතන කෙනාට කලින් කතා බස් කරලා, friendly level එකේ engage වෙලා, gradually develop කරලා ගත්තොත් better results එකක් ලැබෙයි.

    උන්ට සවුත්තු වෙයිද කියලා බය නැතිව පරස්පර විශ්වාසයක් හදන්න වැඩ කරන එක හොඳම දෙයි.

    එහෙම add කරගන්න එක බයිලා වගේ දක්නම් අනිත් අයට විකාරයක් වගේ පේන්න පුළුවන්, ඒ නිසා slow & steady යන්න, first friends කරන්න, trust එකක් build කරන්න. අවුල් නැතිව නිතර හොඳම ආකාරයෙන් conversation එකක් පටන් ගන්න."
    හරි මචන් , thank you විස්තර වලට

    මට කලින් කෙනක් හම්බුණා ඔයා කියපු විදියට කරේ 2016 වගේ Group එක්ක අහපු ප්‍රශ්නයකට උත්තර දීලා එයා යාලුවෙක් වුනා හොදින් කතා කළා නුගේගොඩ කෙනක් Graphic design කරේ මගේ ඔකොම Graphic වැඩ කරේ එයා හම්බුණ දවසේ ඉදලා හිතේ තියන් හිටියා ඇහුවේ නැහැ එයාගේ හැම ප්‍රශ්නයම මම එක්ක කතා කළා. එයා එයාගේ දාලා ගිය කොල්ලෙක් ගැන කියනවා අවුරුදු 5කට පස්සේ නමුත් එයාට කොල්ලෙක් නැහැ එහෙම හිටියා නම් හැම ප්‍රශ්නයම මම එක්ක කියන්නේ නැනේ ඒ වගේම එයා කියන සමහර දේවල් මම ගැනම හිතලා කියනවා වගේ කියලා මට හිතුණා , කොලබ කොල්ලා අවුල් එයා හොයන්න් ගමේ එකෙක් වගේ කතා කිව්වා ඉතින් හැම දේම මම ගැන කියනවා වගේ හොදින් තේරුණා මම හිතුවා එයාට කියාගන්න බැරිව ඇති කියාලා මෙයාගෙන් මම ඇහුවා අපි දෙන්නට එකතු වෙන්න බැරිද කියල (ඒ වෙලාවේ මාරම පෙෂර් එකක් ආවේ පපුවේ) මෙයා සද්ද නැතුව ඉදලා ගමේ අයගෙන් ඇවිල්ල ඇහුවොත් මම ගැන හොද කියයි ද ඇහුවා ? ඇයි මට මෙචර ප්‍රශ්න ඇහුවා ඇයි කියල ඇහුව වෙන හොස්ටින් කරන අය එක්ක වලි (ඒ අයගේ නම් කියලම ඇහුවා) මම එක්ක ජිවිතයක් ගත කරන්න පුලුවන් ද ඇහුවා මම උත්තර දුන්නා අහපු ඒවාට එත් එයා කිව්වා එපා උනොත් එපා වුනාම තමා කියලා ඕනේ එකෙක්, මම පස්සෙන් ගියා එයා දොස් කියන්න ගත්තා සැහෙන්න අපහස කරන්න ගත්තා දුකටම බ්ලොක් කළා.

    බෑ කිව්වොත් වැඩිය වාත වෙවී යන්න එපා. එතනින් නවත්තල දාහන්. සමහර වෙලාවට වාතයක් නෙවෙයි කියල තේරුණාම එ‍්කිම වුණත් අ‍ායෙ කතා කරයි,
    මේක කලින් වෙලා තියෙනවා මට , Customers ලා උනත් එහෙමයි මම පස්සෙන් ආවේ නැහැ කියල ගන්නවා මගෙන්.
    Meet වෙන්න සෙට් වුණාම ඕනවට වඩා සල්ලි පෙන්නන් යන්න එපා. ඔය ගොඩක් උන් කරන මෝඩ වැඩක්. එතකොට සෙට් වෙන්නෙම අමු බඩු සහ දත ගලවන්න එන උන්. සාමාන්‍යයෙන් පිළිවෙලට අ‍ැඳලා pickme එකක් දාගෙන හරි, නැත්තම් bike එකක වගේ හරි පළයන්. කාර් තිබ්බත් එකපාර එ‍්කෙ යන්න හදන්න එපා කරදර වැඩියි. කන්න බොන්න යද්දි වුණත් සාමාන්‍ය තැනකින් පටන් ගනින්. බිල උඹ ගෙවහන් හැබැයි ටිකක් note කරගනින් කෙල්ල entitled වෙලා වගේ ඔහේ වියදම් කරන්න හදනවද, නැත්තම් පරිස්සමින් සාමාන්‍ය දෙයක් කාලා අ‍ැති කියන type ද කියල. දෙවනි වර්ගෙ වඩා හොඳයි.

    First day හුකන්න බලාගෙනම යන එක අවුල්. එ‍්ක සමහරවිට සෙට් වෙන්න පුළුවන්, හැබැයි එ‍්ක ඔලුවෙ තියන් ගියාම බැරි වුණොත් හිතට අප්සෙට් ගහනවනෙ. ඉතින් කෝකටත් ready පිට, හැබැයි කතාබහ කරල ඕන නම් කිස් එකක් hug එකක් දීලා එනවා කියන මානසිකත්වයෙන් පළයන්, එතකොට බැරි වුණා කියල අවුල් ගහන් නෑ. පුළුවන් වුණොත් එ‍්ක ඉතින් extra.

    එච්චර තමයි. විශේෂයෙන්ම පොඩි කෙල්ලෙක් නම් ලොකුවට ලව් කර කර නහින්න යන්න එපා එ‍්ක උන්ටත් මළ කරදරේ. උඹ ටිකක් වැඩිමල් නිසා caring අයියා ගාණට හිටියාම අ‍ැති. එ‍්කිගෙ අරක මේක වන්න හුන්න හොයන්න යන්නත් එපා වාත වෙන උන් කාට වුණත් පේන්න බෑනෙ. තමන් ගැනත් හැම හුත්තම කියන්න යන්න එපා, කෙල්ලො පොඩි mystery එකක් තියෙනකොට අ‍ාසයි. තමන්ගෙ limit තියාගෙන හිටපන්, එතකොට වරෙන් කිව්වම වුණත් කෙල්ලෙක් නෑ බෑ කියනවා අඩුයි.

    අනික එකක් මත්තෙ නැහෙන්නත් එපා. තව අයව අනිවා normal අ‍ාශ්‍රය කරහන්. කෙල්ලො වුණත් කොහොමත් competition එකක් වගේ තියෙද්දි ටිකක් අ‍ාසයි. ගොඩක් serious ගන් නැතිව අයියා නංගි level එකේ හිටියාම කාලෙත් එක්ක ඕන එකක් ඉබේම සෙට් වෙනවා ඉතින්. එහෙම නෑ වගේ එ‍්වා හලලා තව තව එ‍්වා බලහන්.

    ඕක තමයි ඉතින් තියෙන්නෙ. කරගෙන යද්දි ටික ටික වැඩේ තේරෙනවා. එතකොට උඹෙම ක්‍රමයක් හදා ගනින්. Good luck.
    හරි මචන් thank you ඔයාගේ උපදෙස් වලට ගොඩක් Type කරලා මම වෙනුවෙන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Proposal balapanko itn
    හරි යන්නේ නැහැ බන් එවුන් පට්ට දේපල ඉල්ලනවා පෙට්ටි කඩා ගත්ත ගෙදර නාකි වෙන වෙසියෝ දෙන්න. එක එකා එක්ක ගිය උන් කොහොමත් හරි යන්නේ නැහැ , ඉහල විදියට මගුල් ගන්න ඕනේ ඊට පස්සේ හිගාකන්න වෙන්නේ, මම ඒවට කැමති නැහැ එක නිසා ඒවා මට හරි යන්නේ නැහැ.

    එහෙම නෑ බන් අපිම කෙනක් හොයාගෙන බදිනකොට උන් ගේ හිතේ තියෙන දේ එලියට ගන්න ලේසි ගෙදර එවුන් අත දානවා අඩුයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    samanya hoda photo tikak gahaala eka social media platform ekak thorganna

    ekko facebook , instagram , tiktok

    it passe uba kello hoya hoya ynna epa

    ubaerta one ube district ekennm

    uber profile eke lives in , current city ube dan inna places ma dapan

    it passe mark deiyya ube palathe kellonwa uberta genalla denawa

    thawa ekak phone eke location on dala tiyapan

    ethakota yana yana thena inna itikiris keli ubata suggest wenawa

    me widihata uberta suggest wena ewaata request daapan

    hebai uberwa kello confirm / accept karana eka thiranaya wenne ube profile picture test eka pass nam witharai

    e kiynne uberta hoda profile picture ekk one

    eka thama first impression eka

    side ekata inna ath deken uda hodata oluwa, muna pena ekak dapan

    id eke gothaya wage inna ewa dagnna epa

    itpasse mehema keli confirm una gaman hi hui hey hiii nange gaga msg krn epa

    me tika krla kihanko it passe ithuru tika

    4yafLIF.jpg

    ( me wage ekak dagann tiynwnm goda ahh ) uberta request enawa ehnm
     
    • Love
    Reactions: PrameshD.12

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    මචන් කලබල / හදිස්සි වෙන්න එපා. හීන් සීරුවේ නිවාඩු පාඩුවේ කල්පනාවෙන් බලපන්. ගෙවල්වල වැඩිය සමාජෙට බැහැල චාටර් වෙච්ච නැති කෙල්ලෝ ඉන්නවා. එයින් එකක් තමයි හොද හා උබට ගැලපෙන්නේ.