මේ 2024 බං. මොකක් හරි දිග වැඩි නම් summerize කරගනින්.හෑලි ලියන් නැතුව කෙටියෙන් ලියන්න බැරිද මේවා . නිකං පංච පුස්තකය වගේ ඕයි

මාව බලන්න police car එකක් ආවේ අම්මලා බය වෙලා කියපු නිසා.
මට ඕන නම් නිකන් එන්න තිබ්බ. මම ඒ මනුස්සයා ට ගානකුත් දීලා, බයික් එක මරදානේ stafford එකට දාලා අලුතෙන් ගත්තා වගේ හදලා දුන්නා. පොර මට number එකත් දුන්නා ඕන වෙලාවක් ඕන දේකට කතා කරන්න කියලා.
කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් මිසක් මම ඔයා contact පස්සෙ යන්නේ නෑ.
Legally possible උනාට මම 16 තියා 18 කෙල්ලෙක් වත් room අරන් යන්නේත නෑ. හැබැයි ඕන නම් මට පුළුවන්, contact ඕනේ නෑ. කෙලින් කතා කළා නම් නැට්ට කකුල් අස්සේ දාගෙන යනවා. මම අහන්නේ මෙච්චරයි, ලංකාවේ sexual consent age එක කීයද? මෙයාගෙ වයස කීයද? දැන් මෙතන ප්‍රශ්නේ මොකක්ද? ඔයා අපේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නද හදන්නේ? ඒ ඇති.
නිකන් බොරු ගහන්න එපා බං.. උඹ පැනලා උත්තර දුන්නේ ඌ මාව quote කරලා මගෙන් අහපු ප්‍රශ්ණෙට. මේ බලපන්.
View attachment 236707
View attachment 236708
------ Post added on Sep 11, 2024 at 1:53 PM
උඹත් ඉතින් එ‍්කමනෙ කරේ එහෙම නම්. මම උට reply කරාට උඹට මොනවත් අනවශ්‍ය දෙයක් කිව්වෙ නෑනෙ. දන්න දෙයක් කියල දුන්නා. උඹ තමයි මේක දාල එ‍්කට කෙළින්ම මාව අෑඳ ගත්තෙ. එක පාරක් නෙවෙයි දෙපාරක්ම, එ‍්කයි මාත් උඹටම reply කරේ.
Age is 16. Not 18. මහා ලොකු බඩුකාර උන්නාන්සේ ඒකවත් දන්නේ නෑනේ
------ Post added on Sep 11, 2024 at 5:32 PMSure. Age of sexual consent in SL is 16.
Age for marriage is 18.
උඹ කියල තියෙන විදිහට හැප්පුවා නෙවෙයිනෙ හැප්පුණාම shape කරලනෙ. එතකොට හරි ඉතින්.
18 ට අඩු 16 ට වැඩි කෙල්ලෙක් මම නම් room ගෙනියල නෑ. සැකයක් තියෙන හැම තැනම 18 ට වැඩි කියල ෂුවර්ම කරගෙන තමයි කරන දෙයක් කරන්නෙ. කොටින්ම ඊට වඩා බාලයි නම් chat වත් කරන් නෑ.
හැබැයි එහෙම ගෙනිහින් නා ගත්ත උන්ව හොඳටම දන්නවා. නීතියෙන් වැරැද්දක් නැතත් ලංකාවෙ තියෙන්නෙ පොතේ නීතිය විතරක් නෙවෙයිනෙ. එහෙම නම් spa එකක හිටියා කියල අල්ලන්නත් බෑ, හැබැයි එ‍්‍කත් ඔය ඕන තරම් වෙන්නෙ.
ලංකාවෙ තියෙන ලොකුම අවුල වැරැද්දකට අැල්ලුවාම නඩු කීමක් නෑ වැරැද්ද පිළි අරන් දඩේ ගෙවල shape වෙනවා, මොකද එ‍්ක ලේසියි, වියදම් අඩුයි. හැබැයි එ‍් නිසාම ඔය වගේ දේවල්වලට හරි interpretation එකක් නෑ. මම කියපු දේවල් ඕන තරම් වෙලා තියෙනවා, අල්ලලා / සද්දෙ දාලා කිච වෙලා නැති ප්‍රශ්න අැවිත් තියෙනවා. එ‍්කට මූණ දුන්නම අනිත් පැත්තට කතා කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම commendable තමයි. හැබැයි එ‍්ක ප්‍රායෝගිකව හැමෝටම බෑ කියල තේරුම් ගන්න එපැයි.
තව කෙනෙක්ට අපි කරපු හැටි කියනවට වඩා එයාලට කරන්න පුළුවන් හැටි තේරුම් අරන් කියල දෙන එක වඩා හොඳයි. එ‍්කයි මම කිව්වෙ. මගෙන් අහන හැම දේකටම, අැහුවෙ නැතත් කියන්න ඕන කියල දෙයක් දැක්කම මම පාවිච්චි කරන්නෙ එ‍් ක්‍රමය.

Last edited: