ෆේස් බුක් කෙල්ලෝ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ විහිළු කරන්නේ නැතිව පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    මේ දවස් වල මට කෙනක් නැති නිසා හිතේ දුකක් පාළුවක් තියෙනවා තනි කමක් දැනෙනවා, කෙනක් හිටියා නම් හොදයි කියල නිතර හිතෙනවා. නිකන් කතා කරන්නවත් කලින් කෙනක් හිටියා උන් ඔකොම පැත්තක වුනා එක නිසා දැන් හෙන අප්සට් වගේ

    උබලා ෆේස් බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගෙන තියෙනවා ද ?

    Serach Box එකේ හිතෙන නමක් Type කරලා City ,Work වගේ ඒවාට හිතෙන දේවල් දීලා එන results එකේ කෙල්ලෝ Add කරගත්තොත් අවුල් ද ? මට කෙනක් හොයගන්න ඕනේ එත් බයයි මචන්ලා එහෙම Add කරගන්න. මට මේවා හිතෙනවා

    උන් මොනවා හිතයි ද
    උන්ව සෙට් කරගන්නම පස්සෙන් එනව කියලා හිතයි ද ?
    අදුරන්නේ නැති එකෙක් නිසා මම එහෙම කරන එක හරිද ?
    උන්ට මම සවුත්තු වෙයිද කියලා හිතෙනවා
    උබලා මොකද හිතනන් මේ වැඩේ අවුල් ද ? කොහොමද මේ වැඩේ කරන්නේ ?
    මින්දද කියලා ඇප් එකක් තියෙනවා දා ගනින්..
    හරිම ලේසී..
     
    • Like
    Reactions: ACHIK and Nadun26

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ එපා බං.

    thank-you-rajinikanth.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ විහිළු කරන්නේ නැතිව පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    මේ දවස් වල මට කෙනක් නැති නිසා හිතේ දුකක් පාළුවක් තියෙනවා තනි කමක් දැනෙනවා, කෙනක් හිටියා නම් හොදයි කියල නිතර හිතෙනවා. නිකන් කතා කරන්නවත් කලින් කෙනක් හිටියා උන් ඔකොම පැත්තක වුනා එක නිසා දැන් හෙන අප්සට් වගේ

    උබලා ෆේස් බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගෙන තියෙනවා ද ?

    Serach Box එකේ හිතෙන නමක් Type කරලා City ,Work වගේ ඒවාට හිතෙන දේවල් දීලා එන results එකේ කෙල්ලෝ Add කරගත්තොත් අවුල් ද ? මට කෙනක් හොයගන්න ඕනේ එත් බයයි මචන්ලා එහෙම Add කරගන්න. මට මේවා හිතෙනවා

    උන් මොනවා හිතයි ද
    උන්ව සෙට් කරගන්නම පස්සෙන් එනව කියලා හිතයි ද ?
    අදුරන්නේ නැති එකෙක් නිසා මම එහෙම කරන එක හරිද ?
    උන්ට මම සවුත්තු වෙයිද කියලා හිතෙනවා
    උබලා මොකද හිතනන් මේ වැඩේ අවුල් ද ? කොහොමද මේ වැඩේ කරන්නේ ?

    ubata kan ahenne nati ganiyek ona set karanna
     
    • Haha
    Reactions: Nadun26

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කෙල්ලන් ඉන්නවා, හැබැයි ඔය කොරියන් කෙල්ලන්, ඇනිමේෂන් කෙල්ලන් අවතාර් එකට දාන් ඉන්න උන් මොක්කුන්ද දන්නේ දෙවියන් පමණයි, ටිකක් කතා කරලා ආශ්‍රය කරලා බලන්න මුන් අවුල්ද කියල. තමන්ට ගැලපෙන්නේ නැහැ කියල හිතුනොත් බ්ලොක් කරලා දාන්න. සල්ලි ඉල්ලනවා නම් බ්ලොක් කරන්න, විවාහක නම් බ්ලොක් කරන්න, වයස අඩු -වැඩි නම් බ්ලොක් කරන්න. හොඳ සහකාරියක් ලැබේවි කියල ප්‍රාර්ථනා කරනවා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Facebook හරි යන් නෑ බං. බාගෙට බාගයක් අමු fake. අනික පොඩි කෙල්ලො නම් Facebook වැඩි පාවිච්චියකුත් නෑ දැන්. එන උන් වුණත් එන්නෙ meme එකක් බලලා stress එක පොඩ්ඩක් නැති කරන් යන්න. එ‍්ක අස්සෙ උඹ ගිහින් මැසේජ් දදා වාත වුණාම උන්ට එපා වෙනවා විතරයි.

    එහෙම නෙවෙයි පලයන් tiktok. නම ගම search කරන්න එපා, කොහොමත් එ‍්වා වැඩක් නෑනෙ. Tiktok එකේ පොඩ්ඩක් උඩ පහළ යද්දි හිතට හොඳ කෙල්ලෙක් දැක්කොත් follow එකක් දාල video කීපයකට like දාහන්. එකපාරටම පට්ට කෑලිම line කරන්න යන්නත් එපා බොරු වැඩක්. වැඩිය views නැති සාමාන්‍ය, ප්‍රියමනාප type කෙල්ලො ඉන්නෙ. අන්න එයාලා තමයි හොඳ. Video වලට චාටර් නොවී comment එකක් වගේ දාහන්. එ‍්කි follow කරොත් chat කරන්න පුළුවන්නෙ.

    Chat කරන්න ගත්තට පස්සෙ එ‍්කෙ long game ගහන්න හදන්න එපා හරි යන් නෑ. උඹ අ‍ැඹරි අ‍ැඹරි ඉද්දි වෙන එකෙක් හුකලත් ඉවර වෙයි. දවසක් දෙකක් කතා කරල සෙට් නම් කෙළින්ම හම්බෙන්න අහපන්. හා නම් හා, බෑ කිව්වොත් වැඩිය වාත වෙවී යන්න එපා. එතනින් නවත්තල දාහන්. සමහර වෙලාවට වාතයක් නෙවෙයි කියල තේරුණාම එ‍්කිම වුණත් අ‍ායෙ කතා කරයි, හැබැයි වැඩිය care කරන්න යන්න එපා ලස්සනම කෑල්ලක් නෙවෙයි නම්. ටිකක් තැන තියාගෙනත් හිටපන්.

    Meet වෙන්න සෙට් වුණාම ඕනවට වඩා සල්ලි පෙන්නන් යන්න එපා. ඔය ගොඩක් උන් කරන මෝඩ වැඩක්. එතකොට සෙට් වෙන්නෙම අමු බඩු සහ දත ගලවන්න එන උන්. සාමාන්‍යයෙන් පිළිවෙලට අ‍ැඳලා pickme එකක් දාගෙන හරි, නැත්තම් bike එකක වගේ හරි පළයන්. කාර් තිබ්බත් එකපාර එ‍්කෙ යන්න හදන්න එපා කරදර වැඩියි. කන්න බොන්න යද්දි වුණත් සාමාන්‍ය තැනකින් පටන් ගනින්. බිල උඹ ගෙවහන් හැබැයි ටිකක් note කරගනින් කෙල්ල entitled වෙලා වගේ ඔහේ වියදම් කරන්න හදනවද, නැත්තම් පරිස්සමින් සාමාන්‍ය දෙයක් කාලා අ‍ැති කියන type ද කියල. දෙවනි වර්ගෙ වඩා හොඳයි.

    First day හුකන්න බලාගෙනම යන එක අවුල්. එ‍්ක සමහරවිට සෙට් වෙන්න පුළුවන්, හැබැයි එ‍්ක ඔලුවෙ තියන් ගියාම බැරි වුණොත් හිතට අප්සෙට් ගහනවනෙ. ඉතින් කෝකටත් ready පිට, හැබැයි කතාබහ කරල ඕන නම් කිස් එකක් hug එකක් දීලා එනවා කියන මානසිකත්වයෙන් පළයන්, එතකොට බැරි වුණා කියල අවුල් ගහන් නෑ. පුළුවන් වුණොත් එ‍්ක ඉතින් extra.

    එච්චර තමයි. විශේෂයෙන්ම පොඩි කෙල්ලෙක් නම් ලොකුවට ලව් කර කර නහින්න යන්න එපා එ‍්ක උන්ටත් මළ කරදරේ. උඹ ටිකක් වැඩිමල් නිසා caring අයියා ගාණට හිටියාම අ‍ැති. එ‍්කිගෙ අරක මේක වන්න හුන්න හොයන්න යන්නත් එපා වාත වෙන උන් කාට වුණත් පේන්න බෑනෙ. තමන් ගැනත් හැම හුත්තම කියන්න යන්න එපා, කෙල්ලො පොඩි mystery එකක් තියෙනකොට අ‍ාසයි. තමන්ගෙ limit තියාගෙන හිටපන්, එතකොට වරෙන් කිව්වම වුණත් කෙල්ලෙක් නෑ බෑ කියනවා අඩුයි.

    අනික එකක් මත්තෙ නැහෙන්නත් එපා. තව අයව අනිවා normal අ‍ාශ්‍රය කරහන්. කෙල්ලො වුණත් කොහොමත් competition එකක් වගේ තියෙද්දි ටිකක් අ‍ාසයි. ගොඩක් serious ගන් නැතිව අයියා නංගි level එකේ හිටියාම කාලෙත් එක්ක ඕන එකක් ඉබේම සෙට් වෙනවා ඉතින්. එහෙම නෑ වගේ එ‍්වා හලලා තව තව එ‍්වා බලහන්.

    ඕක තමයි ඉතින් තියෙන්නෙ. කරගෙන යද්දි ටික ටික වැඩේ තේරෙනවා. එතකොට උඹෙම ක්‍රමයක් හදා ගනින්. Good luck.
    Thank you for the tips
    Installing tiktok
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මින්දද කියලා ඇප් එකක් තියෙනවා දා ගනින්..
    හරිම ලේසී..
    හරි
    thank you
    Snapchat try karapan..eke inna godak kello tug gala reply karanawa ..kelinma call walatah enawa
    හරි
    කෙල්ලන් ඉන්නවා, හැබැයි ඔය කොරියන් කෙල්ලන්, ඇනිමේෂන් කෙල්ලන් අවතාර් එකට දාන් ඉන්න උන් මොක්කුන්ද දන්නේ දෙවියන් පමණයි,
    ඒවා ෆේක් නේ බන් මම ඒවා ගනම් ගන්නේ වත් නැහැ ඔය Profile වලින් එන කොල්ලෙක් වත් මම Add කරගන්නේ නැහැ , කොටින්ම ෆෙක්ද නැතිද කියලා හිතල තමා Add කරගන්නේ.
    ටිකක් කතා කරලා ආශ්‍රය කරලා බලන්න මුන් අවුල්ද කියල. තමන්ට ගැලපෙන්නේ නැහැ කියල හිතුනොත් බ්ලොක් කරලා දාන්න. සල්ලි ඉල්ලනවා නම් බ්ලොක් කරන්න, විවාහක නම් බ්ලොක් කරන්න, වයස අඩු -වැඩි නම් බ්ලොක් කරන්න. හොඳ සහකාරියක් ලැබේවි කියල ප්‍රාර්ථනා කරනවා.
    හරි මචං thank you
     
    • Like
    Reactions: Jack London

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ විහිළු කරන්නේ නැතිව පුළුවන් නම් මට උපදෙසක් දෙන්න.

    මේ දවස් වල මට කෙනක් නැති නිසා හිතේ දුකක් පාළුවක් තියෙනවා තනි කමක් දැනෙනවා, කෙනක් හිටියා නම් හොදයි කියල නිතර හිතෙනවා. නිකන් කතා කරන්නවත් කලින් කෙනක් හිටියා උන් ඔකොම පැත්තක වුනා එක නිසා දැන් හෙන අප්සට් වගේ

    උබලා ෆේස් බුක් එකෙන් කෙල්ලෝ සෙට් කරගෙන තියෙනවා ද ?

    Serach Box එකේ හිතෙන නමක් Type කරලා City ,Work වගේ ඒවාට හිතෙන දේවල් දීලා එන results එකේ කෙල්ලෝ Add කරගත්තොත් අවුල් ද ? මට කෙනක් හොයගන්න ඕනේ එත් බයයි මචන්ලා එහෙම Add කරගන්න. මට මේවා හිතෙනවා

    උන් මොනවා හිතයි ද
    උන්ව සෙට් කරගන්නම පස්සෙන් එනව කියලා හිතයි ද ?
    අදුරන්නේ නැති එකෙක් නිසා මම එහෙම කරන එක හරිද ?
    උන්ට මම සවුත්තු වෙයිද කියලා හිතෙනවා
    උබලා මොකද හිතනන් මේ වැඩේ අවුල් ද ? කොහොමද මේ වැඩේ කරන්නේ ?
    කෙල්ලො කැමති මචන් හොඳට කට පුරෝලා දත් පෙන්නලා හිනා වෙන ෆොටෝ දාල ඉන්න කොල්ලන්ට. අවුල තියෙන්නෙ උඹට දත් නෑලුනේ 🤭 🤭
     
    • Haha
    Reactions: vito

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Facebook හරි යන් නෑ බං. බාගෙට බාගයක් අමු fake. අනික පොඩි කෙල්ලො නම් Facebook වැඩි පාවිච්චියකුත් නෑ දැන්. එන උන් වුණත් එන්නෙ meme එකක් බලලා stress එක පොඩ්ඩක් නැති කරන් යන්න. එ‍්ක අස්සෙ උඹ ගිහින් මැසේජ් දදා වාත වුණාම උන්ට එපා වෙනවා විතරයි.

    එහෙම නෙවෙයි පලයන් tiktok. නම ගම search කරන්න එපා, කොහොමත් එ‍්වා වැඩක් නෑනෙ. Tiktok එකේ පොඩ්ඩක් උඩ පහළ යද්දි හිතට හොඳ කෙල්ලෙක් දැක්කොත් follow එකක් දාල video කීපයකට like දාහන්. එකපාරටම පට්ට කෑලිම line කරන්න යන්නත් එපා බොරු වැඩක්. වැඩිය views නැති සාමාන්‍ය, ප්‍රියමනාප type කෙල්ලො ඉන්නෙ. අන්න එයාලා තමයි හොඳ. Video වලට චාටර් නොවී comment එකක් වගේ දාහන්. එ‍්කි follow කරොත් chat කරන්න පුළුවන්නෙ.

    Chat කරන්න ගත්තට පස්සෙ එ‍්කෙ long game ගහන්න හදන්න එපා හරි යන් නෑ. උඹ අ‍ැඹරි අ‍ැඹරි ඉද්දි වෙන එකෙක් හුකලත් ඉවර වෙයි. දවසක් දෙකක් කතා කරල සෙට් නම් කෙළින්ම හම්බෙන්න අහපන්. හා නම් හා, බෑ කිව්වොත් වැඩිය වාත වෙවී යන්න එපා. එතනින් නවත්තල දාහන්. සමහර වෙලාවට වාතයක් නෙවෙයි කියල තේරුණාම එ‍්කිම වුණත් අ‍ායෙ කතා කරයි, හැබැයි වැඩිය care කරන්න යන්න එපා ලස්සනම කෑල්ලක් නෙවෙයි නම්. ටිකක් තැන තියාගෙනත් හිටපන්.

    Meet වෙන්න සෙට් වුණාම ඕනවට වඩා සල්ලි පෙන්නන් යන්න එපා. ඔය ගොඩක් උන් කරන මෝඩ වැඩක්. එතකොට සෙට් වෙන්නෙම අමු බඩු සහ දත ගලවන්න එන උන්. සාමාන්‍යයෙන් පිළිවෙලට අ‍ැඳලා pickme එකක් දාගෙන හරි, නැත්තම් bike එකක වගේ හරි පළයන්. කාර් තිබ්බත් එකපාර එ‍්කෙ යන්න හදන්න එපා කරදර වැඩියි. කන්න බොන්න යද්දි වුණත් සාමාන්‍ය තැනකින් පටන් ගනින්. බිල උඹ ගෙවහන් හැබැයි ටිකක් note කරගනින් කෙල්ල entitled වෙලා වගේ ඔහේ වියදම් කරන්න හදනවද, නැත්තම් පරිස්සමින් සාමාන්‍ය දෙයක් කාලා අ‍ැති කියන type ද කියල. දෙවනි වර්ගෙ වඩා හොඳයි.

    First day හුකන්න බලාගෙනම යන එක අවුල්. එ‍්ක සමහරවිට සෙට් වෙන්න පුළුවන්, හැබැයි එ‍්ක ඔලුවෙ තියන් ගියාම බැරි වුණොත් හිතට අප්සෙට් ගහනවනෙ. ඉතින් කෝකටත් ready පිට, හැබැයි කතාබහ කරල ඕන නම් කිස් එකක් hug එකක් දීලා එනවා කියන මානසිකත්වයෙන් පළයන්, එතකොට බැරි වුණා කියල අවුල් ගහන් නෑ. පුළුවන් වුණොත් එ‍්ක ඉතින් extra.

    එච්චර තමයි. විශේෂයෙන්ම පොඩි කෙල්ලෙක් නම් ලොකුවට ලව් කර කර නහින්න යන්න එපා එ‍්ක උන්ටත් මළ කරදරේ. උඹ ටිකක් වැඩිමල් නිසා caring අයියා ගාණට හිටියාම අ‍ැති. එ‍්කිගෙ අරක මේක වන්න හුන්න හොයන්න යන්නත් එපා වාත වෙන උන් කාට වුණත් පේන්න බෑනෙ. තමන් ගැනත් හැම හුත්තම කියන්න යන්න එපා, කෙල්ලො පොඩි mystery එකක් තියෙනකොට අ‍ාසයි. තමන්ගෙ limit තියාගෙන හිටපන්, එතකොට වරෙන් කිව්වම වුණත් කෙල්ලෙක් නෑ බෑ කියනවා අඩුයි.

    අනික එකක් මත්තෙ නැහෙන්නත් එපා. තව අයව අනිවා normal අ‍ාශ්‍රය කරහන්. කෙල්ලො වුණත් කොහොමත් competition එකක් වගේ තියෙද්දි ටිකක් අ‍ාසයි. ගොඩක් serious ගන් නැතිව අයියා නංගි level එකේ හිටියාම කාලෙත් එක්ක ඕන එකක් ඉබේම සෙට් වෙනවා ඉතින්. එහෙම නෑ වගේ එ‍්වා හලලා තව තව එ‍්වා බලහන්.

    ඕක තමයි ඉතින් තියෙන්නෙ. කරගෙන යද්දි ටික ටික වැඩේ තේරෙනවා. එතකොට උඹෙම ක්‍රමයක් හදා ගනින්. Good luck.
    Ammo ammo. :cool:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කෙල්ලො කැමති මචන් හොඳට කට පුරෝලා දත් පෙන්නලා හිනා වෙන ෆොටෝ දාල ඉන්න කොල්ලන්ට. අවුල තියෙන්නෙ උඹට දත් නෑලුනේ 🤭 🤭
    දත් 3ලු තියෙන්නෙ. :(
     
    • Haha
    Reactions: tharakaf