ඉංගිසි උදවු

amara85

Member
Feb 16, 2015
25
6
0
මචන් ලා FOR එක use කරන විදිය ගැන හෙන අවුල් ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්ටෝකෝ .
සිංහලෙන් තියන note එකක් වගේ නැද්ද ,
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    for(int i=0; i<n; i+=k)
    {
    }

    n ට කුඩා වෙලා තියෙන තාක් කලං k ගානෙ එකතු කර කර යනව කියල for එකෙං කියන්නෙ :yes:
     

    amara85

    Member
    Feb 16, 2015
    25
    6
    0
    for(int i=0; i<n; i+=k)
    {
    }

    n ට කුඩා වෙලා තියෙන තාක් කලං k ගානෙ එකතු කර කර යනව කියල for එකෙං කියන්නෙ :yes:


    man loop gana ahuwe ne ban,man owa gana man shaenta dannamwa.kadda bari nisa danna den wath goda yanta baruwa inne,:(:(
    i+=k k incrimant unta k awe kohenda ban:no::no::no:

    kiyala diyallko,
    nathnam note 1k hoyala diyanko,
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ලා FOR එක use කරන විදිය ගැන හෙන අවුල් ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්ටෝකෝ .
    සිංහලෙන් තියන note එකක් වගේ නැද්ද ,
    whats the issue ? type here what you need to say and then we can help you correct it.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man loop gana ahuwe ne ban,man owa gana man shaenta dannamwa.kadda bari nisa danna den wath goda yanta baruwa inne,:(:(
    i+=k k incrimant unta k awe kohenda ban:no::no::no:

    kiyala diyallko,
    nathnam note 1k hoyala diyanko,

    warning: GOT spoilers තියෙනව
    .
    .
    .
    .

    සාමාන්‍යයෙන් අර උඩ කියල තියෙනව වගේ වෙනුවෙන් කියන අර්ථයෙන් තමා බං පාවිච්චි කරන්නෙ.
    jon snow ට අනිද්දි හැමෝම කියන්නෙ for the watch කියල. watch එක වෙනුවෙන් තමා උන් jon ට ඇනල මැරුවෙ.

    කාව හරි වෙතට කියන්නත් සමහර තැන් වල for ගත්තෑකි
    night king came for Bran
    Bran ව හොයාගෙන නයිට් කින්ග් ආව.

    තව ඉතිං නිසා වගේ අර්ථයකිනුත් පාවිච්චි කරනව. මේ විදිහට නං ගොඩක් පාවිච්චි කරන්නෙ හෙන බර සාරව ලියද්දි නැත්තං for මෙහෙම ගන්නව අඩුයි.
    Take them and cast your light upon us. For the night is dark and full of terrors.
    මෙලිසන්ඩ්‍රේ traitors ලව ගිණි තියන්න කලිං කියන්නෙ. nigh is dark and full of terrors නිසා take them and cast your light upon us.