for(int i=0; i<n; i+=k)
{
}
n ට කුඩා වෙලා තියෙන තාක් කලං k ගානෙ එකතු කර කර යනව කියල for එකෙං කියන්නෙ![]()





whats the issue ? type here what you need to say and then we can help you correct it.මචන් ලා FOR එක use කරන විදිය ගැන හෙන අවුල් ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්ටෝකෝ .
සිංහලෙන් තියන note එකක් වගේ නැද්ද ,
for(int i=0; i<n; i+=k)
{
}
n ට කුඩා වෙලා තියෙන තාක් කලං k ගානෙ එකතු කර කර යනව කියල for එකෙං කියන්නෙ![]()

whats the issue ? type here what you need to say and then we can help you correct it.
man loop gana ahuwe ne ban,man owa gana man shaenta dannamwa.kadda bari nisa danna den wath goda yanta baruwa inne,
i+=k k incrimant unta k awe kohenda ban
kiyala diyallko,
nathnam note 1k hoyala diyanko,