සිවිල් නම් එපෝ ....
එයිට් ඉයර්ස් එක්ස්පීරියන්ස් උන් ඉන්නවා සැලරි 80k.
සිවිල් නම් එපෝ ....
Moratuwa, Pera - Computer, Electronic nam padi godak hodaiyii
Production engineering uth hodaiyi Pera wala
habaiyi bung oya kiyanawa wage starting 100,000 pannala nam set wenne na godak welawatta issarahata
A/L kale sir la gahanne tomba pacha. owata ahu wenna epaa. api me 100,000 pannala salary aragenath disappointed engineering karapu eka gana. loku hopes thiyganna epaa engineering karama okkoma hari kiyala. math Pera innakota thibaa mentality eka newe dan thiyanne sadly.
Igena ganna degree eka aragena industry ekata gihilla balanna. bari unoth rata wath paninna, mehe nam hira wenna epa Pvt sector eka. melo jeewithayak naa, thanikara wahal sewaya engineering unta
At least Government job wath yanna lanakwe innawa nam
ගොඩක් ඉංජිනියරින් ඩිග්‍රි තියෙන උන් ටියුෂන් වලට බහින්නෙ ඔය නිසා වෙන්න ඇති .
Bio karapu yba kohomada oi engineering unge knowledge eka gana sahathika denneඅපේ එකෙක් ඉන්නවා ඌට වඩා දන්නවා බාස්.... දන්න එකෙක් නන් ඉගෙන් වැඩක් ගන්නේ නෑ..
එයිට් ඉයර්ස් එක්ස්පීරියන්ස් උන් ඉන්නවා සැලරි 80k.
Kohe campusda ban ???එයිට් ඉයර්ස් එක්ස්පීරියන්ස් උන් ඉන්නවා සැලරි 80k.
මගේ උන්දා , චාර්ටඩ් , ඔය එම් ඇස්සි , ටෙන් යියර් එක්පිරියන්ස් , ඔයි බේසික් හැට ගානක්එයිට් ඉයර්ස් එක්ස්පීරියන්ස් උන් ඉන්නවා සැලරි 80k.
මොරටුව /පේරා/රුහුනKohe campusda ban ???
8 years nam 175-200 k wat wenawane
Thawath engineering karapu ekek widiyata ekenma agree.
Mage mathaya CS arunama kisima deyak hoda na lankawe. Eka tamai sapekshawa hodama ekama eka. (Electronic, electrical unath hodai. E aya unath anthimata hodai kiyala nathara wenne CS patte)
Job eka witarak karanna hithan innawa nam, sapa pahasuwath ona nam, guu case walin Salli hoyanna akamathi nam lankawe idalath wedak na.
University ekai field ekai mokakda machan?මගේ උන්දා , චාර්ටඩ් , ඔය එම් ඇස්සි , ටෙන් යියර් එක්පිරියන්ස් , ඔයි බේසික් හැට ගානක්
මගේ උන්දා , චාර්ටඩ් , ඔය එම් ඇස්සි , ටෙන් යියර් එක්පිරියන්ස් , ඔයි බේසික් හැට ගානක්
meka thamai thatwe engineering management witharai lankawe thiyenne (except CS/civil)
ආශ්චර්යමත් ගවර්මන්ට් එකේGovernment(or semi) da? Design firm da?
campus eka nam kohoma unat oya range eke private sector eke salaries yanawa....even private degree with 1/2 years 100k for planning engineer civil.මොරටුව /පේරා/රුහුන

Cse tronic karala Singa panapan. Singa wala software jobs walata minimum gewanna ganak thiyenawa. Last I checked lankawe salli walin laksha paha panala.![]()
පොඩි කලේ ඉන්දන් එකට ඉන්න එක ගමේ එකා ගැන දන්නේ නැද්ද යකෝ ඉතිංBio karapu yba kohomada oi engineering unge knowledge eka gana sahathika dennepalaam ban yanna