ඉංජිනෙරුවන්_නෑති_ලොවක්

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉන්ජෝ නැති වුනාම බාස්ලා ඉන්ජෝ වෙලා වැඩේ කරන් යයි
    බාස්ල නැති වුනාම ගෝලයෝ බාස්ලා වෙලා අලුතින් ගෝලයෝ ගන්නවා
    ඕක දිගටම වෙනවා..
    කෙලින්ම කිව්වොත් යම් වැඩක් කරන්න කෙනෙක් නැති වුනොත් තව කෙනෙක් කොහොමහරි ඒ වැඩේ කරනවා හරියට බස් කොන්දොස්තර ටික කාලෙකින් ඩ්‍රයිවර් වෙනවා වගේ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉන්ජෝ නැති වුනාම බාස්ලා ඉන්ජෝ වෙලා වැඩේ කරන් යයි
    බාස්ල නැති වුනාම ගෝලයෝ බාස්ලා වෙලා අලුතින් ගෝලයෝ ගන්නවා
    ඕක දිගටම වෙනවා..
    කෙලින්ම කිව්වොත් යම් වැඩක් කරන්න කෙනෙක් නැති වුනොත් තව කෙනෙක් කොහොමහරි ඒ වැඩේ කරනවා හරියට බස් කොන්දොස්තර ටික කාලෙකින් ඩ්‍රයිවර් වෙනවා වගේ

    එහෙම ඩ්‍රයිවර්ලා වෙච්ච එවුන් තමයි පාරේ යන අනිත් වාහනයි, තාප්පයි සිපගන්නේ :baffled::baffled::baffled::lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙම ඩ්‍රයිවර්ලා වෙච්ච එවුන් තමයි පාරේ යන අනිත් වාහනයි, තාප්පයි සිපගන්නේ :baffled::baffled::baffled::lol::lol:

    උන් ඕවා කඩාගන්නේ නැත්නම් උබලට වැඩ නැති වෙනවනේ...
     
    psn.madu

    Member
    Jul 9, 2011
    28
    2
    0
    40
    Kandy
    හොද වැඩේ මිනිස්සුන්ට ඔහොම්මමයි වෙන්න ඕන. ඉංජිනේරුවන්ගේ අගය ථෙරෙඉ එතකොට
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි යාළුවා...
    07.gif

    rep added