Hikz.....![]()
sirah sirah!!






ඉන්ජෝ නැති වුනාම බාස්ලා ඉන්ජෝ වෙලා වැඩේ කරන් යයි
බාස්ල නැති වුනාම ගෝලයෝ බාස්ලා වෙලා අලුතින් ගෝලයෝ ගන්නවා
ඕක දිගටම වෙනවා..
කෙලින්ම කිව්වොත් යම් වැඩක් කරන්න කෙනෙක් නැති වුනොත් තව කෙනෙක් කොහොමහරි ඒ වැඩේ කරනවා හරියට බස් කොන්දොස්තර ටික කාලෙකින් ඩ්රයිවර් වෙනවා වගේ





එහෙම ඩ්රයිවර්ලා වෙච්ච එවුන් තමයි පාරේ යන අනිත් වාහනයි, තාප්පයි සිපගන්නේ![]()