ඉංජිනේරු සහෝදරයන්ගෙ ( ෆිට් බිම් )

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ගොඩයන්න කියන්න තියෙන හොදම අදහස තමයි හරි කෙනෙක් මුනගැහිල ඩිසයින් එක කරගන්න කියන එක. මේ වෙලාවෙ උබට වියදම් වෙන මුදල ඉස්සරහට රෙපයාර් වලින් ඉතුරු වෙයි.

    සිම්පල් ආන්සර් එකනම් පොදුවෙ ඉඩම් ගොඩ කරන්නෙ නිකන්ම අඩු ගානෙ ගහක් වත් කපන්නෙ නැතුව. පොලව ඔක්කොම ගොඩකරල උඩ විතරක් තලනව. හරි විදිහට අඩුම අඩියෙ පස් තට්ටු තලන්න ඕන. හැම තට්ටුවම තලල කම්පැක්ශන් ටෙස්ට් කරන්න ඕන. ඒක වියදම් වැඩි නිසා ගොඩක් අය කරන්නෙ නෑ.
    මන් හිතනව උබ ස්ට්‍රිප් ෆ්වුන්ඩේශන් එකකට ගියොත් හොදයි කියල. සාමාන්යෙන් කියන්න්නෙ පස් එක්ක බොරු කරන්න බෑ කියල. කාලයක් යද්දි පොලව ස්වභාවිකව සෙට්ල් වෙනව. ඒකට ටික කාලයක් යනව. එතකොට පොලවයි බිල්ඩිමයි අතරෙ හැදෙන ගැප් එක නිසා බහිනව.

    මචන් එxපීරියන්ස් එකෙන් පුලුවන් දේවල් කරන්න. හැබැයි ඒක හරිද වැරදිද කියල හොයන්න බෑ. ඒක දැන ගන්න වෙන්නෙ ඩිසයින් එකකින් විතරයි.:angry:

    ඒ වගේම අනවශ්ය විදිහට වියදම් කරන එකත් අඩු කරගන්න පුලුවන්. උබට කියන්න පුලුවන් ඩිසයින් එක ඔප්ටිමයිස් කරල දෙන්න කියල. අනික අදින එකාට කියපන් ලෝ කොස්ට් විදිහට අදින්න කියල.

    එක එක අය හිතන විදිහට, දන්න විදිහට වෙනස් වෙනස් දේවල් කියන්න පුලුවන්. හැබැයි උබ අනිවා අවුල් වෙනව. ඒ නිසා නිසා වෙන අයගෙ අදහස් ගනින් හැබැයි ඒක මත ඩිපෙන්ඩ් වෙන්න එපා
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මන් දැනුයි දැක්කෙ උබ වැඩ පටන් අරන් කියල. එහෙනම් හොදම දේ ඔය කරන විදිහට කරන එක. පුලුවන් තරම් ලෝඩ් එක අඩුවෙන විදිහට තනිගලේ බැම්මෙන් වගෙ නැත්නම් ලෝ වේට් සිමෙන්ට් ගල් වලින් බැමි බැදල බර අඩු කරගෙන වැඩේ කරන්න.:love:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    kochchara usakata pas dala purawala tiyenawada??

    hoda pas jathiyak da dala tiyenne??

    methana wedagathma de thamayi ajm kiwwa wage "polawa"..

    eka hari ganata tiyenna ona..

    මචන් අඩි 4.5 විතර පස් පුරවල තියනවා ......සාමාන්‍ය බොරළු ,මකුළු මිශ්‍ර පසක් ...එක දාලා දෙපාරක් තලල තියනවා
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මන් දැනුයි දැක්කෙ උබ වැඩ පටන් අරන් කියල. එහෙනම් හොදම දේ ඔය කරන විදිහට කරන එක. පුලුවන් තරම් ලෝඩ් එක අඩුවෙන විදිහට තනිගලේ බැම්මෙන් වගෙ නැත්නම් ලෝ වේට් සිමෙන්ට් ගල් වලින් බැමි බැදල බර අඩු කරගෙන වැඩේ කරන්න.:love:
    තැනක්ස් මචන් ..ඔව් බන් දැන් වැඩ පටන් අරන් තියෙන්නේ .....ෆිට් බිම් එක දාන ගානට .......
    වරදක් වෙලා තියන වග තේරෙනවා ,..........දැන් එකම උත්තර හොද පිලියමකට උපදෙස් ටිකක් ......
    මොකද අහල පහල හදපු විදිය දැකල අදහසක් අරන් තමා පටන් ගත්තේ ....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව් මචන් මේක පරණ කුබුරු ....දැන් පස් දාලා ගොඩකරලා ...පොලවේ මට්ටමට ගෙනත් ...තලලා තියෙන්නේ ...( ඉඩම ගාවම පාර තියනවා ඒ මට්ටමට අරන් තියෙන්නේ ) දැන් ඒ මට්ටමේ ඉදල ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ
    අඩියේ ඉදන් බේස් දාලා කණු උඩට අරන් දැන් ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ .........එකට මම මුලින් දාලා තියෙන විදියට 12 ම්ම් කම්බි 06 සහ 9 X 12 බිම් එක ඇතිද ...නැත්නම් මචන් කම්බි 16 හෝ ඊට ලොකු ඕනෙද ? තව වෙනසක් ඕනෙද ?
    මේ අවට ටව ගෙවල් හද තියෙනවා තනි තට්ටුවේ .......මම හොදටම දන්නවා දැකල තියනවා ....ඒවා හැදුවෙත් අඩිය හැරලා කළුගල් අත්තිවාරම ...දාලා .....දෙනෙන තරම් බැහීමක් නැහැ ..........මේක තට්ටු දෙකට ප්ලෑන් එකක් ...එඅත් වහල ගහන්නේ නැහැ ස්ලැබ් එක දාන්න හිටන් ඉන්නේ ... ඉතුරු උඩ කෑල්ල හදන කලේ කියන්න බැහැ ....
    අදහසක් දාපන් මචෝ ගොඩ යන්න ...ගොඩක් වටිනවා ......!!!!!!!!!!!!!!
    Who designed the footings and columns? Why didnt that engineer recommend tie beams?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තැනක්ස් මචන් ..ඔව් බන් දැන් වැඩ පටන් අරන් තියෙන්නේ .....ෆිට් බිම් එක දාන ගානට .......
    වරදක් වෙලා තියන වග තේරෙනවා ,..........දැන් එකම උත්තර හොද පිලියමකට උපදෙස් ටිකක් ......
    මොකද අහල පහල හදපු විදිය දැකල අදහසක් අරන් තමා පටන් ගත්තේ ....

    where is this? and visit IESL web site they have information on the Engineers in your area.
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43

    උඹෙ පැලෑන නොබලා කියන්න බෑ කොල්ලෝ. පැලෑනත් අ‍රගෙන ගිහින් හොද ස්ට්‍ර්ක්චරල් ඉන්හජිනේරුවෙක් හම්බ වෙයන්. ලොකු ගානක් ගන්නේ නෑ බන්. සාමාන්‍ය ගාණක් යයි. ගොඩ වෙදකම් කරලා අනාගන්නවට වඩා ඒක හොදයි.

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    View attachment New right plan ah - Copy.zip

    උඹෙ පැලෑන නොබලා කියන්න බෑ කොල්ලෝ. පැලෑනත් අ‍රගෙන ගිහින් හොද ස්ට්‍ර්ක්චරල් ඉන්හජිනේරුවෙක් හම්බ වෙයන්. ලොකු ගානක් ගන්නේ නෑ බන්. සාමාන්‍ය ගාණක් යයි. ගොඩ වෙදකම් කරලා අනාගන්නවට වඩා ඒක හොදයි.

    PLAN EKA DANNAM MACHO ......HODA SAHANADAYA UTTHARAK DEEPAN .........MATA DANAGANNA ONE MACHAN MAMA DANA KAMBI SIZE YAKADA GANA MEEM SIZE ATHIDA KIYALA

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Kuburak goda nokarapu thani tgattuwe gekatath danne 4'x3' ne. Column base serama ya karala base level ekenma 300x300 beam set ekakwath yawwanam settle weddi building ekama settle wei. Base dala iwara nisa amarui. Nikan bass kiyana ewa karanna yannepa oya wage thanaka karaddi engineer kenekta kiyala karaganna
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මචන් ගොඩ කරපු කුබුරක් නම් ඔය මදි අනික 12mm කම්බි base එකේ නෙට් එකට දැම්මට චොලුම්න් වලට 16mm වත් යන්න ඕන. බසේ වලට ගල් කුඩු දල හොදට vacurr කරපන්. මොන උනත් මුලින් සොඉල් ටෙස්ට් එකක් කරලා හිටපන්
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    Kuburak goda nokarapu thani tgattuwe gekatath danne 4'x3' ne. Column base serama ya karala base level ekenma 300x300 beam set ekakwath yawwanam settle weddi building ekama settle wei. Base dala iwara nisa amarui. Nikan bass kiyana ewa karanna yannepa oya wage thanaka karaddi engineer kenekta kiyala karaganna
    :yes::yes::yes: