ඉංජිනේරු සහෝදරයන්ගෙ ( ෆිට් බිම් )
මචන්ලා ....මේකේ ඉන්න ඉංජිනේරු සහෝදරයන්ගෙන් උදදව්වක් ඕනේ
මේ ඉඩමේ තට්ටු දෙකට ගෙයක් හදන්න මේ දමන යකඩ ශක්තිය ඇතිද ...විස්තර පහල
ඉඩම -( ගොඩක් ඇත කුබුරු කරලා තියනවා ) ගොඩකරන ලද එකක් අඩියේ මුහුදු වැලි සොබාවය -- දැනට පස් දම ගොඩකර තලලා තියෙනවා .
මුලින්ම අඩියේ 4x 3 බේස් වලවල් 21 දාලා කොලොම් 21 උඩට අරන් ඇවිත් තියනවා ...ඊට පස්සේ තමඊ පස් දාලා ගොඩකර තලලා ෆිට් බිම් එකක් දාන්න බලාපොරොත්තුව.
12 MM කම්බි උඩට 03 ක් හා පහලට 03 වෙන්න දාලා අගල් 09 පළලට අගල් 12 උසට බිම් එක ( ෆිට් බිම් ) කණු ඔක්කම එකතු වෙන විදියට( ෆිට් බිම් ) එකක් දාන්න ඉන්නේ .......
මේ දීල තියන කම්බි සයිස් ,බිම් සයිස් .......වර්ග අඩි 1200 තට්ටු දෙකේ ගෙයකට ශක්තිය ඇතිද ?
අදහස් වටිනවා

Last edited: