ඉක්මනටම පාස්පෝට් අපොයිමන්‍ට් දාපල්ලා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    oya passport hadana hema ekama yanawanam mona karanna barida.mun okkoma rellata hadanne.hadana pelak un gen ahuwama kiyanne,kokatath hadala thiya gannawa,passe mokak hari balanawa kiyala.Gon yakku.attatama gemak gahanna meken paninna hadana eka.pasport eka hadanna enne u path ekak hadagena,idea ekak oluwe thiyenagena,ekata ape pelak harak,allapu gedara eka hadapu nisa math hadanawa :P
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,779
    2,802

    samahara jobs walata apply karaddi passport thiyenna ona neda? specially labor jobs wage agency walin yawana jobs walata.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    moktfa utto nikan passport ganne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: oya daana hama ekaatama hambennt naa rata paninna aprdee salli rajaya nikan pohosat wenwa witrai. mehe inna harakta eka eka rali hadanna witrai puluwan. passport ralla eken ekak.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    4 ඉදල නුවර, වවුනියා, මාතර one day service දෙනවා. Appointment දාන්න පුලුවන් දැන් ඉදලම. 4 වෙනිදා ඉදලම slots available දැනට. ඉක්මනටම දාපල්ල. ෆොටෝ නැතත් අපොයිමන්‍ට් එක දාන්න පුලුවන්. පස්සෙ ෆොටෝ ගනින්. දැක්ක ගමන් දුවන් ආවෙ මේකෙ උන්ට නිව්ස් එක දෙන්න. ෆිල් වෙන්න කලින් දාපල්ල.

    ජයවේවා!!!

    අඩෝ තැන්කු මචන් , මාතර ඉඳලා කොළඹ ගිහින් one day service කරගන්න හිටපු කොල්ලෝ 4කට කිවුවා උඹේ පණිවිඩේ , උන් දැන් Appointment දාගත්තා.

    උන් උඹට පින් දුන්නා මචන් සිරාවටම, මේ පණිවිඩය කිවුව නිසා. මොකද උන් මේ දවස්වල යන්න විදියක් නැතුව රටේ තත්වයත් එක්ක & Appointment දාගන්න time slot එකක් හොයාගන්න විදියක් නැතුව හිටියේ.
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    api kalin dapu appointments cancel karanna widihak nedda?
    mama kalin normal service dapu ekak thiyenawa. ada one day dapu nisa eka ona wena ekak nehe. eka cancel karagaththoth wena ekekta e slot eka free weine.
    ඒකනම් දන්නෙ නෑ බ
    oya passport hadana hema ekama yanawanam mona karanna barida.mun okkoma rellata hadanne.hadana pelak un gen ahuwama kiyanne,kokatath hadala thiya gannawa,passe mokak hari balanawa kiyala.Gon yakku.attatama gemak gahanna meken paninna hadana eka.pasport eka hadanna enne u path ekak hadagena,idea ekak oluwe thiyenagena,ekata ape pelak harak,allapu gedara eka hadapu nisa math hadanawa :P
    ගොඩක් අය මෙලෝ දෙයක් දන්නෙ නැතුව හදනව. සමහරු වීස හම්බුනා වගේ හිතන් ඉන්නෙ පාස්පෝට් ගත්තම.
    ඒත් මචං මේ වෙලාවෙ වැඩක් සෙට් කරගෙන පාස්පෝට් හදාගන්න බෑනෙ, මාස ගනන් ඉස්සරහට බුක් වෙලානෙ. ඉතිං අපිට ඕවට මොකුත් කියන්න බෑ.
    ow ban,agency ekakata gihin wede katha karagena ,passport hadanna enawanam kamak na.mun hadanne athal ekata,ekai mechara load eka.pelak un issarahata passport book nathi wenawa kiyalath hadanawa.
    ඔව් සමහරු ගනන් යනව කියල හදනව.
    ගවර්මන්ට් එකෙන් කියන්නෙත් නෑනෙ එහෙම අවුලක් නෑ දිගටම සර්විස් දෙනව කියල. අනික කිව්වත් ඒක මිනිස්සු පිලිගන්න එකක්නම් නෑ. ඉතිං හැමෝම හදනව.

    moktfa utto nikan passport ganne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: oya daana hama ekaatama hambennt naa rata paninna aprdee salli rajaya nikan pohosat wenwa witrai. mehe inna harakta eka eka rali hadanna witrai puluwan. passport ralla eken ekak.
    ටික කාලෙකින් ඕක ඉවර වෙනව ඉතින්, හැමෝම වගේ පාස්පෝට් හදාගත්තම 😅

    අඩෝ තැන්කු මචන් , මාතර ඉඳලා කොළඹ ගිහින් one day service කරගන්න හිටපු කොල්ලෝ 4කට කිවුවා උඹේ පණිවිඩේ , උන් දැන් Appointment දාගත්තා.

    උන් උඹට පින් දුන්නා මචන් සිරාවටම, මේ පණිවිඩය කිවුව නිසා. මොකද උන් මේ දවස්වල යන්න විදියක් නැතුව රටේ තත්වයත් එක්ක & Appointment දාගන්න time slot එකක් හොයාගන්න විදියක් නැතුව හිටියේ.
    අඩෝ..... 😍😍😍
    ------ Post added on Jul 3, 2022 at 8:42 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒකනම් දන්නෙ නෑ බ

    ගොඩක් අය මෙලෝ දෙයක් දන්නෙ නැතුව හදනව. සමහරු වීස හම්බුනා වගේ හිතන් ඉන්නෙ පාස්පෝට් ගත්තම.
    ඒත් මචං මේ වෙලාවෙ වැඩක් සෙට් කරගෙන පාස්පෝට් හදාගන්න බෑනෙ, මාස ගනන් ඉස්සරහට බුක් වෙලානෙ. ඉතිං අපිට ඕවට මොකුත් කියන්න බෑ.

    ඔව් සමහරු ගනන් යනව කියල හදනව.
    ගවර්මන්ට් එකෙන් කියන්නෙත් නෑනෙ එහෙම අවුලක් නෑ දිගටම සර්විස් දෙනව කියල. අනික කිව්වත් ඒක මිනිස්සු පිලිගන්න එකක්නම් නෑ. ඉතිං හැමෝම හදනව.

    ටික කාලෙකින් ඕක ඉවර වෙනව ඉතින්, හැමෝම වගේ පාස්පෝට් හදාගත්තම 😅

    අඩෝ..... 😍😍😍
    ------ Post added on Jul 3, 2022 at 8:42 AM
    anduwa nikan pohosath wena eka tamai okenut wenne hahahah
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    moktfa utto nikan passport ganne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: oya daana hama ekaatama hambennt naa rata paninna aprdee salli rajaya nikan pohosat wenwa witrai. mehe inna harakta eka eka rali hadanna witrai puluwan. passport ralla eken ekak.
    Eknm atta, one day eka 25000 karala normal 7500 karanne hari
    Mehe one day passport gatta ekek Dan magen ahanawa rata yanne kohomada kiyala 😂
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Eknm atta, one day eka 25000 karala normal 7500 karanne hari
    Mehe one day passport gatta ekek Dan magen ahanawa rata yanne kohomada kiyala 😂
    mee wage ponna pakalat ekka mona rata hadilida bn rallata set wena harak ne inne. ilanga paarat rallata mee wage boothayekma genei :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    mee wage ponna pakalat ekka mona rata hadilida bn rallata set wena harak ne inne. ilanga paarat rallata mee wage boothayekma genei :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    bata kali dagena, rawula wawagena. kahata badunu dath ekka polime innawa higannu wage. lankawe piyan job ekakatawath ganne nathi un thamai oya appoint nathiwa walikagena polime inne
     
    • Haha
    Reactions: kasunkaru