ඉක්මනට උස යමු....!!!

ඉක්මනට උස යමු....!!!

ඉක්මනට උස යන්න උදව්වක්....???

අනේ කවුරු හරි කියන්නකෝ.... ඉක්මනට උස යන්න විදියක්....
මම කෑල්ලට වඩා මිටී කියල එයා මට කැමති නෑ.....
අනේ උස යන්න පුලුවන් Practical ways ටිකක් කියන්නකෝ....

:oo::frown::dull::cool::eek::shocked::lol::nerd:
 
  • Like
Reactions: වැඩ්ඩා

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Usa yanna ikmanata.... There are no short cuts for the success mate... Belle lanuwak badagena baalke elliyan.. Ethakota usa yaaviii......... :lol::lol::lol::lol::lol:
 
FUC_

Banned
Nov 24, 2012
250
20
0
ane manda bun.......mama usai...mage podi prob ekak thiyenawa...ubata eka na, uba kota wela dagalanawa....mara wada thamai wenne
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mamath kotai ban..5 5"
    mama bus eke yaddith kellek dakkama mulinma balanne ekege usa..hehe
    matath oya prashne tiyanawa..
    thawa ekak mage wayase hatiyata wayasa penne na podi eka wage
    ekath eka aulak thama..
    owa ganan ganna epa mama danata kali 3k kela..
    1k mata wada wadimal ekak..
    owath prashnada ban?
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම කෑල්ලට වඩා මිටී කියල එයා මට කැමති නෑ.....

    :oo::frown::dull::cool::eek::shocked::lol::nerd:

    සොරිම තමා... වෙන කෑල්ලක් හොයා ගනින්.. මොකද මයිකල් ජෝර්ඩන් උස ගියාට උඹව උස යන්නෙ නෑ......:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    bar-exercises-that-give-you-flaring-lats-2178.jpg

    bar exercises කරපං..:cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ube wayasa dan 19k nisa mcn, naturally ubata usa yanna baha. kalaturakin kenek tamai oya wayasedi agalak witara tawa usa yanne. ubata usa yanna one nam medical treatment ekak ganna wenawa, eka echchara hoda naha.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
    Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    උබ නේද කෙල්ල යාලු කරගන්න විදිය අහල ත්‍රේඩ් එකක් දාල තිබ්බෙ?:oo:

    දැන් මොකෝ කියන්නෙ ? උබ උස මදිලුද? තව ටික දවසක් බලපන් උස ප්‍රශ්නයක් නෑ,

    කලින් ඔයිට වඩා ලොකු දේවල් නෙ කියල තිබුනෙ උබේ කෙල්ල:frown:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එළකිරි කොල්ලෙක්;13928230 said:
    Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
    Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.

    :cool:ඔව් මේකත් හොදයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;13928230 said:
    Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
    Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.

    උබ අත් දෙක දෙපැත්තට විහිදල වම් අතේ මදගිල්ලෙ කෙරවලේ ඉදල දකුණු අතේ මදගිල්ලෙ කෙරවලට දිග මැන් නහම.. ඒ දිග උබේ උසට සමානයි කියල දන්නවද..:cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    bascketball playersla exercise walin usa wadi kara gaththa katha ahala thiyanwa.
    ubata usa yanna bari unata kamak naha personality eka hodata hada ganin. gud luck
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පිස්සුද බන් ඒකිට බම්බු ගහගන්න කියලා වෙන එකක් හොයාගනින් ඒකි උබට ඇත්තට ආදරේ නම් උස කලු සුදු මහත කෙට්ටු වැඩක් නැහැ ඒකි ආදරේ කරයි