




මම කෑල්ලට වඩා මිටී කියල එයා මට කැමති නෑ.....

Growth hormone walin puluwan wei ne bn.Bt health issues gana kiyanna ba!ube wayasa dan 19k nisa mcn, naturally ubata usa yanna baha. kalaturakin kenek tamai oya wayasedi agalak witara tawa usa yanne. ubata usa yanna one nam medical treatment ekak ganna wenawa, eka echchara hoda naha.





එළකිරි කොල්ලෙක්;13928230 said:Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.
ඔව් මේකත් හොදයිඑළකිරි කොල්ලෙක්;13928230 said:Bar exercises වලින් හරියනව ද බං.උස යන්න නම් Gymming වල දි වෙනම Exercise එකක් තියෙනවා.Bar Exercises වලින් මම හිතන විදියට වැඩිපුර exercise එකක් වෙන්නෙ Shoulder muscles and arms වලට.මම කියන එකෙනුත් වැඩිපුර උස යාමක් සිද්ද වෙන්නෙ නෑ(Abt 2 or 3 cm).පොඩ්ඩක් Instructor කෙනෙක් ගෙන අහපං.මටත් අපේ ජිම් එකේ අයියා කිව්වෙ
Bt පුළුවන් තරම් හොඳට කාපං(Vegetables,Curd etc).Food Habits වල හැටියට Genetic border එක(Height boundry) පන්නන්න පුළුවන්.bcs සමහරවිට මොකද ඔය උස පරම්පරාවටම ආවේණික වෙන්න පුලුවන්.
