ඉක්මනට ලොකු වෙන අඩි 10-12 වත් අඩුම උස යන ගස් වර්ග මොනව ද තියෙන්නෙ වත්තෙ හිටවන්න.
කරඳ පැල තමයි දැනට හිතේ තියෙන්නෙ
කරඳ පැල තමයි දැනට හිතේ තියෙන්නෙ
Una panduru gathiya wediyi bn, sarpayo enna chance wedie.උණ ගස් හිටවපන්. ලී ගන්න ඕන නම් අට්ටෝනියා, මහෝගනී හොදයි,
පණු කරද හිටවපන්.![]()
![]()
![]()

ඇල්බීසියා, කහ පාට කරඳ කියන එක නම් හදන්න එපා ඒක ආක්‍රමණයශීලි ශාකයක් හැමතැනම පැතිරෙනව.
officially එහෙම නම් කරලද කියල නම් දන්නෙ නෑ නමුත් මගේ අත්දැකීම අනුව නම් එහම කලයුතු ශාකයක් ඕක මම එක ගහක් හැදුව පස්සෙ මුලු වත්තෙම ඕක පැතිරුණා සීයකට වැඩිය පස්සෙ මම සේරම ගලවලා පිච්චුවා. ඕය ගහක් දැක්කම හැමෝටම ඔය පණිවිඩය දෙනව මම. ඕක කැලයකට ගියොත් විනාශයි.Albesia nam hondai, but look eka madi bn, anika maintain karanna amarui. Kaha karanda eka invasive ekak da bn, mama sirawata umba kiwwama danne