ඉක්මනට වරෙල්ලා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉක්මනට වරෙල්ලා

    අද උදේ මේල් චෙක් කරනකොට දුටුව දෙයින් ඇගම කිලිපොලා ගියා.:shocked::shocked::shocked: ඇයි දෙයියනේ දැනට මෙහෙම රස්නෙ නම් තව සෙල්සියස් අංශක 4 කින් වැඩි වුනොත් කොහොමද බන් ඉන්නේ.....:(:(:(:(:( පෘතුවි උෂ්නත්වය එන්න එන්නම වැඩි වෙනව කියල සැහෙන කාලයක ඉදන් හැමෝම කෑගැහුවනනෙ. ඒත් කිසි කෙනෙක් ඒ සදහා නිවැරදි දායකත්වයක් වත් නිවැරදි වැඩපිලිවෙලක් වතේ යෙදුවෙ නෑනොවැ. දැන් ඉතින් ආයෙත් පත්තු වෙලා. කලින් එලකිරියෙ කවුරුහරි දාල තිබුනනම් සමාවෙන්න. හැමොම කියවන්න. පුලු පුලුවන් විදියට දායකත්වයක් සපයන්න.

    ඔන්න මට අද දැනගන්න ලැබුනු, ලිපියක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා..

    අපි හැමෝම දන්න, ඒත් අපි හැමෝම නොසලකා හරින දෙයක් තමයි මේක..

    මන් හිතන්නේ මේක හැමෝටම වදගත් පණිවිඩයක් වෙයි..


    NASA ආයතනය පවසන පරිදි, ඊළග මාස 10 වන විට,
    අපගේ මිහිතලයේ ( පෘතුවි තලය ), උශ්නත්වය පවතින ප්‍රමාණයට වඩා

    අංශක 4 කින්
    ඉහල නගින බව පවසයි.,



    globalwarmingkeepearthg.gif


    earthfever.gif


    The Himalayan glaciers are melting at a rapid rate..

    himalayanglaciers.png



    So all of you lend your hands to fight Global Warming.

    මේ සදහා අපිට කල හැක්කේ කුමක්ද?

    පහත සදහන් සරල පියවරවල් අනුගමනය කලොත් අපිට මේක පාලනය කරන්න උදව් වෙන්න පුලුවන් >

    පුලුවන් තරම් ගස් හිටවන්න..


    treeplantingplant.jpg


    greenplantbud.jpg


    වතුර බිදක්වත් නාස්ති කරන්න එපා

    ws2x.jpg

    Water is a precious resource
    434189205f6a9a388c7.jpg


    පොලිතීන් , ප්ලාස්ටික් ගිනිතියන්න එපා..භාවිතය අවම කරලා නැතිම වෙන තත්වෙට ගේන්න උත්සහ කරන්න.
    සීඩී කවදාවත් පුච්චන්න එපා...
    ඒකෙ දුම හරිම විසයි..


    notaplasticbag400a07270.jpg


    Hold back or go prepared to counter temptation with a cloth bag.

    imnotaplasticbag.jpg



    &



    4 වෙනි වදගත් පියවර තමා මේ ගැන තවත් කෙනක්ව දැනුවත් කරන්න...එහෙමත් නැත්නම් මේ ලිපිය තවත් කෙනෙක්ට පෙන්වන්න..



    මේ ලිපිය කියවල විතරක් යන්න එපා..
    ඔයාලගේ අදසුත් එකතු කරන්න...

    එන්න අපි හැමෝම එක් වෙමු...

    අනිත් අයත් දැනුවත් කරමු මේ සරල පියවරවල් ගැන...

    අපි අපෙන් මතු පරපුරට
    කොල පාට ලොවක් ගොඩ නගමු...



    --



    --
    Thanks and Regards,
    Chathuranga
    Sachini Shakila
    samanmal galhenkanda
    kandy
     
    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ඉක්මනට වරෙල්ලා කිව්වාම මම බැලුවෙ ලොකු කරදරයක්වත්ද කියල :dull::dull:
    thanks Post ekata.. ;)
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉක්මනට වරෙල්ලා කිව්වාම මම බැලුවෙ ලොකු කරදරයක්වත්ද කියල :dull::dull:
    thanks Post ekata.. ;)

    ලොකු කරදරයක් වෙයි ඉක්මනටම.:yes::yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    T20 Iwara wela godak kal ne... :eek: Avater ekata Green 1k dagamau. :D Hood +

    හොද අදහස. ස්තූතියි යාලුවා. ඒ ගැන එච්චරම හිතුනෙ නෑ. අදම මාරු කරගන්නවා.