ඉක්මනට වරෙව් මිට්ටෝ ලොකු උදව්වක්..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේ මන් අද දැක්කේ මගෙ youtube channel එකේ මෙහෙම google ads link එකක් ඉබේම ලින්ක් වෙලා. මම කරපු එකක් නෙමයි.. මේ වෙන කවුරුත් මගේ account එකට ලින්ක් කරපු එකක්ද? නැත්තම් google එකෙන්ම කරපු එකක්ද ඇඩ් යවාගන්න උන්. මගෙ channel එක තාම monitize කරලා නෑ.. මට මේක අද නෝටිස් වුනේ. මෙහෙම වෙන්න පුලුවන්ද? මේක unlink කරලා දාන්නද?

    මේවගේ දෙයක් pc එකකින් මිසක් phone එකෙන් කරන්න බෑ නේද? කවුරුහරි මගෙ detail අරගෙන කරපු වැඩක්ද?
    එහෙම username password යන්න විදියක් නෑ කාටවත්..


    IMG_3875.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    දුවගෙන දුවගෙන ආවට කොරන්ඩ දෙයක් තියා කීව දේවත් දන්නෙ නෑ ආයුබෝවන්ඩ. බම්පරයක් වේවා
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    wena kauruhari add karala. google eken owa karnne :lol: uba neweinm add kare unlink krnna
    Ain kela man
    Pirated site walata giyama banner ain karanna click karanawane ban. Etakota element hide karala ohoma karanna puluwan
    eth ban mama youtube log wela inna onane oka link wenna. Mama e google account eka use kerenne na nikan