ඉක්මන් උදව්වක්.....very urgent....

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Machan...keeyakata wage yaida?? Feb 5 wage wahane enne mehata....

    හරියට කියන්න අමාරුයි මචං... මේ යන හැටියට පෙබරවාරි වලදි යෙන් එකක් තව සත පහකින් විතර වැඩිවෙන්නත් බැරි නෑ.. කෝකටත් තව සතියක් විතර ඉඳලා බලන්න..
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    හරියට කියන්න අමාරුයි මචං... මේ යන හැටියට පෙබරවාරි වලදි යෙන් එකක් තව සත පහකින් විතර වැඩිවෙන්නත් බැරි නෑ.. කෝකටත් තව සතියක් විතර ඉඳලා බලන්න..

    ela machan.. Thanks for the advice...mama 1.25 wage awama fix karannam adu wena ekak penna nattam.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    rupiyala dan paavenna arala thiyena hinda ban ooka wenne.. thread ekakuth giya mama hithanne eeka gana iiye pereda. ooka thavath wadi wei mama nam hithanne

    eka thama machan...mama me week eka balanwa. padu unath kamak na kiyala fix karala danawa.