ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

nihalups

Member
Jul 18, 2016
4
1
0
ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

හැමෝම මේක විහිලුවකට නොගෙන උදව් කරන්න කියල මන් මුලින්ම ඉල්ලනව මෙහෙමයි වයිෆ් චීටින් එක්ක් කරනව කියල දැනගත්තොත් මොනවද කරන්න ඕන තාම වයිෆ් දන්නේ නෑ තමන් කරන වැඩේ මනුස්සයා දන්නවා කියලා ඒත් මිනිහට ඔක්කොම මාට්ටු වෙනවා ප්‍රශ්නෙ ලොකු කරගන්නත් බැරි නම් මොකද එෆයාර් එක තියෙන්නේ මගේ සහෝදරයත් එක්ක නම් මොනවද කරන්නේ? සහෝදරයත් එක් දරු පියෙක් මට මෙලෝ දෙයක් හිතාගන්න බෑ ලැජ්ජයි වෙව්ලනවා මාව ගෑනි සහෝදරය කවුරුත් දන්නේ නෑ තාම මන් දන්නව කියල කාටවත් මොකුත් නොකියා මොනවහරි කරගෙන මැරෙන්නද කියලත් හිතෙනව මේකෙ දැම්මේ මේ කතාව තාම කවුරුත් දන්නේ නෑ වගේම මාවත් මේකේ කවුරුත් දන්නෙ නෑ ඒත් මම මොනව හරි කරගත්තොත් ඔයාලට මන් කව්ද කියල දැන ගන්න පුලුවම් වෙයි
please post serious ideas for me this is my life matter
 
  • Like
Reactions: AnuradhaRa

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.

2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.

  • Like
Reactions: AnuradhaRa

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Pawul kada ganna epa ban. Sahodarayata himeeta kiyalapan oka nawaththanna kiyala. Den uth ekka randu karanna yannath epa.
 
nihalups

Member
Jul 18, 2016
4
1
0
මං මානසිකව වැටිල ඉන්නෙ බන් මගේම මල්ලි මෙහෙම කරයි කියල මං හිතුවේ නෑ ගොඩක් අසරන වෙලා ඉන්නේ.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.

    2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.

    bump
     
    මං එහෙම ගහගන්න යන මිනිහෙක් නෙමේ බන් ගෑනිට එක අඩුවක් කලේ නෑ. මං කවදවත් වෙම ගෑනු එක්ක සම්බන්දකම් පවත්වලත් නෑ මේක මට දරාගන්න අමාරුයි බන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං මානසිකව වැටිල ඉන්නෙ බන් මගේම මල්ලි මෙහෙම කරයි කියල මං හිතුවේ නෑ ගොඩක් අසරන වෙලා ඉන්නේ.

    තනි අතින් අප්පුඩි ගහන්න බෑ නේ බන් ..මල්ලි නෙමෙය් බන් දැන් කාලේ දරුවෝ මව්පියෝත් හමිනෙන එකේ ඕක සුළු දෙයක් නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මං එහෙම ගහගන්න යන මිනිහෙක් නෙමේ බන් ගෑනිට එක අඩුවක් කලේ නෑ. මං කවදවත් වෙම ගෑනු එක්ක සම්බන්දකම් පවත්වලත් නෑ මේක මට දරාගන්න අමාරුයි බන්

    එහෙම තමයි බන් සමාජයේ හැටි. අද කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ. උබට දැන් ඉතින් කරන්න දෙයක් නෑ, උබට දේපොළ/ඉඩ කඩම්/යාන වාහන වගේ තියෙනවද බන්? එහෙම තියෙනවා නම් දැන්මම ඔය ගෑණිව අයින් කරලා දාපන්, නැත්නම් ඔය ඩබල එකතු වෙලා උබව මරලා උබේ දේපොළ ගනියි. මේ වගේ සීන් ඕන තරම් පත්තරේ ගිහින් තියෙනවා බන්. උබට ඒ වගේ මොකවත් නැත්නම් ඩිවෝස් කරපන්, උබට ඒ වගේ මොකවත් නැත්නම් සහා ළමයි ඉන්නවා නම් එහෙනම් ගෑණිටයි අරූට කියලා ඕක විසදාගනින්. උන්ට කියපන් මේක නවත්වන්න කියලා, උන් ඒත් අහන්නේ නැත්නම් අරූගේ ගෑනිටත් කියලා (සාක්ෂී එකතු කරගෙන ඊට කලින් පෙන්වපන්) ඩිවෝස් කරපන්. උබට පළිගන්න ඕනේ නම්, ඔය ඩබල සෙක්ස් කරනකොට රෙකෝර්ඩ් කරලා ඔන්ලයින් දාපන්, මම නම් පළිගැනීම අනුමත කරන්නේ නෑ නමුත් උබට ඕනෙම නම් එහෙම කරපන්. ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ.
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ඩිවොස් කරලා දාපන් බන්..එක පාරක් පිට ගියපු ගෑනියෙක් ආයේ ඒ දෙම කරන්න දෙපාරක් හිතන්නේ නෑ..බය වෙන්නෙත් නෑ :):):)
     
    gayan.seven

    Member
    May 25, 2008
    1
    1
    0
    මචන් හදීසි තීරණ ගන්න යන්න කලින් මේ බණ එක පොඩ්ඩක් අහපන්, උඹ වෙන ගෑණු පස්සෙ ගිහින් ජීවිතේ කාලකණ්නි කරගන්නෙ නැතුව ලබුව මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න බලපන්. තෙරුවන් සරණයි!

    https://www.youtube.com/watch?v=-wKj7ZGyFlA
     
    • Like
    Reactions: blow j

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹටළමයි ඉන්නවද??.
    ළමයි නැත්තම් ගෑනිව අයින් කරලා දාපං.
    නිකම්ම නෙවෙයි.
    සාක්කිත් එක්කම පෙන්නලා.
    ළමයෙක් ඉන්නවනම් කියලා පැහැදිලි කරලා බලපං