උඹටළමයි ඉන්නවද??.
ළමයි නැත්තම් ගෑනිව අයින් කරලා දාපං.
නිකම්ම නෙවෙයි.
සාක්කිත් එක්කම පෙන්නලා.
ළමයෙක් ඉන්නවනම් කියලා පැහැදිලි කරලා බලපං





උඹටළමයි ඉන්නවද??.
ළමයි නැත්තම් ගෑනිව අයින් කරලා දාපං.
නිකම්ම නෙවෙයි.
සාක්කිත් එක්කම පෙන්නලා.
ළමයෙක් ඉන්නවනම් කියලා පැහැදිලි කරලා බලපං





aniwa defa... eka parak giyath ekai siyaparak giyath ekaiඩිවොස් කරලා දාපන් බන්..එක පාරක් පිට ගියපු ගෑනියෙක් ආයේ ඒ දෙම කරන්න දෙපාරක් හිතන්නේ නෑ..බය වෙන්නෙත් නෑ![]()
ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි 07-18-2016 09:59 PM pala mala pakaya




just take as much as evidence you can get. videos photos and etc.. and file a divorce. oya ganigen ain weyan . ube lamaintath kawadahari dawasaka oka prasnayak wei. ganiwa ain karala dala uba lamai ekka hodin idapan. prasna oluwe thiyan inna epa . nidahas weyan


1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.
2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.