ඉක්මනින් උපදෙස් අවශයයි

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    ඉක්මනින් උපදෙස් අවශයයි

    HSBC credit card arrears එකක් තියෙනවා ටිකක් පරණ 150,000 විතර ගෙවාගන්න විදිහක් නැතිව ඉන්නෙ. ගෙදරට එනවා කොහෙද නීති කාරයාලයකින් කියල පොරක්. නඩු දානවා කියල සද්ද දාලා යනවා. එකපාර බාගයක් දාන්නලු. නැත්නම් නඩු දානවලු. බැංකුවෙන් නෙමෙයි එන්නේ. lawyer කෙනෙක්ගෙ office එකකින්. නඩු දාන්න පුලුවන්ද ඒ අයට?

    කරුණාකර උපදෙස් දෙන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නඩු දාන්න පුලුවන්. එකපාර බාගයක් ගෙවන්න ඕනෙ නෑ නඩුවෙදි අහයි ගෙවන්න පුලුවන් විදිය. පුලුවන් ගානක් මාසිකව ගෙව්න්න පොරොන්දු වෙන්න.
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    පැටියා;16787553 said:
    නඩු දාන්න පුලුවන්. එකපාර බාගයක් ගෙවන්න ඕනෙ නෑ නඩුවෙදි අහයි ගෙවන්න පුලුවන් විදිය. පුලුවන් ගානක් මාසිකව ගෙව්න්න පොරොන්දු වෙන්න.

    ස්තුතියි,

    ඉතින් මම මේ ආපු කෙනාගෙන් ඇහුවාම එහෙම බෑ කියුවා. මේක උසාවි නොයා ටික ටික ගෙවන්න විදිහක් නැත්ද?

    දන්න දන්න අය මට උපදෙස් දෙන්න කරැණානරල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගයාන් ලක්මාල්;16787557 said:
    ස්තුතියි,

    ඉතින් මම මේ ආපු කෙනාගෙන් ඇහුවාම එහෙම බෑ කියුවා. මේක උසාවි නොයා ටික ටික ගෙවන්න විදිහක් නැත්ද?

    දන්න දන්න අය මට උපදෙස් දෙන්න කරැණානරල

    මම හිතන්ෙන ඒක ඒක බල්ලට බය ෙනාවී උසාවි ගිහිං නීත්‍යානුකූලව ඔ්වා විසඳගන්න ඒක ෙහාඳයි.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඇයි බන් ඉතින් ගෙවාගන්න බැරි තරන් වියදම් කරන්නේ?
     
    ඔව් බන් නඩු දාන්න පුලුවන්, එතකොට කියපන් වාරික වශයෙන් ගෙවන්න පුලුවන් කියලා
    ඔය එන එකා එන්නෙ උබව බය කරලා සල්ලි අරගෙන බෑන්කුවට දෙන්න, එතකොට උන්ගෙ නඩු ගාස්තුත් ඉතුරුයිනෙ:P
     

    khans6970

    Banned
    Nov 16, 2009
    21
    2
    3
    Baya nathuwa nadu danna kiyapan :) Uba bagayak denna yanna epa aru enne ubawa baya karala salli ganna.... Naduwata giyama waarika washayen gewannam kiyapan... Uba dan hira wela inne nam nadu danna kiyana eka thamai hodama de.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Aniwaryenama nadu danna puluwan. Umba nadu yanna kamathi nathnam, bank eke card division ekath ekka katha karala balanna kotas hatiyata gewanna puluwan kramayak set karaganna puluwanda kiyala. Normaly six months thamai denne. Un balanne kohoma hari adu kalayakin recover karaganna. (kisima deyak inwriting denna epa. Un try kry umben letter ekak ganna)

    Kohomath nadu danne unta yana siyaluma expenses recover wena widiyata. Kohomath mcn gewannama wenawa. Naduwa 01year withara adinna puluwan. Lawyer kenek ekka katha karagena eka karanna puluwan. Adurana lawyer kenek nam yana wiyadama adu karaganna puluwan.
     
    Last edited:

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    oka usavi danna kiyana, usaviyata kiyana mata etharam adayamak na, mase gane varikayak widiyata gewanam kiyala, oyage adayam wartha dena, puluwan tharam adayama adu karala dena,

    ethakota shape,
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    පුළුවන් .
    ඔය එන්නේ ඒ බැංකුව හයර් කරන ලෝයර් කෙනෙක් .
    උබට අනිවාර්යෙන් නඩු වැටෙනවා .
    පුළුවන් තරම් ඉක්මනට ගෙවල නිදහස් වෙන්න බලපං .
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඔන්න ඕක හින්ද තමයි මම ක්‍රෙඩිට් කාඩ් වලට බය. උඹට පුලුවන් නං කියන්න පුලුවන්ද කොහොමද 150000 වගේ ගානක් ඇරියස් වුනේ කියල? ක්‍රෙඩිට් කාට් බැන්කු වලින් අපට විකුණනකොට නං කතා කරන්නෙ පණ දෙන්න වගේ
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය එන්නේ කලෙක්ටින් ඒජන්සියකින්.. උබ කාටහරි නයක් උනාම, එයාලට පුලුවන් උබ නය නොගෙව්වොත් ඒ නය ඩෙබ් කලෙක්ටින් ඒජන්සි එකකට විකුනන්න. ඊට පස්සේ ඒ නයවල අයිතිය තියෙන්නේ ඒ එජන්සියට. එයාල නඩු මාර්ගයෙන් හරි බලෙන් හරි ගන්නවා නය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඕක තමා කොල්ලනි ක්‍රෙඩිට් කාඩ් නම් ලේසියෙන් ගන්න එපා කියන්නේ......උඹල වියදම් කරන ප්‍රමානෙ උඹල ම දන්නෙ නෑ අන්තිමට......

    මට ඔෆර් එකක් ආව ලංකාවේ ප්‍රමුඛ විදේශ බැංකුවකින් දැනට අවුරුදු 8කට විතර කලින්. ක්‍රෙඩ්ට් ලිමිට් එක වන් මිලියන්. ඔය බැංකුවේ ඉන්නවා මගේ බොක්කේ ක්ලාස්මේටෙක්. මම උගෙන් ඇහුව ගත්තෙත් තියන වාසි ගැන. ඌ කිව්වේ එකම එක දෙයයි. “මචං කිඹුළා, උඹට හිගන්නෙක් වෙන්න ඕන නම් ඕක ගනින්“ මම ඇහුව ඇයි කියල. උගේ උත්තරය සරලයි
    “උඹ කෑෂ් වලින් පේ කරන කොට උඹ අතේ සල්ලි නැතිවෙන කොට දැනෙනවා. නමුත් මේක ඇදල ගෙවන කොට උඹ ගෙවන ප්‍රමාණෙ උඹම දන්නේ නෑ. වියදමේ සීමාවකුත් නෑ. උඹයි මමයි දෙන්නම රහත් වෙලා නෑ නේ තණ්හාව නැති වෙන්න“
    ඇත්තම තමා කතාව. ක්‍රෙඩ්ට් කාඩ් වලින් කෙළව ගත්ත සෑහෙන ගානක් ඉන්නවා මම දැනුවත් ව............