ඉක්මනින් උපදෙස් අවශයයි
HSBC credit card arrears එකක් තියෙනවා ටිකක් පරණ 150,000 විතර ගෙවාගන්න විදිහක් නැතිව ඉන්නෙ. ගෙදරට එනවා කොහෙද නීති කාරයාලයකින් කියල පොරක්. නඩු දානවා කියල සද්ද දාලා යනවා. එකපාර බාගයක් දාන්නලු. නැත්නම් නඩු දානවලු. බැංකුවෙන් නෙමෙයි එන්නේ. lawyer කෙනෙක්ගෙ office එකකින්. නඩු දාන්න පුලුවන්ද ඒ අයට?
කරුණාකර උපදෙස් දෙන්න

Uba bagayak denna yanna epa aru enne ubawa baya karala salli ganna.... Naduwata giyama waarika washayen gewannam kiyapan... Uba dan hira wela inne nam nadu danna kiyana eka thamai hodama de.