-ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් බඩු බනිස්......

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් බඩු බනිස්......

    ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් ඔබේ ජංගම දුරකතන සම්බන්ධතාවය ඉවරයි

    global-cell-phones-1.jpg



    තමන් භාවිතා කරන ජංගම දුරකතන සම්බන්ධතාවය තමන් නමින් ලියාපදිංචි කිරීමට ලබාදී තිබෙන කාලය තවත් ටික දිනකින්ම අවසන් වන බවත් එසේ ලියාපදිංචි නොකරන දුරකතන විසන්ධි කරන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානියා කියයි.
    විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා අප සමග පැවසුවේ දුරකතන සමාගම් විසින් මේ දිනවල පුවත් පත්වල දැන්වීම් පළකරමින් මේ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කරමින් සිටින බවත් එම ප්‍රචාරණය අවසන් වූ විගස ඒ පිළිබඳව කොමිසම විසින්ද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.
    කොමිසමේ එම ප්‍රචාරයෙන් පසුවද තමන් භාවිතා කරන ජංගම දුරකතන තමන් නමින් ලියාපදිංචි කර නොගන්නේ නම් එම සම්බන්ධතාවයන් විසන්ධි කරන බව අනූෂ පැල්පිට මහතා අප සමග සඳහන් කළේය.
    “හොර සිම් පත් භාවිතා කරමින් විදේශ රටවල සිට වංචා සහගත ලෙස මෙරටට දුරකතන ඇමතුම් ලබාගැනීම වැඩිවීම නිසා විශාල ආදායමක් දුරකතන සමාගම් වලට අහිමි වී යනවා. ඒ වගේම, අනුන්ගේ නමින් සිම්පත් භාවිතා කරමින් සිදුකරන අපරාධවල සුල මුල සොයා ගැනීමත් අපහසුයි. ජංගම දුරකතන සම්බන්ධතාවය තමන්ගේ නමින් ලියාපදිංචි කළ විට මෙවැනි ප්‍රශ්න මගහැරී යනවා.“
    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    #132# ට ඇමතීමෙන් තමන්ගේ ජංගම දුරකතන සම්බන්ධතාවයේ ලියාපදිංචි තොරතුරු වැරදි හෝ නිවැරදි දැයි තහවුරු කරගත හැකිය.
    ලියාපදිංචි තොරතුරු වැරදි නම් .තමන්ගේ දුරකතන ජාලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගොස් නිවැරදි තොරතුරු ලබාදී ලියාපදිංචි වනලෙස දුරකතන සමාගම් විසින් සඳහන් කර තිබේ.

    :)ඔන්න දැන් හොරාට ළඟ සිම් දෙක තුන තියන් ඉන්න උන්ට කෙල වෙන්න යන්නෙ ..ඊට කලින් ගිහිල්ල තමන්ගෙ නමට සිම් එක හරවගනිල්ල..
    පස්සේ කිව්වේ නෑ කියන්න එපා :P










    -adaderana

     
    • Like
    Reactions: FoXm3D!A and djjaya

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් බන් හොරට සිම් ගත්ත එකාත් ඕක කන්ෆර්ම් කරනවනේ හරි කියලා.. ඕකෙන් වැඩක් වෙයිද ? :confused::confused::confused::confused:
     

    MP5A3

    Banned
    May 7, 2014
    10
    2
    0
    රෙජිස්ටර් නෙවෙයි, අනූශ පැල්පිටයට අරින්ඩ ඕන පුකේ!! පොන්න කැරියා!
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපි වගේ පෝස්ට් පේඩ් පාවිච්චි කරානම් ඔය ප්‍රශ්න නැනේ පුතා (රිදිලා ඇවිත් මේක quote කරයි) :P
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අනූෂ පැල්පිට මහතා අප සමග පැවසුවේ දුරකතන සමාගම් විසින් මේ දිනවල පුවත් පත්වල දැන්වීම් පළකරමින් මේ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කරමින් සිටින බවත් එම ප්‍රචාරණය අවසන් වූ විගස ඒ පිළිබඳව කොමිසම විසින්ද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

    Oya me kiyanakan danne nane mehema deyak. :dull::baffled:
    thanks! :)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනූෂ පැල්පිට මහතා අප සමග පැවසුවේ දුරකතන සමාගම් විසින් මේ දිනවල පුවත් පත්වල දැන්වීම් පළකරමින් මේ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කරමින් සිටින බවත් එම ප්‍රචාරණය අවසන් වූ විගස ඒ පිළිබඳව කොමිසම විසින්ද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

    Oya me kiyanakan danne nane mehema deyak. :dull::baffled:
    thanks! :)


    ගොඩක්ම පත්තර වල දාල තිබුන.. රේඩියෝ එකෙත් යනවා...
    tv වල යනවද දන්නෙ නෑ..
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :rolleyes: හුටා..... මගේ සිම් තියෙන්නෙත් ඩිෆෙන්ස් එකේ නමට...... මගුලයි දැන් ඉතින්.... ඒවා මගේ නමට හැරෙව්වොත්, ඒවායේ තියෙන ෆ්‍රී වැඩ ටිකට කෙල වෙනවා..... :angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉතින් බන් හොරට සිම් ගත්ත එකාත් ඕක කන්ෆර්ම් කරනවනේ හරි කියලා.. ඕකෙන් වැඩක් වෙයිද ? :confused::confused::confused::confused:


    ඒකම තමයි බන් කරන්න හදන්නේ.. සිම් එක තමන්ගෙම නමින් තිබුනම හොර ගේම් දෙන්න ලේසි වෙන්නෙ නෑ ...:)