ඉක්මනින් වෙරි බස්සගන්න ක්‍රම මොනවද යාලු ?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වතුර බිපන් එතකොට ඇඟේ තියෙන ඇල්කොහොල් ටික ඩයලුට් වෙනවා. නැත්තන් අයිස් ක්‍රීම් වගේ සිතල දෙයක් කන්න. තව වර්ක් ඖට් කරන්න ඩාන්සින් වගේ දාඩිය දාද්දි වෙරි බහිනවා. ඔව්ව තමා ඉතින් අපි තරුණ කාලේ කොලේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Dishum69

    Junior member
  • Apr 22, 2018
    38
    48
    18
    Payakin wage bassagannam nam itin lime hodata ganna one oluwei yatipathulewalai. Lime bonna denna epa. Sudu loonu bik 2k wage yati pathule athullanna puluwan nam thawath hodai. Ita amatharawa ice cream kaala tikak dadiya danna dance kala nam oka hariyanawa uta kelin inna puluwan nam

    Beela ilaga dawase amaru nam dextrose 25mg eken dekak wage ganna eka recommended. Viramin B tablet ekatath badu bahinawa. Wadipura wathura beela chu karanna one.

    Bonakota shandy walata wathura use karanna puluwan nam godak hodai. Bite ekata oily dewal ganna epa.

    Kochchara bonna thibbath thamange limit eke gahala, set wela inna kattiya ekka wali daganne nathuwa sinduwak kiyala sathutin full meter eken inna
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    පිස්සුද යකෝ හොඳට ගහල ඉක්මනට වෙරි බස්සගන්නෙ. එහෙනම් නොබී හිටපං තූ
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    බොන්න කලින් හොඳට කාපන්, එතකොට alchohol ඇගට absorb කරගන්න ප්‍රමාණය slow වෙනවා & හොඳට වතුර බීපන්.
    සමහරු කියනව charcoal capsules ගත්තම අඩුවෙනව කියල, but එක කොහෙවත් හරියට proove කරලා නැහැ.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හොදටම ගහලා ඉන්න එකෙක්ට පැයක් වගේ කාලයකින් හොදටම වෙරි බස්සගන්න ක්‍රම මොනවද තියෙන්නේ ?
    ඌව එක්කන් ළඟම පොලීසිය ගාවට යන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    බොන්න කලින් හොඳට කාපන්, එතකොට alchohol ඇගට absorb කරගන්න ප්‍රමාණය slow වෙනවා & හොඳට වතුර බීපන්.
    සමහරු කියනව charcoal capsules ගත්තම අඩුවෙනව කියල, but එක කොහෙවත් හරියට proove කරලා නැහැ.
    මොන උට්ටක්ද බන් දහස් ගානක් වියදම් කරල බෝතල් අරන් ඇයි absorb කරන ප්‍රමාණෙ අඩු කරගන්නෙ. ඉතින් අඩුවෙන් absorb කරගන්න අඩුවෙන් බිවුවම ඉවරයිනෙ. සල්ලි ඉතුරුයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,672
    113
    Piliyandala
    Gaanata gahala hitiyath epaa wena oluwe kekkumaknenava ban..

    Epaa wenava Wine ekak biwwath ehemai ..

    Hondama brand ekak beelath ehema nam gal wage gahuwoth aaye bonne nathi wena tharamata epaa wei mata nam
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    472
    146
    43
    මොන උට්ටක්ද බන් දහස් ගානක් වියදම් කරල බෝතල් අරන් ඇයි absorb කරන ප්‍රමාණෙ අඩු කරගන්නෙ. ඉතින් අඩුවෙන් absorb කරගන්න අඩුවෙන් බිවුවම ඉවරයිනෙ. සල්ලි ඉතුරුයි.
    මචං උට අඩුවෙන් බොන්න ඕනි නම් මේවගේ ප්‍රශ්න අහන්නේ නැහැනේ බං, එක්කෝ අඩුවෙබ් බීල ශේප් එකේ ගෙදර යනවා නැත්තම් නොබී ඉන්නවා.
    but ගොඩක් එවුන් කැමති ටිකක් වැඩිපුර බීල අඩුවෙන් වැදෙනවදට. මම දැකල තිතියෙනවා ගොඩක් එවුන් ෂොට් එකට cola වගේ mixers වැඩිපුර දානවා.
     
    • Like
    Reactions: Sen-lu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මචං උට අඩුවෙන් බොන්න ඕනි නම් මේවගේ ප්‍රශ්න අහන්නේ නැහැනේ බං, එක්කෝ අඩුවෙබ් බීල ශේප් එකේ ගෙදර යනවා නැත්තම් නොබී ඉන්නවා.
    but ගොඩක් එවුන් කැමති ටිකක් වැඩිපුර බීල අඩුවෙන් වැදෙනවදට. මම දැකල තිතියෙනවා ගොඩක් එවුන් ෂොට් එකට cola වගේ mixers වැඩිපුර දානවා.
    ඔව් ඉතින් වැඩියෙන් බොන්න ඕනෙනන් mix කරන එකයි කරන්න තියෙන්නෙ. නැත්තන් රු.1000 ගානෙ විතර යන ෂොට් දාලා බලෙන් අඩුවෙන් මත් කරගන්න එකනන් මට තේරෙන්නෙ නෑ.