.::ඉක්මනින් file copy කරන්න tera copy ::.

Her0

Member
Nov 28, 2010
15
1
0
.::ඉක්මනින් file copy කරන්න tera copy ::.

නම වගේම තමයි වැඩත්....පෙන් වලින් data copy කරනකොට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි..මේකෙන් හොද වේගයකින් data පරිගණකයට copy කරනවා ,පහල දාලා තියෙනවා pen එකෙන් copy කරනකොට ගත්ත screen shot එකක් ..මේකේ වැඩ කොහොමද කියල අරගෙනම බලන්නකෝ

මෙතනින් බාගන්න



screenshot.2.jpg