ade machan Udubadana tiyena school ekak lamai podi ganak inne poddak balanako... oninan mama teacher kenek set karala dennan ... school ekata danata Smart Board ekak illanava School Name: Udubadana Maha Vidyalaya - Keppetipola https://maps.app.goo.gl/Uj3PK1K2Vri4E8Gp8මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-
මචන් තොරතුරු ටික දෙන්න. අපි වැඩේට බහින්නම්ade machan Udubadana tiyena school ekak lamai podi ganak inne poddak balanako... oninan mama teacher kenek set karala dennan ... school ekata danata Smart Board ekak illanava School Name: Udubadana Maha Vidyalaya - Keppetipola https://maps.app.goo.gl/Uj3PK1K2Vri4E8Gp8
School eke teach karana man danna ayyakenek innava... panthiyaka inne lamai 3-4 e lamayita Computer kiyala knowladge ekak ne kivva lamaita ugannanna Smart Board ekak tibbanan athi kivva...මචන් තොරතුරු ටික දෙන්න. අපි වැඩේට බහින්නම්
ade machan Udubadana tiyena school ekak lamai podi ganak inne poddak balanako... oninan mama teacher kenek set karala dennan ... school ekata danata Smart Board ekak illanava School Name: Udubadana Maha Vidyalaya - Keppetipola https://maps.app.goo.gl/Uj3PK1K2Vri4E8Gp8
මේකට මචන් අපි කිරියේ එකතුවෙලා වැඩක් කරමුද? රොක්ස් මල්ලිව සෙට්කරන්? @rox2030School eke teach karana man danna ayyakenek innava... panthiyaka inne lamai 3-4 e lamayita Computer kiyala knowladge ekak ne kivva lamaita ugannanna Smart Board ekak tibbanan athi kivva...


kiriye active nathi wunata solo mami innawa wage ehenamමග වියදමට සහ දරුවාගේ ගෙදරට වියලි ආහාර අරන් යන්න අපේ @Solo Rider මහත්තයා මුදල් වලින් උපකාර කරා.
Wish your mom a speedy recoveryමෙ ටිකෙ අම්ම අසනීප නිසා පොඩ්ඩක් බිසි වෙලා ඉන්නෙ. හොස්පිටල් වලට කාලය ටිකක් යන නිසා. හෙමිහිට මෙක කියවන්නම්.