ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

avishkaw

Well-known member
  • Mar 9, 2016
    301
    252
    63
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    ade machan Udubadana tiyena school ekak lamai podi ganak inne poddak balanako... oninan mama teacher kenek set karala dennan ... school ekata danata Smart Board ekak illanava School Name: Udubadana Maha Vidyalaya - Keppetipola https://maps.app.goo.gl/Uj3PK1K2Vri4E8Gp8
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,258
    113
    දෙහිවල

    මචන් තොරතුරු ටික දෙන්න. අපි වැඩේට බහින්නම්
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    301
    252
    63
    මචන් තොරතුරු ටික දෙන්න. අපි වැඩේට බහින්නම්
    School eke teach karana man danna ayyakenek innava... panthiyaka inne lamai 3-4 e lamayita Computer kiyala knowladge ekak ne kivva lamaita ugannanna Smart Board ekak tibbanan athi kivva...
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,258
    113
    දෙහිවල
    ade machan Udubadana tiyena school ekak lamai podi ganak inne poddak balanako... oninan mama teacher kenek set karala dennan ... school ekata danata Smart Board ekak illanava School Name: Udubadana Maha Vidyalaya - Keppetipola https://maps.app.goo.gl/Uj3PK1K2Vri4E8Gp8
    School eke teach karana man danna ayyakenek innava... panthiyaka inne lamai 3-4 e lamayita Computer kiyala knowladge ekak ne kivva lamaita ugannanna Smart Board ekak tibbanan athi kivva...
    මේකට මචන් අපි කිරියේ එකතුවෙලා වැඩක් කරමුද? රොක්ස් මල්ලිව සෙට්කරන්? @rox2030
     
    • Like
    Reactions: kingcapton

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,258
    113
    දෙහිවල
    ඉතින් අපි පුංචි වැඩක් කරා :love:

    @batwise අපිට දරුවෙක්ව සම්බන්ද කරලා දුන්නා බලන්ගොඩ දියවින්න කියන ගමෙන්.
    ඊලග අවුරුද්දේ ජපුර, කළා අංශයට තේරුණ ළමයෙක්. ලැප්ටොප් එකක් බලාපොරොත්තු වෙනවා කියුවා.

    ඉතින් අපිට තොරතුරු හම්බුනේ අගහරුවාදා හවස. ඉස්කෝලේ දෙතුන් දෙනෙක් එකතුවෙලා ලැප්ටොප් එකක් අරගෙන ගිහින් අපි බාරදුන්න වගේම අපි පොරොන්දු වුනා කැම්පස් ගිහින් ඉවරවෙනකන් දරුවට ඉගනගන්න දේවල් වලට උදව් කරන්න.
    අපි සිකුරාදා දවල් තමයි දරුවාගේ ගෙදරට ගියේ. කිරියේ දැම්මේ තව කෙනෙක් දිරිමත් වෙන්න විතරයි :-)

    මග වියදමට සහ දරුවාගේ ගෙදරට වියලි ආහාර අරන් යන්න අපේ @Solo Rider මහත්තයා මුදල් වලින් උපකාර කරා.

    හැමෝටම තුති :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙ ටිකෙ අම්ම අසනීප නිසා පොඩ්ඩක් බිසි වෙලා ඉන්නෙ. හොස්පිටල් වලට කාලය ටිකක් යන නිසා. හෙමිහිට මෙක කියවන්නම්.
     
    • Love
    Reactions: Walter White

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,946
    1
    6,820
    113
    මෙ ටිකෙ අම්ම අසනීප නිසා පොඩ්ඩක් බිසි වෙලා ඉන්නෙ. හොස්පිටල් වලට කාලය ටිකක් යන නිසා. හෙමිහිට මෙක කියවන්නම්.
    Wish your mom a speedy recovery 🙏🏻💕
     
    • Love
    Reactions: Walter White