ඉගන ගන්ට උදවු .

doga89

Member
Feb 14, 2015
34
3
0
VTA කියන්නේ Vocational Training Authority
නාරාහේන්පිට හෙඩ් ඔෆිස් එක තියෙනවා
තව ලංකාවේ ගොඩක් නගරවල තියෙනව

කොළඹ එකේ හොඳ කොම්පුටර් ලැබ් එකක් තියෙනවා
ඉන්න ලෙක්ට්චර් කොල්ලත් හොඳයි

එහෙම බ බන්
exam එක කියල උබ කරන්නේ professional qualification ඒක
course එක කරපුවම උඹ Academic Qualification එකක් විතරයි
රට යද්දී වෙන රටක ජොබ් එකකට apply කරද්දී ccna තියෙනව කියල ඔය academic පෙන්නලා එක මදි

CCNA R & S exam එක කරන්න කලින් ටිකක් practice වෙයන්. මන් දන්නා විදිහට දැන් Cisco exams ටිකක් අමාරුයි.
එත් ගොඩ දාන්න පුළුවන්.....

පොඩ්ඩක් field එක ගැන study කරන්න. උඹට experience එකක් නෙත්නම් පොඩි course එකක් ගොඩ දා ගනින්.
මතක ඇතුව CBT Nuggets video tutorials ටික බලපන් ( උඹට torrents හොයා ගන්න පුළුවන් වෙයි )


මෙන්න මේ site එක බලපන් exam එක කරන්න ලං වෙනකොට - http://www.9tut.com/

thanks
 

ciscoguru

Member
Dec 9, 2009
84
1
0
CCNA @ winsys

Machang danna tharamata umbata CCNA kandy karanna hondama tena ,ekama tena Winsys Pradeniya pare thiyenne . nettam ungey colombath thiyanawa

http://www.winsys.lk/





මන් හිතා ගෙන ඉන්න ccna කරන්න .එත් හෙන ට පැටලිලා ඉන්නේ .:(:(
ccna ,ccnp ... එහෙම කියලා තියෙන්නේ මොනවද .
network පැත්තෙන් ඉගන ගන්ට හදන්නේ .

ccna වල පටන් ගැන්මේ සිට අවසානය තෙක් setp මොනවද .
kandy වල කොහෙද හොද ccnp walata.

මේක ලොකු උදවුවක් යාලුවනේ .bump 1ක් හරි දාගෙන යන්ට .