ඉගන ගන්ට උදවු .

doga89

Member
Feb 14, 2015
34
3
0
මන් හිතා ගෙන ඉන්න ccna කරන්න .එත් හෙන ට පැටලිලා ඉන්නේ .:(:(
ccna ,ccnp ... එහෙම කියලා තියෙන්නේ මොනවද .
network පැත්තෙන් ඉගන ගන්ට හදන්නේ .

ccna වල පටන් ගැන්මේ සිට අවසානය තෙක් setp මොනවද .
kandy වල කොහෙද හොද ccnp walata.

මේක ලොකු උදවුවක් යාලුවනේ .bump 1ක් හරි දාගෙන යන්ට .
 
  • Like
Reactions: Ithika mithika

danlix

Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    uba network peththe or IT peththe study or job ekak karanawada?

    CISCO EXAM

    Mulin CCNA Routing and Switching thama karanne .

    Ubata network gena mukuth karala nethnam Networking podi course ekak karanna.

    Kandy wala Winsys and turnkey branch nam thiye. CCNA cls kohomada danne ne unge.

    WINSYS

    Turnkey

    Last edited:

    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Machan nibm aluthen ccna patan gannawa.
    Nibm aeke ccna karoth exam fee aekata 58% discount hambawenawa.
    Cource fee aeka 80000 installment widiyata gewanna puluwan.
     
    Thanks ban godak pin.
    Couse eka witharak korala maddida.exam aniwa karanta onida
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුලින් CCNA

    ඊටපස්සේ කමති පාත් එකක් තෝරාගෙන

    CCNA-CCNP-CCIE වගේ කරහන්
    දැන් ගොඩක් ෆිඑල්ඩ් වලට specialized වෙලා තියෙනව

    උදා--CCNA/CCENT --> CCNA Wireless --> CCNP Wireless --> CCIE Wireless

    refer......
    Code:
    http://www.cisco.com/c/en/us/training-events/training-certifications/certifications/associate/ccna-wireless.html
    එක වටිනවා

    නැත්තන් ඉතින් හැමෝම කරන්නැහැ :rolleyes::rolleyes: Routing & Switching පාත් එක කරහන්

    CCNA --> CCNP

    කොළඹ ඇරෙන්න වෙන තැන දැන්නේ නැ බන් class තියෙන :(:(
     
    thanks.godak pin.
    colombo wala hoda koheda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanks.godak pin.
    colombo wala hoda koheda

    ගොඩක් තැන තියෙනවා මචන්
    දැන් පෙට්ටි කඩවල් වලත් ccna කරනවා බන් :lol::lol:

    winsys
    turnkey
    matrix

    වගේ ඒවගේ ගාන අඩුයි උගැන්වීම ගැනම මන් දන්නේ නැ

    VTA
    SLIIT
    IIHRA
    NIBM
    KDU

    වගේ ඒවගෙත් තියෙනවා
    ගණන් වැඩියි
    යන කාලේ ටිකක් වැඩියි
    ඒ එකම උගන්වන content එක වැඩියි
    හොඳ දැනුමක් ගන්න පුළුවන්
    practice කරන්නත් ඇති තරම් බඩු තියෙනව

    NIBM නම් ලගදී පටන් ගත්තේ
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොඩක් තැන තියෙනවා මචන්
    දැන් පෙට්ටි කඩවල් වලත් ccna කරනවා බන් :lol::lol:

    winsys
    turnkey
    matrix

    වගේ ඒවගේ ගාන අඩුයි උගැන්වීම ගැනම මන් දන්නේ නැ

    VTA
    SLIIT
    IIHRA
    NIBM
    KDU

    වගේ ඒවගෙත් තියෙනවා
    ගණන් වැඩියි
    යන කාලේ ටිකක් වැඩියි
    ඒ එකම උගන්වන content එක වැඩියි
    හොඳ දැනුමක් ගන්න පුළුවන්
    practice කරන්නත් ඇති තරම් බඩු තියෙනව

    NIBM නම් ලගදී පටන් ගත්තේ

    :yes::yes::yes:
     
    Academic CCNA karanawa me place hodai
    VTA
    SLIIT
    NIBM
    thanks ban.
    vta kiyanne mokkda ban.

    godak than wala 20000 wage kiyanne course fee eka neda.
    exame kare ne kiyala ilaga setp eka karanta barida ban.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kawruhari karapan kiyana nisada ccna karanne?

    dan ccna walata wada redhat, aws walata demand ekak hedigena enne ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanks ban.
    vta kiyanne mokkda ban.

    godak than wala 20000 wage kiyanne course fee eka neda.
    exame kare ne kiyala ilaga setp eka karanta barida ban.

    VTA කියන්නේ Vocational Training Authority
    නාරාහේන්පිට හෙඩ් ඔෆිස් එක තියෙනවා
    තව ලංකාවේ ගොඩක් නගරවල තියෙනව

    කොළඹ එකේ හොඳ කොම්පුටර් ලැබ් එකක් තියෙනවා
    ඉන්න ලෙක්ට්චර් කොල්ලත් හොඳයි

    එහෙම බ බන්
    exam එක කියල උබ කරන්නේ professional qualification ඒක
    course එක කරපුවම උඹ Academic Qualification එකක් විතරයි
    රට යද්දී වෙන රටක ජොබ් එකකට apply කරද්දී ccna තියෙනව කියල ඔය academic පෙන්නලා එක මදි
     
    • Like
    Reactions: EvilEye

    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43
    CCNA R & S exam එක කරන්න කලින් ටිකක් practice වෙයන්. මන් දන්නා විදිහට දැන් Cisco exams ටිකක් අමාරුයි.
    එත් ගොඩ දාන්න පුළුවන්.....

    පොඩ්ඩක් field එක ගැන study කරන්න. උඹට experience එකක් නෙත්නම් පොඩි course එකක් ගොඩ දා ගනින්.
    මතක ඇතුව CBT Nuggets video tutorials ටික බලපන් ( උඹට torrents හොයා ගන්න පුළුවන් වෙයි )

    මෙන්න මේ site එක බලපන් exam එක කරන්න ලං වෙනකොට - http://www.9tut.com/