ඉගිලෙන අසුන:Ejection seat

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea device eka Normal passenger Airplane valata use karanna baridha?? Guwan Anathurakdi, Passenger [Magiya] seat ekath ekkama ivathata visi vee parashoot magin polowata semin pahath vena vidiyata ??
 
lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Mea device eka Normal passenger Airplane valata use karanna baridha?? Guwan Anathurakdi, Passenger [Magiya] seat ekath ekkama ivathata visi vee parashoot magin polowata semin pahath vena vidiyata ??

    ඔයාගේ අදහස ක්‍රියාත්මක කර ගන්න බැරි හේතු සාධක කීපයක් තියෙනවා.airlines වල passengers ලට පුහුණුවක් දෙන්න ඕනේ..එතකොට 30000 ටිච්කෙට් එක 500000ක් වත් වෙන්න ඕනේ මගේ දැනීම ..අනික්දේ මේ seat එක සාමාන්‍ය ගුවන් යානයක තියෙන seat එකකට වැඩ 16ගුණයක් මිල වැඩියි.A 380 passengers ලා 400ක් විතර යනවනේ..එතකොට ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේද??
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    වැදගත් පොස්ටුවක් මචන්.. සලකලා යන්න කිවුවනේ.. ඔන්න සැලකුවා 6කින්ම
     
    Similar threads