ඉගිලෙන~නිවසක්

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
up2p.png


ඔබට මතකද Up චිත්‍රපටියේ මේ දෙන්නා අර පාවෙලා ගිය මේ නිවස ?

uphouse.jpg


මෙන්න National Geographic එහෙම ඉගිලෙන නිවසක් සැබෑවක් විය හැකි බව ඔප්පු කරලා. :shocked:
පසුගිය දිනක එහි ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ බැලුම් මෙහෙයවන්නන් එක්වී කාලගුණ පරීක්ෂණ සඳහා යොදා ගන්නා බැලුම් 300ක ආධාරයෙන්
අඩි 16 X 16 විශාලත්වයෙන් යුත් නිවසක් ගුවනේ පා කිරීමට සමත් වී ඇත. :yes:

මෙතෙක් ගුවනේ පාකරනලද විශාලම බැලුම් පොකුර ලෙස නව ලෝක වාර්තාවක්‌ පිහිටුවීමටද ඔවුන්ට හැකි විය.
11.gif


මේසේ දියත් කරන ලද නිවස පැයක් තුළ අඩි 10,000ක් පමණ උසක්‌ දක්වා ගමන් කර ඇත.

මම විශේෂ සිදුවීම පුද්ගලික ගුවන් ධාවනපථයක පටිගත කර ඇති අතර මෙය කෙතරම් අපහසු කාර්යක්ද යන්න
ඔබට Autumn 2011 තුළින් (National Geographic) ඉදිරියේදී නැරඹිය හැක.


28552291.jpg


76673731.jpg


83653316.jpg


82348156.jpg


19145282.jpg


69439284.jpg


13909374.jpg


30155044.jpg


33523954.jpg


62803472.jpg


66294451.jpg


37850111.jpg


10073511.jpg


63602263.jpg
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මරු වැඩේනේ.........
මටත් ආසයි මෙහෙම බැළුමක එල්ලිලා යන්න............
මේ ගොඩේ එල්ලුනොත් නං ආයේ ඔහේ පාවී පාවී යතැහැකි........
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරු වැඩේනේ.........
    මටත් ආසයි මෙහෙම බැළුමක එල්ලිලා යන්න............
    මේ ගොඩේ එල්ලුනොත් නං ආයේ ඔහේ පාවී පාවී යතැහැකි........

    ඔය මෙහෙට එන්න