ඔබට මතකද Up චිත්‍රපටියේ මේ දෙන්නා අර පාවෙලා ගිය මේ නිවස ?
මෙන්න National Geographic එහෙම ඉගිලෙන නිවසක් සැබෑවක් විය හැකි බව ඔප්පු කරලා.

පසුගිය දිනක එහි ඉංජිනේරුවන්, විද්‍යාඥයින් සහ බැලුම් මෙහෙයවන්නන් එක්වී කාලගුණ පරීක්ෂණ සඳහා යොදා ගන්නා බැලුම් 300ක ආධාරයෙන්
අඩි 16 X 16 විශාලත්වයෙන් යුත් නිවසක් ගුවනේ පා කිරීමට සමත් වී ඇත.

මෙතෙක් ගුවනේ පාකරනලද විශාලම බැලුම් පොකුර ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද ඔවුන්ට හැකි විය.
මේසේ දියත් කරන ලද නිවස පැයක් තුළ අඩි 10,000ක් පමණ උසක් දක්වා ගමන් කර ඇත.
මම විශේෂ සිදුවීම පුද්ගලික ගුවන් ධාවනපථයක පටිගත කර ඇති අතර මෙය කෙතරම් අපහසු කාර්යක්ද යන්න
ඔබට Autumn 2011 තුළින් (National Geographic) ඉදිරියේදී නැරඹිය හැක.
මාරු වැඩේ නේද බන්
