ඉගෙනගන්න ආස දරුවෙකුට ඉගෙනගන්න උදව් කරමු! 🙏

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අඩෝ මෙන්න මේ කෝස් එක ෆ්‍රී ගන්න තැනක් හොයල දියල්ලකෝ. ඩිරෙක්ට් හරි ටොරෙන්ට් හරි. ඩිරෙක්ට් එක තැනක තියෙනවා හැබැයි පට්ට ස්ලෝ ඩව්න්ලෝඩ් දෙන්නේ, ස්ලෝ නැති ෆුල් ස්පීඩ් එකෙන් ඩව්න්ලෝඩ් වෙන ලින්ක් එකක් තියේ නම් හොඳයි.

    CGPEERS එකේ තියේලු, හැබැයි අලුත් උන්ව රෙජිස්ටර් කරගන්නේ නැති නිසා ඒක ගන්න විදිහකුත් නෑ.

    වෙන විදිහක් තියෙන නම් කියහන්. කොහොමත් මට ඩව්න්ලෝඩ් කරන්න වෙන්නේ පලවෙනිදායින් පස්සේ. කමක් නෑ දැන්ම හොයල දියන්.

    38GB තියෙනවා, පැය 25ක් සේරම කෝස් එක.

    https://www.schoolofmotion.com/courses/illustration-for-motion

    cy5Rmrb.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    https://kat.rip/torrent/e4f3a0d5eab47ab664729696f2834a5fcb375063.html

    මේ link එකෙන් ගිහින් download කරන්න try කරලා බලන්න. Slow වගේ නම් ඔය torrent එක Webtor එකට දාලා Direct Download කරන්න try එකක් දෙන්න. එතකොට speed වෙයි බොහෝවිට. හැබැයි Seeds නම් අඩුයි බං ඕකෙ. 😐
    https://webtor.io/#/
     
    අඩෝ තෑන්ක්ස්.. 😍
    සයිස් එක නම් හරි. හැබැයි අරකිගේ නම නෑනේ. 🤔
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ තෑන්ක්ස්.. 😍
    සයිස් එක නම් හරි. හැබැයි අරකිගේ නම නෑනේ. 🤔
    ඒක හරි course එක වෙන්න ඇති නේද bro. Illustration for Motion කියන නම තියෙනවනේ. වෙන courses මොනවත් Search Results වල පෙන්නුවෙ නෑ. කෝකටත් මුලින්ම එක file එකක් විතරක් වගේ download කරලා Check කරලා බලන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ඒක හරි course එක වෙන්න ඇති නේද bro. Illustration for Motion කියන නම තියෙනවනේ. වෙන courses මොනවත් Search Results වල පෙන්නුවෙ නෑ. කෝකටත් මුලින්ම එක file එකක් විතරක් වගේ download කරලා Check කරලා බලන්න.
    ow balamu. palawenidata thamai ekath karanna puluwan.
     
    • Like
    Reactions: Avishka Indula