ඉගෙනගන්න උදව්වක් :(

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සමීකරණ මතක තියාගන්න යන්නෙපා. අපිට නම් හැම එක්සෑම් එකටම සමීකරණ වෙනම ෂිට් එකක් දෙනවා.
තියරිස් කන්සෙප්ට්ස් මතක හිටින්නේ නැත්නම් වෙනම පොතක පිළිවෙලට ලියන්න. මට නම් එතකොට මතක හිටිනවා, ගණන් නම් ඉතින් ප්‍රැක්ටිස් එක තමයි.
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113

    thanks ban