ඉගෙනගන්න උදව්වක් 
අපි කාටත් මොනව හරි ඉගෙන ගද්දි තේරෙන්නැති දෙවල් තියෙනවනෙ ,උදාහරනයක් වගේ එක එක න්‍යායන්, එක එක මත සමීකරන වගෙ දේවල්
කොච්චර පාඩම් කරන්නත් ඊට කලින් ඒ දේ තේරෙන්න එපැ
අමාරු දේවල් තේරුම් ගන්න ඔය ගොල්ලො බාවිතා කරන ක්‍රම ටිකක් මට කියල දෙන්නකො
මේක මටත් තව ගොඩක් අයටත් උදව්වක් වෙයි