ඉගෙනගන්න උදව්වක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ආයෙ OL කරනවනං කරපං. නැත්තම් මචන් හෙටම පලයන් ලගම තියෙන කාර්මික විද්‍යාලයට/තාක්ෂණ විද්‍යාලයට. ඒ හැම එකකම තියෙනව carrier guaidence එකක් (වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක්) ඒකට ගිහින් උඹ කැමති ෆීල්ඩ් එකකින් හොද කෝස් එකක් කරපං NVQ තියෙන ඕනි එකක් තෝරගෙන කරපං. වෙල්ඩින්/ලේත්/ඇලුමීනියම්/ඉලෙක්ට්‍රිකල්/ඉලෙක්ට්‍රොනික් අනං මනං තියෙයි ගොඩක් ඒවට O/L වත් ඕනි නැ. ඇලුමීනියම් ෆැබිරිකේෂන් කෝස් එකට එහෙම පට්ට ජොබ් තියෙයි. හොද පඩියක් ගන්න පුලුවන්. කැමතිනම් ඒක කරපං ජනවාරි මාසෙ ඉදන් කෝස් පටන් ගන්නව. සතපහක් වත් ඕනෙ නෑ. සම්පූර්ණ නොමිලේ. ඊට අමතරව උඹට මාසෙකට දීමනාවක් ගෙවනව. බස්එකේ කෝච්චියෙ යන්න සීසන් එක පට්ට අඩුවට දෙනව. කෝස් එක ඉවර වෙලා උඹට වැඩ පුරුදු වෙන්න ට්‍රේනින් එකකට දානව මාස 6ක් ලගපාත තියෙන හොද තැනකට. ගොඩක් වෙලාවට ඒවගෙ ජොබ් එක සෙට් වෙනව උඹ හොදට වැඩ කරොත්. උඹේ ලැජ්ජාවත් අඩු කරගන්න පුලුවන් කෝස් එක ඉවර වෙනකොට. මේ ලින්ක් එකෙන් ගිහින් ලගම තියෙන ටෙක් එක හොයාගනින්. කෝස් ගැන විස්තරත් තියෙනව සයිට් එක ටිකක් බැලුවොත්. (මැප් එකෙ අංක තියෙන්නෙ. උඹට ලගම අංකෙ උඩ ක්ලික් කරපං). බැරි උනොත් මට කියපං.
    http://www.techedu.gov.lk/web/index.php?option=com_content&view=article&id=94&Itemid=80&lang=en
    පරක්කු නොවී හෙටම උදේන්ම පලයං. වෙන මොනව හරි උදව්වක් ඕනි නම් මට කියපං.
    මචන් ඕව නොමිලෙද සල්ලි ගෙවන්න ඕනද?:confused: මම මේපාර 2014 සා.පෙළ කරන්නේ (ඒ9ම ) මම කැමතියි ගෙදර ඉන්න දවස්ටිකේ c#,java,graphic වගේ ඉගෙන ගන්න. කොට්ටාව තමා ඉන්නේ නොමිලෙ හරි අඩුගානට වගේ කෝස් එකක් නැද්ද?
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    11.gif

    ගොඩක් කොල්ලො හිතන්නෙ සාමාන්‍ය පෙළ නොකලොත් එතනින් ජීවිතේ ඉවරයි කියලා.. ඒ වගේම පෙලක් හොඳට ඉගෙනගත්තු මිනිස්සු හිතනවා සාමාන්‍ය පෙලවත් නොකරපු එවුන් ගොබ්බයො, මෝඩයො, බයියො කියලා..:yes:

    මූ දැනටත් පරක්කු නෑ.. හැබැයි අවුරුදු ගාණක් මොන මගුලක් කලාද මන්දා.. හැබැයි එකපාරම ජොබ් කරන්න, කෝස් කරන්න ආසාව ආවෙ මොකද කියලා නම් මට හිතාගන්න පුළුවන්..:rofl:

    O/L, A/L dekama dan overrated bung... me langadi ape firm ekata gaththa senior warehouse manager kenek uta O/L wath naha... eth interview ekedi wadiyenma highlight une minihawa and wadima package eka illuweth miniha...MBA kaarayo kale...

    to OP - Malliye ubath O/L naha kiyala ethanin gamana nawaththanna hadanna epa... Garage wala wada karala, stores bala gaththu un dan Directorsla wela rajawaru wage innawa side businessuth thiyagena...
    Jeewithe dinapan! ubata one tharam kal thiyenawa...:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැතේ රස්සාවක් තමයි බන් එතින් හරියන්නේ උබට
    දැන් කල් මදි උබට එහෙම මොන හරි ඉඅගන ගනින
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මලයෝ උබට තම වයස තියෙනවා දෙයියනේ ඉගන ගනින් බන් පිස්සු කෙලින්න එපා ටෙක් කොස් අරවා මේවා ඕන තරම් තියෙනවා ඒවා කරන්න උබට තව කාලය තියෙනවා O/L ප්ර්යිෆෙට් දාන්න පුළුවන් ලබන අවුරුදේ ඔ/ල් කරන්න දැන් ඉදන්ම නොට් ටිකක් හොයාගෙන පාඩම් කරන්න පන්ති යන්න සල්ලි නැත්නම් දන්නා කියන මල්ලි කෙනෙක්ගෙන් සිලබස් එකට අදාල පොත් ටික හොයාගන්න එහෙමත් ලැජ්ජයි නම් http://www.nie.lk/pages/syllabus.asp මේ අනුව අවශ්‍ය කරුණු සොයාගන්න O/Lකරන්න බයවෙන්න එපා පාස් වෙන්න පුළුවන් මාස 03න් ගොඩදාගන්න පුළුවන් ..
    ඇයි මම ඔයාට ඉගෙන ගන්න කියලා කිව්වේ ?

    මෙහෙමයි මල්ලි අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ රැකියාවක් ගන්න විතරක් නෙවේ ජිවිතේ හැම අවස්ථාවකම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙනවා සමහර විට ඔයාට දැන් ඒ දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් එත් දවසක දැනේ ලොකු අඩුවක්.
    ඔයාට තව ඕනතරම් කාලය තියෙනවා ඔයා 1994 නිසා තම වයසක් නැ ඉගෙන ගන්න වයසේ ඉන්නේ ඔයාට වැරදුන තැන හදාගන්න ලොකු කාලයක් කැපකරන්න වෙන්නේ නැ අදම හිතට අරගන්න මුලින්ම O/L ගොඩ දාගන්නවා කියලා .. එක එක පිස්සෝ ඔයාට කියයි පිස්සුද බන් දැන් O/L ගණන් ගන්නේ නැ ඉගෙන ගෙන වැඩක් නැ අපි දැන් ජොබ් කරන්න ඕන .. ඔය පිස්සු යකු කියන කතා අහන්න එපා ඔය දැන් ඉදන්ම ඉගෙන ගන්න පටන් ගන්න O/L ගොඩ දාගන්න ඊට පස්සේ A/L ගොඩදාගන්න ඔයාට වයස තියෙනවා .. අනික අද කාලේ රටයන්නවත් බැ O/L පාස් නැතුව කිසිම ජොබ් එකකට යන්න බැ ඔයා කැමති නැද්ද හොද කිට් එකක් ඇදලා මහත්තයෙක් විදිහට ජොබ් එකක් කරන්න එහෙම කරන්න නම් ඔයාට ඉගෙන ගන්න වෙනවා මලයෝ අනිත් එක ඔයාට වයස තියෙනවා .. අපි තාමත් ඉගෙන ගන්නවා ඉස්සරටත් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න වයස බලපාන්නෙත් නැ අනිත් එක ඔයාට රැකියාවක් නොකර පුර්නකාලිනව ඉගෙන ගන්න කැපකරන්න පුළුවන් ...උපන් ගෙදර සල්ලි කාරයෙක් නෙවේ කියලා හිතනවා කොහොම උනත් රැකියා පැත්ත තියලා ඔයාට අතපසු වෙලා තියෙන දේවල් හදාගන්න බලන්න කාලය ඔනතම් තියෙනවා .. අධ්‍යාපනය ජීවිතකාලයේ:love: සිදුවන හැම සිදුවීමකටම බලපානවා ...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    O/L, A/L dekama dan overrated bung... me langadi ape firm ekata gaththa senior warehouse manager kenek uta O/L wath naha... eth interview ekedi wadiyenma highlight une minihawa and wadima package eka illuweth miniha...MBA kaarayo kale...

    to OP - Malliye ubath O/L naha kiyala ethanin gamana nawaththanna hadanna epa... Garage wala wada karala, stores bala gaththu un dan Directorsla wela rajawaru wage innawa side businessuth thiyagena...
    Jeewithe dinapan! ubata one tharam kal thiyenawa...:yes:

    උබේ කම්පැනි එක ගැන හිතාගන්න පුළුවන් ..

    යකෝ ගොන් කතා කියන්නේ නැතුව 1994 කොල්ලාට ඉගෙන ගන්න හිතෙන ටෝක් එකක් දියන් මට හිතෙන්නේ උබටත් O/L නැතුව ඇති එකනේ නිකන් අලි ටෝක් දෙන්නේ ... උබේ කම්පැනි එක සයිවර් කඩවලට වේටර්ලා සපයන එකක්ද ?
     
    11.gif

    ගොඩක් කොල්ලො හිතන්නෙ සාමාන්‍ය පෙළ නොකලොත් එතනින් ජීවිතේ ඉවරයි කියලා.. ඒ වගේම පෙලක් හොඳට ඉගෙනගත්තු මිනිස්සු හිතනවා සාමාන්‍ය පෙලවත් නොකරපු එවුන් ගොබ්බයො, මෝඩයො, බයියො කියලා..:yes:

    මූ දැනටත් පරක්කු නෑ.. හැබැයි අවුරුදු ගාණක් මොන මගුලක් කලාද මන්දා.. හැබැයි එකපාරම ජොබ් කරන්න, කෝස් කරන්න ආසාව ආවෙ මොකද කියලා නම් මට හිතාගන්න පුළුවන්..:rofl:

    මලයෝ උබට තම වයස තියෙනවා දෙයියනේ ඉගන ගනින් බන් පිස්සු කෙලින්න එපා ටෙක් කොස් අරවා මේවා ඕන තරම් තියෙනවා ඒවා කරන්න උබට තව කාලය තියෙනවා O/L ප්ර්යිෆෙට් දාන්න පුළුවන් ලබන අවුරුදේ ඔ/ල් කරන්න දැන් ඉදන්ම නොට් ටිකක් හොයාගෙන පාඩම් කරන්න පන්ති යන්න සල්ලි නැත්නම් දන්නා කියන මල්ලි කෙනෙක්ගෙන් සිලබස් එකට අදාල පොත් ටික හොයාගන්න එහෙමත් ලැජ්ජයි නම් http://www.nie.lk/pages/syllabus.asp මේ අනුව අවශ්‍ය කරුණු සොයාගන්න O/Lකරන්න බයවෙන්න එපා පාස් වෙන්න පුළුවන් මාස 03න් ගොඩදාගන්න පුළුවන් ..
    ඇයි මම ඔයාට ඉගෙන ගන්න කියලා කිව්වේ ?

    මෙහෙමයි මල්ලි අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ රැකියාවක් ගන්න විතරක් නෙවේ ජිවිතේ හැම අවස්ථාවකම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙනවා සමහර විට ඔයාට දැන් ඒ දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් එත් දවසක දැනේ ලොකු අඩුවක්.
    ඔයාට තව ඕනතරම් කාලය තියෙනවා ඔයා 1994 නිසා තම වයසක් නැ ඉගෙන ගන්න වයසේ ඉන්නේ ඔයාට වැරදුන තැන හදාගන්න ලොකු කාලයක් කැපකරන්න වෙන්නේ නැ අදම හිතට අරගන්න මුලින්ම O/L ගොඩ දාගන්නවා කියලා .. එක එක පිස්සෝ ඔයාට කියයි පිස්සුද බන් දැන් O/L ගණන් ගන්නේ නැ ඉගෙන ගෙන වැඩක් නැ අපි දැන් ජොබ් කරන්න ඕන .. ඔය පිස්සු යකු කියන කතා අහන්න එපා ඔය දැන් ඉදන්ම ඉගෙන ගන්න පටන් ගන්න O/L ගොඩ දාගන්න ඊට පස්සේ A/L ගොඩදාගන්න ඔයාට වයස තියෙනවා .. අනික අද කාලේ රටයන්නවත් බැ O/L පාස් නැතුව කිසිම ජොබ් එකකට යන්න බැ ඔයා කැමති නැද්ද හොද කිට් එකක් ඇදලා මහත්තයෙක් විදිහට ජොබ් එකක් කරන්න එහෙම කරන්න නම් ඔයාට ඉගෙන ගන්න වෙනවා මලයෝ අනිත් එක ඔයාට වයස තියෙනවා .. අපි තාමත් ඉගෙන ගන්නවා ඉස්සරටත් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න වයස බලපාන්නෙත් නැ අනිත් එක ඔයාට රැකියාවක් නොකර පුර්නකාලිනව ඉගෙන ගන්න කැපකරන්න පුළුවන් ...උපන් ගෙදර සල්ලි කාරයෙක් නෙවේ කියලා හිතනවා කොහොම උනත් රැකියා පැත්ත තියලා ඔයාට අතපසු වෙලා තියෙන දේවල් හදාගන්න බලන්න කාලය ඔනතම් තියෙනවා .. අධ්‍යාපනය ජීවිතකාලයේ:love: සිදුවන හැම සිදුවීමකටම බලපානවා ...

    :yes::yes::yes::yes::yes:

    ඔය කියල තියෙන්නේ ලෙසටම. මේකයි මල්ලි, හිතට අරන් කොහොම හරි ඉගෙන ගනින්, වරදින්නේ නැහැ.
     
    මචන් ඕව නොමිලෙද සල්ලි ගෙවන්න ඕනද?:confused: මම මේපාර 2014 සා.පෙළ කරන්නේ (ඒ9ම ) මම කැමතියි ගෙදර ඉන්න දවස්ටිකේ c#,java,graphic වගේ ඉගෙන ගන්න. කොට්ටාව තමා ඉන්නේ නොමිලෙ හරි අඩුගානට වගේ කෝස් එකක් නැද්ද?

    ඉස්සෙල්ල ඕක ඉවර කරන් වරෙන්. ඇවිත් ත්‍රෙඩ් එකක් දාල ප්‍රශ්නේ අහපන්.
    ඔය වගේ කොස් ගැන නම් වැඩිය දන්නේ නැහැ මල්ලි, එත් ඔයා උසස් පෙළ මොන විශයෙන් කලත් ඔය වගේ දෙයක් ඉගෙන ගත්තට පාඩුවක් නැහැ. කරනවා නම් ජාවා, C# වගේ ලන්වේජ් එකක් හරි වෙබ් ඩේවලොපින් වගේ දෙයක් හරි කරපන්. හැබැයි කරන එක හරියට ඉවර වෙන්න කරන්න.
     
    • Like
    Reactions: mcwolfe

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:
    ආයෙ OL කරනවනං කරපං. නැත්තම් මචන් හෙටම පලයන් ලගම තියෙන කාර්මික විද්‍යාලයට/තාක්ෂණ විද්‍යාලයට. ඒ හැම එකකම තියෙනව carrier guaidence එකක් (වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක්) ඒකට ගිහින් උඹ කැමති ෆීල්ඩ් එකකින් හොද කෝස් එකක් කරපං NVQ තියෙන ඕනි එකක් තෝරගෙන කරපං. වෙල්ඩින්/ලේත්/ඇලුමීනියම්/ඉලෙක්ට්‍රිකල්/ඉලෙක්ට්‍රොනික් අනං මනං තියෙයි ගොඩක් ඒවට O/L වත් ඕනි නැ. ඇලුමීනියම් ෆැබිරිකේෂන් කෝස් එකට එහෙම පට්ට ජොබ් තියෙයි. හොද පඩියක් ගන්න පුලුවන්. කැමතිනම් ඒක කරපං ජනවාරි මාසෙ ඉදන් කෝස් පටන් ගන්නව. සතපහක් වත් ඕනෙ නෑ. සම්පූර්ණ නොමිලේ. ඊට අමතරව උඹට මාසෙකට දීමනාවක් ගෙවනව. බස්එකේ කෝච්චියෙ යන්න සීසන් එක පට්ට අඩුවට දෙනව. කෝස් එක ඉවර වෙලා උඹට වැඩ පුරුදු වෙන්න ට්‍රේනින් එකකට දානව මාස 6ක් ලගපාත තියෙන හොද තැනකට. ගොඩක් වෙලාවට ඒවගෙ ජොබ් එක සෙට් වෙනව උඹ හොදට වැඩ කරොත්. උඹේ ලැජ්ජාවත් අඩු කරගන්න පුලුවන් කෝස් එක ඉවර වෙනකොට. මේ ලින්ක් එකෙන් ගිහින් ලගම තියෙන ටෙක් එක හොයාගනින්. කෝස් ගැන විස්තරත් තියෙනව සයිට් එක ටිකක් බැලුවොත්. (මැප් එකෙ අංක තියෙන්නෙ. උඹට ලගම අංකෙ උඩ ක්ලික් කරපං). බැරි උනොත් මට කියපං.
    http://www.techedu.gov.lk/web/index.php?option=com_content&view=article&id=94&Itemid=80&lang=en
    පරක්කු නොවී හෙටම උදේන්ම පලයං. වෙන මොනව හරි උදව්වක් ඕනි නම් මට කියපං.
    :yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඕව නොමිලෙද සල්ලි ගෙවන්න ඕනද?:confused: මම මේපාර 2014 සා.පෙළ කරන්නේ (ඒ9ම ) මම කැමතියි ගෙදර ඉන්න දවස්ටිකේ c#,java,graphic වගේ ඉගෙන ගන්න. කොට්ටාව තමා ඉන්නේ නොමිලෙ හරි අඩුගානට වගේ කෝස් එකක් නැද්ද?

    ඔව නොමිලේ බන් කරන්නෙ.ගොඩගම හරි මරදාන ටෙක් එකේ බලන්න.රත්මලාන ටෙක් එකේ IT නෑහෑ
     
    • Like
    Reactions: mcwolfe

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    උබේ කම්පැනි එක ගැන හිතාගන්න පුළුවන් ..
    යකෝ ගොන් කතා කියන්නේ නැතුව 1994 කොල්ලාට ඉගෙන ගන්න හිතෙන ටෝක් එකක් දියන් මට හිතෙන්නේ උබටත් O/L නැතුව ඇති එකනේ නිකන් අලි ටෝක් දෙන්නේ ... උබේ කම්පැනි එක සයිවර් කඩවලට වේටර්ලා සපයන එකක්ද ?

    Mama uththara dunne me tikata... ..."මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
    ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
    ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ..." ..."අපිට සල්ලිත් නෛෑ දුප්පත්..."
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ආයෙ OL කරනවනං කරපං. නැත්තම් මචන් හෙටම පලයන් ලගම තියෙන කාර්මික විද්‍යාලයට/තාක්ෂණ විද්‍යාලයට. ඒ හැම එකකම තියෙනව carrier guaidence එකක් (වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක්) ඒකට ගිහින් උඹ කැමති ෆීල්ඩ් එකකින් හොද කෝස් එකක් කරපං NVQ තියෙන ඕනි එකක් තෝරගෙන කරපං. වෙල්ඩින්/ලේත්/ඇලුමීනියම්/ඉලෙක්ට්‍රිකල්/ඉලෙක්ට්‍රොනික් අනං මනං තියෙයි ගොඩක් ඒවට O/L වත් ඕනි නැ. ඇලුමීනියම් ෆැබිරිකේෂන් කෝස් එකට එහෙම පට්ට ජොබ් තියෙයි. හොද පඩියක් ගන්න පුලුවන්. කැමතිනම් ඒක කරපං ජනවාරි මාසෙ ඉදන් කෝස් පටන් ගන්නව. සතපහක් වත් ඕනෙ නෑ. සම්පූර්ණ නොමිලේ. ඊට අමතරව උඹට මාසෙකට දීමනාවක් ගෙවනව. බස්එකේ කෝච්චියෙ යන්න සීසන් එක පට්ට අඩුවට දෙනව. කෝස් එක ඉවර වෙලා උඹට වැඩ පුරුදු වෙන්න ට්‍රේනින් එකකට දානව මාස 6ක් ලගපාත තියෙන හොද තැනකට. ගොඩක් වෙලාවට ඒවගෙ ජොබ් එක සෙට් වෙනව උඹ හොදට වැඩ කරොත්. උඹේ ලැජ්ජාවත් අඩු කරගන්න පුලුවන් කෝස් එක ඉවර වෙනකොට. මේ ලින්ක් එකෙන් ගිහින් ලගම තියෙන ටෙක් එක හොයාගනින්. කෝස් ගැන විස්තරත් තියෙනව සයිට් එක ටිකක් බැලුවොත්. (මැප් එකෙ අංක තියෙන්නෙ. උඹට ලගම අංකෙ උඩ ක්ලික් කරපං). බැරි උනොත් මට කියපං.
    http://www.techedu.gov.lk/web/index.php?option=com_content&view=article&id=94&Itemid=80&lang=en
    පරක්කු නොවී හෙටම උදේන්ම පලයං. වෙන මොනව හරි උදව්වක් ඕනි නම් මට කියපං.

    +9
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    Kiyana oni okoma kiyala tiyenawa
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    good advice machan.mamath meka kiyanna heduwe uba eka mama kiyanna heduwatath wediya kiyala thiyenawa.automobile walata NVQ certificate aran canada gihin 1M withra salaryak ganna dial ekak innawa kiyala yaluwek kiwwa skilled migration walatath points denawa automobile wage ewata.

    uba mahansi unoth ubata life eka goda danna beri nehe.nehe behe kiyanne nethuwa puluwan deyak karanna balapan.